Renault Kwid Alloweel

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    මචන් ලංකාව වගේ රටක වාහනයක් ගන්නවා නම් අඩුම 15-20 yrs දුවන්න පුළුවන් වාහනයක් ගන්න ඕන..ඔය ඉන්දියන් ලදරම් ඔක්කොම උබ හිතනවද එච්චර කල් දුවන්න පුළුවන් කියල..toyota nissan 1980 ගණන් වල වාහනත් තාම අපේ පාරවල් වල දුවනවනේ බන් අව්ලක් නැතුව..​

    පුලුවන් ද කියලා බලනවා මචන්. බැරිවෙන එකක් නෑ, තාම ඔය පරන මරුටි දුවන්නේ පාරෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113
    උඹ කියනවා පිම්පියෙක් කියලා මම කියනවා ලස්ස්න ඇක්ට්‍රස් කෙනෙක් කියලා. හැමෝම කියනවා ලස්සනයි කියලා. කන්යා භාවය හොයන්නේ 1970 ගනන් වල බඩු රෙකමන්ඩ් කරන එවුන්. අනේ හුකෙ

    හැමෝම කිව්වේ අරන් අනාථ වෙච්ච එවුන්ද?:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113
    උඹ කියනවා පිම්පියෙක් කියලා මම කියනවා ලස්ස්න ඇක්ට්‍රස් කෙනෙක් කියලා. හැමෝම කියනවා ලස්සනයි කියලා. කන්යා භාවය හොයන්නේ 1970 ගනන් වල බඩු රෙකමන්ඩ් කරන එවුන්. අනේ හුකෙ

    මන් අදහස් කරෙ උඹ වගේ එවුන්නුත්. අහ් උඹ කාගෙ අතින්ද ගැන්ග් බැන්ග් උනේ? අර සීයගේ සීන් එක නේද?

    මම කිව්වද ඔය අත් කරත්තේ ලස්සනයි කියල?:baffled:

    මචං gangbang වෙන්න නම් කීපදෙනෙක් ඉන්න ඕනේ නේද? කිරියේ කුයිඩ් එකට කඩේ යන්නේ උඹ තනියමනේ ඉතින් gangbang ගැලපෙන්නේ නෑ නේද?:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113
    උඹට මොකක් හරි ඔලුවෙ අමරුවක් තියෙනවා බං, උබ වාහනයකින් අත්කරත්තයක් වෙන කරලා අඬුර ගන්න බැරි එකෙක්. දැන් ගරාජ් එකට ගිහින් බලපන් තියෙන ලඩිය පේන්නෙ යුධ ටැංකියක් වගේද කියලා. මම ඕන එකෙක්ට ෆෙස් කරන්නේ තනියම ඩො? අපි එහෙම තමයි හැම එකාටම රිප්ලයි කරලා ඇති

    අන්න හරි උඹට වෙන් කරලා අඳුනගන්න බැරි නිසා තමයි වාහනයක් කියල ඉන්දියන් සක්කිලි උඹට කරත්තයක් විකුණුවේ :(

    ඔව් පූක්ෂණය වෙන්නෙත් තනියම නෙහ්? අපි දැක්ක :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113
    ඔබේනම් බාසාව කරත්ත කාරයෙක්ගේ වගේ තමයි. මම ඒත් නිකමට හිතුවා.

    හොඳටම ගෑපෙනවා මොකද මම ONE MAN ARMY එකක් වගේනේ :cool::cool::cool: :rofl::rofl::rofl::rofl::rofl:

    ඉන්දියන් උන්ට සක්කිලි කිව්වම රිදුනද?:rofl:

    one man army? සිරාවටම :lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    ඉන්දියන් උන්ට සක්කිලි කිව්වම රිදුනද?:rofl:

    අහ් මම ලංකාවෙනෙ බං උඹ ඉන්දියන් එවුන්ට ඇති තරම් බැනපන්. මට මොකද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    එක තමයි අපි රීයූසබල් පරන ලඩි ගන්නේ (300-) නැතුව ඉන්දියාවෙන ලස්ස්න ඇක්ට්‍රස්ලා වගේ එවා ගෙනාවේ බ්‍රෑන්ඩ් නියු. ඉතින් දන්නවනේ ලංකාවෙ එවුන් ඉන්දියන් නිලියොන්ට තියෙන තැන ;)

    වගේ එවා:yes::yes::yes::yes::yes::yes:

    201461884916362734_20.jpg

    බූරුවෝ මිදි පොතු කාලා කෑහගපු කතාව මතක් උනා බන්:sorry::sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20854540 said:
    වගේ එවා:yes::yes::yes::yes::yes::yes:
    බූරුවෝ මිදි පොතු කාලා කෑහගපු කතාව මතක් උනා බන්:sorry::sorry:

    machan... rata wate honda ek3 rs hewwa.. normal ek3 hewwa.. wedak na okkoma winasa karala tiyenne..

    aye man balanna inne lancer cs3 wage ekak..

    subaru gattot sambaru weida ban?

    mata den wahana hoyala athi wela inne.. :sorry:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    එක තමයි අපි රීයූසබල් පරන ලඩි ගන්නේ (300-) නැතුව ඉන්දියාවෙන ලස්ස්න ඇක්ට්‍රස්ලා වගේ එවා ගෙනාවේ බ්‍රෑන්ඩ් නියු. ඉතින් දන්නවනේ ලංකාවෙ එවුන් ඉන්දියන් නිලියොන්ට තියෙන තැන ;)

    ගොන් ආතල් නොදී සිටීම උදක්ම අපේක්ෂා කරමු. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ගොන් ආතල් නොදී සිටීම උදක්ම අපේක්ෂා කරමු. :)
    ඔන්න එකෝමත් එක රටක යුද්දයක් තිබ්බලු. යුද්දේ ඉවර වෙලා දිනපු සතුටට යුද්දෙට ගිය උන්ට මිදි යුශ දුන්නලු.. ඒ පාර රජා කිව්වලු අස්සයන්ටත් මිදි යුශ දෙන්න කියලා උන් යුද්දෙට මහන්සි උන නිසා. පස්සේ අස්සයන්ට මිදි යුශ දීලා ඉතුරු මිදි පොතු ටික දැම්මලු බූරුවන්ට කන්න...

