රෙප් කැපුවට කමක් නැ බං..ඒකෙන් උඹේ හැටි පේනවා...
![]()
ගනන් ගන්න එපා බං කොන්ද පන නැති ඒඩ්ස් රොගියො ටිකක් ඉන්නවා
රෙප් කැපුවට කමක් නැ බං..ඒකෙන් උඹේ හැටි පේනවා...
![]()
ඇත්තම කිව්වොත් මචං... මේ ඇත්තටත් මූණ දියං ඔය බිස්නස් අතරේ... ඔබේ ඹය ලක්ෂ හතරේ දර හැවට වඩා ලක්ෂ 7ක් දීලා ගන්න ත්‍රිවිල් එක වටින නිසා තමා ත්‍රිවිල් විකිනෙන්නේ... හිතල බලපං..![]()
නෑ ත්‍රීවිල් එක වටින්නෙ නැහැ ලක්ෂ 7 තියා ලක්ෂ 2 වත්. අනික මම වාහන බිස්නස්කාරයෙකුත් නෙමේ.
Lol power mirrors, power shutters, 1300ccඔය ගානට දෙකක් නෙවේ හතරක් ගන්න පුළුවන් (තව ලක්ෂ දෙකක් ඉතිරියි) "කසඩ කෑලිවල" ත් ක්විඩ් එකට වඩා ඔප්ෂන්ස් තියෙනව
ඔන්න ඕකයි හසන්ත මහත්තයෝ තත්වේ !
http://ikman.lk/en/ad/mitsubishi-lancer-glx-c12-1985-for-sale-colombo
ඉතිං ඒක තමා ඒවා ත්‍රීවිල් එකකටත් වඩා මිල අඩු.
ඇයි උඹ ලක්ෂ 23 ට ගන්න පුළුවන් ජපන් පාවිච්චි කරපු වාහනයක් එක්ක උඹේ ඇල්ටෝ එක සංසන්දනය නොකරන්නේ?![]()

ආයෙත් අර ලක්ෂ 5 වාහනේ අල්ලගත්තනෑ ත්‍රීවිල් එක වටින්නෙ නැහැ ලක්ෂ 7 තියා ලක්ෂ 2 වත්. අනික මම වාහන බිස්නස්කාරයෙකුත් නෙමේ.
ලක්ෂ 21-22 ජපන් වාහනේකුයි ඇල්ටෝ එකයි සංසන්දනය කළොත් ඇල්ටෝ එක ගන්න මොනවද හේතු වෙන කාරණා ? එකම කාරණාව වාහන ගැන තියෙන නොදැනුවත්කම විතරයි.![]()

මචං... මොලේ ඇති සත්වයෙක් ඒ වැඩේ කරන් නැ... සංසන්දනයක් කරන්න නං ඒවාගේ එවා වල ආරම්භය සහ අවසානය එකම තලයක උනොතින් තමා පහසු... මං කියන්නේ නිශ්පාදනයේදී ටාගට් කරපු මාකට් එක... පාරිබගෙික කාන්ඩය...වගේ ඹක්කොම සමාන දෙකක් අරං සංසන්දනය කරන්න පුලුවන් මේවා බෑ... ඉට වැඩිය මට තේරැං කොරන්ටත් බැ බං...![]()



ගනන් ගන්න එපා බං කොන්ද පන නැති ඒඩ්ස් රොගියො ටිකක් ඉන්නවා

අනේ මන්ද බං... උඹ නං ගොං බදින කනුවක්... අර ලක්ස හතරේ රෙද්ද අරං කෙල්ල බලන්ට පල... එදාට උබට තේරෙයි...![]()

උඹ මගුලක් කතා කොරනවා
මං ඇහුවේ ලංකාවේ ලක්ෂ 22 අතේ තියෙන මනුස්සයෙකුට ඒ මුළු ගානම දීල ගන්න තරං ඇල්ටෝ එක වටිනවාද කියලා
උඹ කීයටද ඇල්ටෝ එක ගත්තේ? 14.60? එහෙනං ඒක ගත්ත එක සාධාරණයි![]()

