පේපර් ඇඩ්ස් දාන්න මහලොකු ගානක් යන්නේ නෑනේ බං. ඒත් බලපං රෙඩි ගො එකට ටීවී එකේත් ඇඩ් යනවා. අනිත් එක ඒක සමහරු හිතන් ඉන්නේ ජපන් එකක් කියලා. ඒකට කවුරුත් මඩ ගැහුවෙ නෑනෙ. ඔන්න මිනිස්සුන්ගෙ හැටි. ජපන් ඕන එකක් හොඳඳ කියන්න මම දන්නේ නෑ මචං. හැබැයි ගොඩක් ඒවා හොඳයි ලෙඩ දේන්නේ නැත්තම්
උඹ ඇඩ්වටයිසින් ගැන දන්න හැටි තමයි
පත්තරේ ඇඩ් 4-5 ක් ගියාම උඹේ කිවිඩ් එකක සල්ලි එතනම




Full Page යනවා නම් එච්චර ඕනෙත් නෑ
පත්තරේ ඇඩ් 4-5 ක් ගියාම උඹේ කිවිඩ් එකක සල්ලි එතනම




Full Page යනවා නම් එච්චර ඕනෙත් නෑ



. ඇන වැඩි වෙන්න ඕනේ නෑ සනා මහ පාරෙ ඇන හිටින්නේ නැතුව යනවනේ
. පොඩ්ඩක් සහයොගයක් දීපන් මේ ප්‍රශ්නේ අහපු එකාට ගොබ්බ ටොක්ස් නොදී.
පොඩියට හරි ස්ටෑන්ඩඩ් එකක් තියාගනින්
