අඩුවට කිව්වෙ කීයකට විතර බ්රෑන්ඩ් නිවු ගන්න පුලුවන්ද?
Juke![]()
අඩුවටම කිව්වේ ඉස්සෙල්ලම එක්ස්ට්රේල්, ඊට පස්සේ මුරානෝ, ඊට පස්සේ පාත් ෆයින්ඩර්, ඊට පස්සේ පැත්රෝල් 61, පැත්රෝල් 62 අඩුවටම බ්රෑන්ඩ් නිව් තියෙන්නේ එක්ස්ට්රේල්
78ට වගේ ගන්න පුලුවන්කම තිබ්බ මාස කීපයකට කලින්. වැඩි උනාට පස්සේ කෙලවෙලාම ගියා. ආයෙම ටැක්ස් අඩුවෙන සීන් එකක් තියෙන්නේ

aduida? 