Renault KWID 2016 (Official Thread)

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ස්ටාර්ට් කරලා රිවර්ස් එකට දාල :shocked::shocked::shocked:
    ස්ටාර්ට් කරන්න ඕනේ නෑනේ.. යතුර ඔන් කරපන්. ඊට පස්සේ ක්ලච් එක පාගලා රිවස් එකට දාල බැහැල ගිහින් බලපන්.

    ඔහොම සරල දෙයක්වත් දන්නේ නැති එකෙක්නේ මෙතන අපිට රිවිව් දාන්නේ.. :rofl: :rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ස්ටාර්ට් කරලා රිවර්ස් එකට දාල :shocked::shocked::shocked:

    machan. start karala rever gear ekata dapuwanam mona wahaneth paninawa. auto da manual da wadak na. auto eke nam hand break eka adala nawattagena inna puluwan wei. but eka engine ekata hoda na

    kauruwath kiwe nane methna engine eka start karagena inna ona kathawak. yathura ignition state eke thibunama athi. signal (not hazard, regular signal), reverse test karanne ignition on karala thiyeddi thama. uba kawadawath wahanayak service karana thankata wath gihin nadda?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ස්ටාර්ට් කරන්න ඕනේ නෑනේ.. යතුර ඔන් කරපන්. ඊට පස්සේ ක්ලච් එක පාගලා රිවස් එකට දාල බැහැල ගිහින් බලපන්.

    ඔහොම සරල දෙයක්වත් දන්නේ නැති එකෙක්නේ මෙතන අපිට රිවිව් දාන්නේ.. :rofl: :rofl:

    මම කියුවෙ ඌ කියුව කතාව, හවසට හොයලා දාන්නම් :P:P
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ. එම්. ඩබ්ලියු එකෙන් ක්විඩ් එකක් ගන්න කල් යනවා ගොඩක්. වෙන මාර්ග වලින් ගත්ත සේල් කාරයො. ඉවසන්න බැරි එවුන්ට 22ට වඩා විකුනනවා. එකයි ඩිමාන්ඩ් එක කියනනේ

    හැබෑට? ඉතින් ඇයි බං රෙජිස්ටර් නොකරම විකුණන්න බැරි?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ඒ. එම්. ඩබ්ලියු එකෙන් ක්විඩ් එකක් ගන්න කල් යනවා ගොඩක්. වෙන මාර්ග වලින් ගත්ත සේල් කාරයො. ඉවසන්න බැරි එවුන්ට 22ට වඩා විකුනනවා. එකයි ඩිමාන්ඩ් එක කියනනේ
    මං කලින් දවසකත් උඹට කිව්වා බොරුවක් කියනකොට මාට්ටු වෙන්නේ නැතුව කියන්න බලපන්.

    දැන් ඔය ඉක්මන් එකේ දාල තියෙන AD වලින් එකම එකයි real pictures දාල තියෙන්නේ. ඒ වාහනෙත් අරන් තියෙන්නේ AMW එකෙන්.

    http://ikman.lk/en/ad/renault-kwid-2016-for-sale-colombo-14

    අනික් Ad සේරගේම තියෙන්නේ එහෙන් මෙහෙන් උස්සපු Promotion ෆොටෝ කෑලි.

    :rofl: :rofl:

    මේ ad එකේ තියෙන ලොකේෂන් එකේ හැටියටනම් මේ AMW Showroom එක වගේ

    http://ikman.lk/en/ad/renault-kwid-rxt-2016-for-sale-colombo-3
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මං කලින් දවසකත් උඹට කිව්වා බොරුවක් කියනකොට මාට්ටු වෙන්නේ නැතුව කියන්න බලපන්.

    දැන් ඔය ඉක්මන් එකේ දාල තියෙන AD වලින් එකම එකයි real pictures දාල තියෙන්නේ. ඒ වාහනෙත් අරන් තියෙන්නේ AMW එකෙන්.

    http://ikman.lk/en/ad/renault-kwid-2016-for-sale-colombo-14

    අනික් Ad සේරගේම තියෙන්නේ එහෙන් මෙහෙන් උස්සපු Promotion ෆොටෝ කෑලි.

    :rofl: :rofl:

    ඔය හදිස්සි වෙලා ගත්ත උන් මොළේ පෑදුනාට පස්සෙ සේල් හරහා විකුණන්න දාල බන් :rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,030
    113
    රූකඩ රාජ්ජේ
    අපේ ඔෆිස් එකේ කෙනෙක් ඊයේ AMW ගියා kwid එකක් බලන්න කියලා. මන් යන්න කලින්ම වාහනේ හැටි කියලා යැව්වේ. AMW එකේ උන් ටිකත් උට ඒ ටිකම කියලා kwid ගන්න එපා කීවලු.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මං කලින් දවසකත් උඹට කිව්වා බොරුවක් කියනකොට මාට්ටු වෙන්නේ නැතුව කියන්න බලපන්.

