ස්ටාර්ට් කරන්න ඕනේ නෑනේ.. යතුර ඔන් කරපන්. ඊට පස්සේ ක්ලච් එක පාගලා රිවස් එකට දාල බැහැල ගිහින් බලපන්.ස්ටාර්ට් කරලා රිවර්ස් එකට දාල![]()
ඔහොම සරල දෙයක්වත් දන්නේ නැති එකෙක්නේ මෙතන අපිට රිවිව් දාන්නේ..

ස්ටාර්ට් කරන්න ඕනේ නෑනේ.. යතුර ඔන් කරපන්. ඊට පස්සේ ක්ලච් එක පාගලා රිවස් එකට දාල බැහැල ගිහින් බලපන්.ස්ටාර්ට් කරලා රිවර්ස් එකට දාල![]()

ස්ටාර්ට් කරලා රිවර්ස් එකට දාල![]()
AMT enawa next year wage
not auto but, AMT is a computing module added over the regular manual transmission which takes care of the gear changes. - Quora
ස්ටාර්ට් කරන්න ඕනේ නෑනේ.. යතුර ඔන් කරපන්. ඊට පස්සේ ක්ලච් එක පාගලා රිවස් එකට දාල බැහැල ගිහින් බලපන්.
ඔහොම සරල දෙයක්වත් දන්නේ නැති එකෙක්නේ මෙතන අපිට රිවිව් දාන්නේ..![]()
![]()

that's good news for all of us

I have an idea to change
not sure if i can do taht because I'm on leaseඒ. එම්. ඩබ්ලියු එකෙන් ක්විඩ් එකක් ගන්න කල් යනවා ගොඩක්. වෙන මාර්ග වලින් ගත්ත සේල් කාරයො. ඉවසන්න බැරි එවුන්ට 22ට වඩා විකුනනවා. එකයි ඩිමාන්ඩ් එක කියනනේ
ස්ටාර්ට් කරලා රිවර්ස් එකට දාල![]()

මං කලින් දවසකත් උඹට කිව්වා බොරුවක් කියනකොට මාට්ටු වෙන්නේ නැතුව කියන්න බලපන්.ඒ. එම්. ඩබ්ලියු එකෙන් ක්විඩ් එකක් ගන්න කල් යනවා ගොඩක්. වෙන මාර්ග වලින් ගත්ත සේල් කාරයො. ඉවසන්න බැරි එවුන්ට 22ට වඩා විකුනනවා. එකයි ඩිමාන්ඩ් එක කියනනේ

මං කලින් දවසකත් උඹට කිව්වා බොරුවක් කියනකොට මාට්ටු වෙන්නේ නැතුව කියන්න බලපන්.
දැන් ඔය ඉක්මන් එකේ දාල තියෙන AD වලින් එකම එකයි real pictures දාල තියෙන්නේ. ඒ වාහනෙත් අරන් තියෙන්නේ AMW එකෙන්.
http://ikman.lk/en/ad/renault-kwid-2016-for-sale-colombo-14
අනික් Ad සේරගේම තියෙන්නේ එහෙන් මෙහෙන් උස්සපු Promotion ෆොටෝ කෑලි.

මේ ad එකේ තියෙන ලොකේෂන් එකේ හැටියටනම් මේ AMW Showroom එක වගේ
http://ikman.lk/en/ad/renault-kwid-rxt-2016-for-sale-colombo-3
api kiyapuwata uththarath nadda manada kollata
ස්ටාර්ට් කරන්න ඕනේ නෑනේ.. යතුර ඔන් කරපන්. ඊට පස්සේ ක්ලච් එක පාගලා රිවස් එකට දාල බැහැල ගිහින් බලපන්.
ඔහොම සරල දෙයක්වත් දන්නේ නැති එකෙක්නේ මෙතන අපිට රිවිව් දාන්නේ..![]()
![]()
මම කියුවෙ ඌ කියුව කතාව, හවසට හොයලා දාන්නම්![]()

උඹ මෙතනදි හරි වගේ තමයි මටත් මතක ඌ කිව්වේ එන්ජිම ස්ටාර්ට් එකේදිද කොහෙද
![]()

එන්ජිම ස්ටාට් නොකර රිවස් එකට දාන්න කිව්වට මේ මනුස්සයට තේරෙන්නෙ නෑනෙ බං![]()

මූට කොහොමත් තේරෙන්නේ නෑ මොකද මුට kwid එකක් නෑනේ
ඒ නිසා බොරුවට රගනවා ඇති