දැන් තියෙන එක වික්ක දවසක බලමු.
දැනට තියෙන එකටනම් කෙල්ල මනාපයි.![]()


පුහ්... එල.. ඒත් මට සල්ලි වියදං උනේ නැ ඇල්ටොවට... ඒක පැත්තෙකින් තියමු... මචං... ලංකාවේ මාකට් එකෙන් රෙද්දක් ඇදගෙන AC එහෙම දාලා දුර ගමනක් බය නැතිව යන්න ගන්නවා නං පොඩි බජට් එකක් තියෙන ඕන එකෙක් යන්නේ ඇල්ටෝ එකකට සෙලිරියෝ එකකට... වගේ මිසක් පණ අදින .. තව අවුරුදු 02-03ක් හොදට දුවයි කියලා බෝකර් කිව්වට හිතා ගනන බැරි මග මැරෙන ලදරමකට නෙවෙයි බං... ඒතලේ ඇල්ටෝ මෙච්චර පාරේ දුවන්නේ...![]()
කවදාවත් කරන්න හොඳ නැති වැඩක්. 
එල... කෙල්ලට වයස කීයද 45ක් වත්? උඹට කීයද?![]()

බ්‍රොකර්ලගෙන් වාහන ගන්න උන්ට නම් අබ සරණයි.කවදාවත් කරන්න හොඳ නැති වැඩක්.
උඹ කියන්නෙ ලක්ෂ 22 ට තියෙන ජපන් වාහන ඔක්කොම පණ අදින මග මැරෙන ලදරම් කියලද? නැත්නම් හොඳට මේන්ටේන් කරපු වාහනයක් අඳුන ගන්න තියෙන නොදැනුවත්කම නිසා නෙවෙයිද මිනිස්සු ඇල්ටෝ ගන්නේ?

එකනේ මම අපිට මිත්ර රටක් වන ජපන් car එකක් ගත්තේ.

එකෙක් වත් කතා නැ... අවුල්ද මන්ද කියපුවට...එහෙනං මචංස්ලා... මං ගියා.... හෙට ආයම... එතෙක් පරණ ලඩි විකුනන සියල්ල දත් සැවොටමත් ලඩි අරන් රත්තරං කියලා පෙන්නන ජපනගේ 1985 රීපු ගූ රත්තරං කියලා ඊබින ඔබ සැමටත් සුබ දවසක්...
ඉතිං මොනව කියන්නද 
බ්‍රොකර්ලගෙන් වාහන ගන්න උන්ට නම් අබ සරණයි.කවදාවත් කරන්න හොඳ නැති වැඩක්.
උඹ කියන්නෙ ලක්ෂ 22 ට තියෙන ජපන් වාහන ඔක්කොම පණ අදින මග මැරෙන ලදරම් කියලද? නැත්නම් හොඳට මේන්ටේන් කරපු වාහනයක් අඳුන ගන්න තියෙන නොදැනුවත්කම නිසා නෙවෙයිද මිනිස්සු ඇල්ටෝ ගන්නේ?
alto ganna hamoma cars gena dannethi kattiya nemei,mama one thurum danna mans la innawa long trips walata prado wage ewa thiyagena ,laga duwanna brand new alto gattha un,un hodata vehicles gena danna un thamai
ubata brand new Japanese vehicle ekak use Karala thiyenawada?brandnew Japanese car ekak 150000km wage use Karala thiyenawa num mun kiuwa de therei
Ubala methana Mara gannawa borruwtaalto ganna hamoma cars gena dannethi kattiya nemei,mama one thurum danna mans la innawa long trips walata prado wage ewa thiyagena ,laga duwanna brand new alto gattha un,un hodata vehicles gena danna un thamai
ubata brand new Japanese vehicle ekak use Karala thiyenawada?brandnew Japanese car ekak 150000km wage use Karala thiyenawa num mun kiuwa de therei
![]()

බ්‍රෙඩ් රන් එක යන්න නම් සේෆ්ටි කම්ෆර්ට් ඕන නැහැනේ