    දැන් ඔය ඉක්මන් එකේ දාල තියෙන AD වලින් එකම එකයි real pictures දාල තියෙන්නේ. ඒ වාහනෙත් අරන් තියෙන්නේ AMW එකෙන්.

    http://ikman.lk/en/ad/renault-kwid-2016-for-sale-colombo-14

    අනික් Ad සේරගේම තියෙන්නේ එහෙන් මෙහෙන් උස්සපු Promotion ෆොටෝ කෑලි.

    :rofl: :rofl:

    මේ ad එකේ තියෙන ලොකේෂන් එකේ හැටියටනම් මේ AMW Showroom එක වගේ

    http://ikman.lk/en/ad/renault-kwid-rxt-2016-for-sale-colombo-3

    ඕකුන්ම හදන බොරු ඩිමාන්ඩ් එකක්...ඕකුන්ම ඉක්මන් එකේ ඇඩ් දදා නැති මාකට් එකක් හදනවා...අර මේකෙ ඉන්න ශාන් කරන්නෙත් ඒක නේ....ශාන් කොහේවත් පිලි අරන් නෑ ඕකෙ තියෙන ඇහැට පේන ෆෝල්ට්ස්...මොනා හරි කිව්වම ගහන බනේ තමා මම කලේ යූසර් රිවිව් එකක් කියලා ඇඟ බේරගන්නවා...ඒම්ඩබ් එකටත් දැන් වැලේ වැල් නැතුව ඉන්නෙ...ඕඩර් කරලා ගෙන්නුවා නම් විකුනන්නත් එපැයි...ඉක්මන් එකේ ඇඩ් දානවා බොරුවට ඩිමාන්ඩ් කරලා...අනික බ්‍රැන්ඩ් නිව් එන්න නම් අනිවා ඒජන්ට් හරහා එන්න ඕන...එතකොට ඒජන්ට් ට හොරෙන් බ්‍රැන්ඩ් නිව් ගෙන්නුවෙ මොකාද....ගොබිල කතා ඕවා....අනික වාහනේ ඇවිල්ලා මාසෙන් දෙකෙන් රෙජිස්ටර් කරපු වාහන ඉක්මන් එකේ තියෙනවා කියන්නෙ ඉතින් ගත්ත එකාට සදා සොත්ති වෙලා...උඹත් ඕක ඔන්න ඔහේ හොද මුස්ලිම් නානා කෙනෙක් ගෙ ඇඟේ ගහලා ඔය මරාලෙන් ගැලවෙයන්...
    ..
    .
    .
    .ශේප් එකේ... :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: .amda

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බොරු කියන්න ඕන නෑ ක්වීඩ් එකේ මොනා නැතත් වාහනේ නම් පට්ට ලස්සනයි .
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,198
    4,367
    113
    ඇයි එන්නද
    ස්ටාර්ට් කරන්න ඕනේ නෑනේ.. යතුර ඔන් කරපන්. ඊට පස්සේ ක්ලච් එක පාගලා රිවස් එකට දාල බැහැල ගිහින් බලපන්.

    ඔහොම සරල දෙයක්වත් දන්නේ නැති එකෙක්නේ මෙතන අපිට රිවිව් දාන්නේ.. :rofl: :rofl:

    paw ban ehama kiyanna epa mu amw ekata redi nathiva kade yanne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම කියුවෙ ඌ කියුව කතාව, හවසට හොයලා දාන්නම් :P:P

    උඹ මෙතනදි හරි වගේ තමයි මටත් මතක ඌ කිව්වේ එන්ජිම ස්ටාර්ට් එකේදිද කොහෙද
    :yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ මෙතනදි හරි වගේ තමයි මටත් මතක ඌ කිව්වේ එන්ජිම ස්ටාර්ට් එකේදිද කොහෙද
    :yes::yes::yes:

    එන්ජිම ස්ටාට් නොකර රිවස් එකට දාන්න කිව්වට මේ මනුස්සයට තේරෙන්නෙ නෑනෙ බං :angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එන්ජිම ස්ටාට් නොකර රිවස් එකට දාන්න කිව්වට මේ මනුස්සයට තේරෙන්නෙ නෑනෙ බං :angry:

    මූට කොහොමත් තේරෙන්නේ නෑ මොකද මුට kwid එකක් නෑනේ
    ඒ නිසා බොරුවට රගනවා ඇති

    :P:P:P:P
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔය ලඩි ගන්න උඹට වෙන්නෙත් මෙන්න මේකම තමයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1756199

    ඔන්න ඕකනේ කියන්නේ. තව ලොකුවට කියනවා KWID එකේ ground clearance, ඇල්ටෝ එකට වඩා වැඩියි. බරත් අඩුයි කියල. මේකේ තියෙන දේවල් හරි නම් වැඩිය ඕනේ නැහැ බල්ලෙක් යට උනොත් ඇති.

    කාටද කියන්නේ.