    ටික වෙලාවකින් මහා කාලගෝට්ටියක් ඇහෙනවලු

    රජා ඇහුවලු මොකෝ මේ අශ්වගාල පැත්තෙන් සද්දයක් එන්නේ කියලා කියලා

    එතකොට කෝකියා කිව්වලු රජතුමනි අස්සයෝ
    මිදි යුශ බීලා සද්ද නැතුව ඉන්නවා ඊට එහා පැත්තේ බූරු කොටුවේ පොතු කාපු බූරුවෝ මිදි පොතු කාපු සතුටට කෑගහනවා කියල
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20854649 said:

    ශාන් කොලූ ජීවිතේටම ක්විඩ් එක විතරක් අල්ලලා මොර දෙනවා. මෙයා දන්න ලබ්බක් නෑ බන් වාහන ගැන. ගොන් ආතල් විතරය් දෙන්න දන්නේ. මටනම් මතක් වෙන්නෙ අන්ධයා ඇතාගෙ හැටි කියපු එක :yes::yes:

    සමස්ත ඉන්දියන් වාහන හිමිකරුවො නගන විලාපය උඹ කියන කතාවට සමානයි. :yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    ශාන් කොලූ ජීවිතේටම ක්විඩ් එක විතරක් අල්ලලා මොර දෙනවා. මෙයා දන්න ලබ්බක් නෑ බන් වාහන ගැන. ගොන් ආතල් විතරය් දෙන්න දන්නේ. මටනම් මතක් වෙන්නෙ අන්ධයා ඇතාගෙ හැටි කියපු එක :yes::yes:

    සමස්ත ඉන්දියන් වාහන හිමිකරුවො නගන විලාපය උඹ කියන කතාවට සමානයි. :yes::yes:

    කිසිම විලාපයක් නෑ මචන්. දැන් බලපන් මෙන්න මේක තමයි හරි කතාව.

    මේ ත්‍රේඩ් එක දාපු එකා උගේ වාහනේට ඇලොවීල් ගන්නේ කොහොමද කියලා උදවුවක් ඉල්ලුවා.

    ගොඩක් අය ඇව්ත් බම්ප් කරලා පුලුවන් සහයොගයක් දුන්නා. මමත් ඇතුලුව.

    ඒ අතරින් උඹලා වගේ එවුන් ඇවිත් බොරදියේ මාලුබෑම සහ ඇතීසාරයට ඇමුඩ ගැසීම වැනි දේවල් පටන් ගත්තා.

    ඒත් යකො අර ත්‍රේඩ් එක දාපු එකාට සාර්තක පිලිතුරක් හම්බුනේ නෑනේ? උඹලගේ අඳොනාව විතරයි ත්‍රේඩ් එක පුරා තියෙන්න.

    එතකොට කවුද මිදිපොතු කාලා උඩු බුරන්නේ? කියන දේ හොඳට පැහැදිලි වෙනවා :yes::yes::yes:
     
    Last edited:
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    රත්තරං;20854649 said:
    ඔන්න එකෝමත් එක රටක යුද්දයක් තිබ්බලු. යුද්දේ ඉවර වෙලා දිනපු සතුටට යුද්දෙට ගිය උන්ට මිදි යුශ දුන්නලු.. ඒ පාර රජා කිව්වලු අස්සයන්ටත් මිදි යුශ දෙන්න කියලා උන් යුද්දෙට මහන්සි උන නිසා. පස්සේ අස්සයන්ට මිදි යුශ දීලා ඉතුරු මිදි පොතු ටික දැම්මලු බූරුවන්ට කන්න...

    ටික වෙලාවකින් මහා කාලගෝට්ටියක් ඇහෙනවලු

    රජා ඇහුවලු මොකෝ මේ අශ්වගාල පැත්තෙන් සද්දයක් එන්නේ කියලා කියලා

    එතකොට කෝකියා කිව්වලු රජතුමනි අස්සයෝ
    මිදි යුශ බීලා සද්ද නැතුව ඉන්නවා ඊට එහා පැත්තේ බූරු කොටුවේ පොතු කාපු බූරුවෝ මිදි පොතු කාපු සතුටට කෑගහනවා කියල

    උඹ පන්සියපනස් ජාතක පොත කියවල තියනවද බං? මේක ඒකෙ කතාවක්. රජා ප්‍රශ්නෙ අහන්නෙ කෝකියගෙන් නෙමේ පුරොහිතගෙන්. පුරෝහිත තමා ඔය විදිහට හේතුව පහදල දෙන්නෙ. මට මතක හැටියට පුරෝහිත තමා ගෞතම බුදුහාමුදුරුවෝ. රජා ආනන්ද හාමුදුරුවොද කොහෙද...:yes::yes:
     
    Last edited: