Renault KWID (Review Guide)

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මේ thread එකට කලින් මට කුවිඩ් එක නිකන් ම නිකන් ඉන්දියන් ටින් බෙලෙක්කයක් විතරයි , එත් මේ ශාන් ගේ වැඩ නිසා දැන් දැක්කමත් අප්ප්රියි , එක්කෝ හුවක් තියන්න හිතෙනවා නැත්නම් පොඩි වෙට්ටුවක් දාන්න හිතෙනවා .

    එකෙන්ම.....:rofl::rofl::rofl::rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    ඔව් මචං ලංකාවේ used vehicles වලටත් තියෙන්නේ මාර ගණන් වෙන රටවල ලක්ෂ 10 ට අඩුවෙන් used car ගන්න පුළුවන්. අනේ මන්ද බන් තුන්වෙනි ලෝකේ ඌනසන්වර්ධිත රටක ජනතාව විධිහට ඔයවගේ දේවල් බලා පොරෝතුවෙන්න ඕන.brand new vehicles වල price එක tax ඒක නිසා වැඩි වෙනකොට ඊට සාපේක්ෂව පරණ වාහන අයිතිකාරයෝ උන්ගේ වාහන වල ගණන් උස්සනවා.:lol::rofl::P

    පහල දාල තියෙන link වලින් ගහින් බලන්න used vehicles වල price එක කොච්චර අඩුද කියල වෙන රටවල:cool:

    http://www.tradecarview.com/used_car/japan car/toyota/all/
    http://www.japanesevehicles.com/stocklist.php?make=TOYOTA
    https://carfromjapan.com/en/used-cars/toyota
    http://www.autorec.co.jp/toyota.php

    For example, 2009 TOYOTA ALLION used car එකක price එක ජපානේ. පහල link එකෙන් ගිහින් බලන්න.:lol:මේ අද පවතින ගාන දාලා තියෙන්නේ රුපියල පාවෙන නිසා ඔය ගාන හෙට උදේ වෙනකොට වෙනස් වෙන්න පුළුවන්:sorry:
    :PLKR 923,364 ($6,330)----->http://www.autorec.co.jp/car-detail.php?refno=19578A5N8&maker=TOYOTA&model=ALLION

    දේසේ හැටියට වාසේ මචන්...:(
    කාලාන්තරය තිස්සේ ආපු සංස්කෘතිය උබට මට වෙනස් කරන්න බෑ...ලංකාවේ තාම වාහනයක් ගන්නේ තම්න්ගේ උවමනා එපා කම් සපුරා ගන්න...වාහනෙ යන එකෙන් ඉතුරු වෙන කාලය සල්ලි කර ගන්න වගේ සීන් එකක් හැදිලා නෑ හැඩෙන්නෙත් නෑ....:(
    තාම ඒ වගේ මාර්කට් එකක් හැදිලා තියෙන්නේ මොබයිල් ෆෝන් වලට විතරයි...අද 50ට ගත්තිත් හෙට 35 ට දෙන්න වෙන්නේ...:rofl::rofl:
    ඒ නිසා උබ මම මේකේ ඉන්න ඔක්කොටම වාහනේකට යට කරන ලක්ශ 20-30 නැති කරගෙන ආඅයේ වෙන වාහනේකට යන්න සල්ලි නෑ...:yes::sorry:
    අනික ඔය කියන රට්වල වෙන වියදම් ගොඩක් ඉහලයි...ගෙවල් දොර්වල් එහෙම....
    හැබැයි ඉතින් මෙකේ ලක්ශ 22 නතින් අවුරුඩු 5 විසි කලාට අවුලක් නැති උන්ටනම් මේක අදාල නෑ...වාහනෙන් ලොකු ගානක් හම්බ කර ගන්න වෙන්න ඇති ප්ලෑන් එක... :D;)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉන්දියන් වාහන ජපන් යුරෝපිය වාහන එක්ක සසදන්න බෑ..එක නිකන් සනි ලියොන් සමග දෙනවක හාමිනේ සසදනවා වගේ වැඩක්...ජපන් වාහන හදන්නේ හොදම ප්‍රමිතියට කල්පැවත්මට සහ උපරිම ආරක්ෂාව සැලසෙන පරිදි කියන වග අපි හැමෝම දන්නා දෙයක්..1970 ගණන වල අවුරුදු 40 පැනපු ජපන් ඉන්ග්ලිෂ් වාහන තාමත් පාරවල් වල හොද තත්වයේ දාවනය වෙන එකම ඒකට හොද නිදසුනක්..ඒත් ඉන්දියන් වාහන වල ගුණාත්මක බව හෙන අඩුයි..කල්පැවැත්ම අරව එක්ක බැලුවට තව අඩුයි..දැන් මෙතන ලොකුම කේස් එක ලක්ෂ 20 පන්නලා ඔය කාර් එකේ වටිනාකම තීරණය වීම..ඒ ගානට ඔය කාර් එක ඇත්තටම වටින්නේ නෑ කියලා මගේ මතය නම් ...

    නමුත් කෙනෙක්ට පාවිච්චි කරපු වාහන වලට ආස නැත්තන්..ලක්ෂ 25 ක් විතර ගෙවන එක අව්ලක් නැත්තන් ඕක ගත්තට කමක් නෑ..තමන්ගේ සල්ලි තමන්ගේ කැමැත්ත..

    වැදගත්ම දේ මේකයි...පුද්ගලිකව මම වාහන වලට ගොඩක් ආදරේ කරන කෙනෙක්..වාහන වල අඩුපාඩු පෙන්නුවට කමක් නෑ..නමුත් කෙනෙක් ගේ වාහනයකට අපහස කරන්න හොද නෑ..මම දැක්කා එක සහෝදරයෙක් ගේ පරණ වාහනයකට සැහෙන්න අපහස කරලා තියෙනවා..

    ඕනෑම කෙනෙක්ට සල්ලි නය වෙලා හරි අලුත්ම වාහනයක් අරන් පදින්න පුළුවන්..ඒත් හැමෝටම බෑ පරණ මියැදෙන වාහනයකට පන දීලා ආයේ පාරේ දුවවන්න.
    .

    හැමෝටම ජය වේවා....!!!!
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උඹලා දකින්න ඇති දැන් සති කීපයකට කලින් ඇල්ටෝ එකක් ටිපර් එකක වදිනවා CCTV video එකක් තිබ්බා..එළකිරි එකෙත් තිබුනා....එක බලපුවම ඕනි කෙනෙක්ට තේරෙනවා වාහනේ ලිස්සලා ගිහිල්ලා ටිපර් එකේ වදින්නේ කියලා...තව galle පැත්තේ bus එකක් පිටිපස්සේ වද්දාගෙන ලොකු අනතුරක් වෙලා තිබ්බා..එකෙක් මැරිලා එතනම.....youtube එකෙක්ත් dash cam එකක record උන එකක් තිබ්බා..ලංකාවේ නම් නෙවෙයි..වහනයත් ion එකක් වගේ පෙන්නේ....එකකත් speed ගිහිල්ලා ලිස්සලා යනවා......

    එක නිසා මේ වාහන ගන්නේ මොන හේතුවක් නිසාද කියලා නම් මට පැහැදිලි නෑ ...මොකද ඔය වාහන වල 4 ක් දාගෙන යනකොට කියන තරම් තෙල් වැඩ කරන්නෙත් නෑ කියනවා...හොද load එකක් ගෙන 800CC වාහනයක යනවට වඩා අඩුයිලු වියදම 1500CC වාහනයක...අවශ්‍ය බලය අඩු නිසා.....මට නම් මේ වහනයක් ලක්ෂ 20 කට ගන්න කසිම සාධාරණ හේතුවක් නෑ ..ආරක්ෂාව නෑ ..තෙල් ලොකුවට ඉතිරියක් නෑ ....හයියෙන් යන්න බයයි ....අනේ මන්දා....
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    එක නිසා මේ වාහන ගන්නේ මොන හේතුවක් නිසාද කියලා නම් මට පැහැදිලි නෑ ...මොකද ඔය වාහන වල 4 ක් දාගෙන යනකොට කියන තරම් තෙල් වැඩ කරන්නෙත් නෑ කියනවා...හොද load එකක් ගෙන 800CC වාහනයක යනවට වඩා අඩුයිලු වියදම 1500CC වාහනයක...අවශ්‍ය බලය අඩු නිසා.....මට නම් මේ වහනයක් ලක්ෂ 20 කට ගන්න කසිම සාධාරණ හේතුවක් නෑ ..ආරක්ෂාව නෑ ..තෙල් ලොකුවට ඉතිරියක් නෑ ....හයියෙන් යන්න බයයි ....අනේ මන්දා....

    වාහන ගැන හොඳ දැනුමක් නැති කෙනෙක් Used car එකක් මිලට ගද්දි රැවටෙන්න තියෙන ඉඩ (LINK) හින්දත්, අවුරුදු දෙකක වගකීමක් දෙන හින්දත්, බ්‍රෑන්ඩ් නිව් අවම අවුරුදු තුනක් Major repairs නැතුව දුවාවි කියන විස්වාසේ හින්දත් ජපන් අමතර කොටස් මිලෙන් වැඩිවීම හින්දත් සමහර වාහනවල අමතර කොටස් හොයාගන්න අමාරු හින්දත් වගේ හේතු තියෙනවා ඉතිං
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වාහන ගැන හොඳ දැනුමක් නැති කෙනෙක් Used car එකක් මිලට ගද්දි රැවටෙන්න තියෙන ඉඩ (LINK) හින්දත්, අවුරුදු දෙකක වගකීමක් දෙන හින්දත්, බ්‍රෑන්ඩ් නිව් අවම අවුරුදු තුනක් Major repairs නැතුව දුවාවි කියන විස්වාසේ හින්දත් ජපන් අමතර කොටස් මිලෙන් වැඩිවීම හින්දත් සමහර වාහනවල අමතර කොටස් හොයාගන්න අමාරු හින්දත් වගේ හේතු තියෙනවා ඉතිං

    - Used car එකක් ගන්නකොට රැවටෙන්නේ නොදැනුවත්කම නිසා..එකට තමයි තමන්ට දැනුමක් නැත්තන් ගරාජ් එකක බාස් කෙනෙක් එක්කගෙන යන්නේ දවසේ පඩිය දීලා
    - අවුරුදු දෙකක් වගකීම වෙනුවෙන් ලක්ෂ ගානක් වැඩිපුර ගෙවනටව වඩා හොද නැද්ද හොද condition japan වහනයක් ගන්න එක..?
    - ඕනිම හොද ජපන් වාහනයක් භය නැතිව අවුරුදු 30 විතර දුවන්න පුළුවන්..major repairs නැතිව
    - ජපන් අමතර කොටස් මිල ලොකු වෙනසක් නැ .අනිත් එක මිල වැඩි වෙන්නේ ඒවගේ ගුණත්වය කියන එකත් හොදටම හොද නිසා ..

    බ්‍රෑන්ඩ් නිව් කියලා හිත සනසා ගන්න විතරක් අලුත්ම ඉන්දියන් වහනයක් ගන්න එක හොදයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    - Used car එකක් ගන්නකොට රැවටෙන්නේ නොදැනුවත්කම නිසා..එකට තමයි තමන්ට දැනුමක් නැත්තන් ගරාජ් එකක බාස් කෙනෙක් එක්කගෙන යන්නේ දවසේ පඩිය දීලා

    ඕක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමේ, Accident Repairs, Air Bag deploy වෙලාද, ECU fault codes තිබිල clear කරලද, ඒ වගේ දේවල් බලන්න ගොඩක් Garage බාස්ලට බෑ වාහනේ බලන්න එක්ක ගියත්, එහෙනං Agent ගාවට හරි Carchecks වගේ තැනකට හරි අරං යන්නෝනේ වාහනේ

    - අවුරුදු දෙකක් වගකීම වෙනුවෙන් ලක්ෂ ගානක් වැඩිපුර ගෙවනටව වඩා හොද නැද්ද හොද condition japan වහනයක් ගන්න එක..?

    දැන් මොකක්ද ලක්ෂ 21 ඉන්දියන් වාහනෙනුත් ලක්ෂ ගානක් අයින් කරලා ලක්ෂ 17-18 කට ගන්න පුළුවන් ජපන් වාහනේ ?

    - ඕනිම හොද ජපන් වාහනයක් භය නැතිව අවුරුදු 30 විතර දුවන්න පුළුවන්..major repairs නැතිව

    :baffled::baffled::baffled: Major Repairs කිව්වේ Engine/Transmission overhaul වගේ ඒවා. අවුරුදු 30 ක් ලොවෙත් දුවන්න බැහැ Engine Overhaul එකක් නැතුව Toyota CE110වගේ වාහන අනිවා 150,000 - 200,000 අතරේ Overhaul එකක් සෙට් වෙනවා ඒක හැටි (අවු. 18-20 පරණ වාහන)

    - ජපන් අමතර කොටස් මිල ලොකු වෙනසක් නැ .අනිත් එක මිල වැඩි වෙන්නේ ඒවගේ ගුණත්වය කියන එකත් හොදටම හොද නිසා ..

    මොන, ඉන්දියන් වාහනේක ෆ්‍රන්ට් බෆර් එකකුයි ජපන් වාහනේක ෆ්‍රන්ට් බෆර් එකකුයි බ්‍රෑන්ඩ් නිව් ගන්න ගියොත් බලන්නකෝ ගානේ වෙනස :P WagonR Hybrid වගේ වාහනවල Recon පාට්ස් පවා පට්ට ගණන් :yes: Recon පාට්ස් හොයාගන්නත් ඇවිදින්න එපැයි ෂොප් ගානේ - ඒකට කැමති නැති මිනිස්සු ඒජන්ට් ට වාහනේ දීල ලාබෙට පාට්ස් බ්‍රෑන්ඩ් නිව් ම අරගෙන දුවන්න පුළුවන් හින්ද ඉන්දියන් වාහනවලට කැමතියි :yes:

    බ්‍රෑන්ඩ් නිව් කියලා හිත සනසා ගන්න විතරක් අලුත්ම ඉන්දියන් වහනයක් ගන්න එක හොදයි..

    ඒක ඇත්ත, ඒත් ඉතිං හිතේ සැනසීමත් වටිනවනේ :baffled:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඕක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමේ, Accident Repairs, Air Bag deploy වෙලාද, ECU fault codes තිබිල clear කරලද, ඒ වගේ දේවල් බලන්න ගොඩක් Garage බාස්ලට බෑ වාහනේ බලන්න එක්ක ගියත්, එහෙනං Agent ගාවට හරි Carchecks වගේ තැනකට හරි අරං යන්නෝනේ වාහනේ

    ඔය කියන තරම් ලොකු බරපතල ප්‍රශ්න එන්නේ ඉතින් මොනවත් දන්නේ නැතිව වාහන ගන්න යන හරකෙක්ට තමයි.අනිත් එක වාහන 100 කින් 1 මේ වගේ අන්දලා දෙන ඒවා වෙන්න පුළුවන් ..වාහනේ condition දැක්කම කියන්න පුළුවන් කොහොම පාවිච්චි කරපු එකක්ද කියලා..අනිත් එක service records බලන්නේ එකට තමයි....

    දැන් මොකක්ද ලක්ෂ 21 ඉන්දියන් වාහනෙනුත් ලක්ෂ ගානක් අයින් කරලා ලක්ෂ 17-18 කට ගන්න පුළුවන් ජපන් වාහනේ ?

    ලක්ෂ ගානක් අයින් කරන්න ඕනි නෑ ..ඒ ගෙවන ගානට හොද වටිනාකමක් තියෙන ඒවා ගන්න පුළුවන් ..

    COROLLA 110 / FB 15 / CIVIC / VIOS / FIT Aria / Carina ..etc

    :baffled::baffled::baffled: Major Repairs කිව්වේ Engine/Transmission overhaul වගේ ඒවා. අවුරුදු 30 ක් ලොවෙත් දුවන්න බැහැ Engine Overhaul එකක් නැතුව Toyota CE110වගේ වාහන අනිවා 150,000 - 200,000 අතරේ Overhaul එකක් සෙට් වෙනවා ඒක හැටි (අවු. 18-20 පරණ වාහන)

    ඉතින් ඔවෙර්හෞල් එකක් කරා කියලා මොකද වෙන්නේ...ඕනි තරම් ජපන් වාහන තියෙනවා හොදට පාවිච්චි කරපු low milage ඒවා ...අවුරුදු 30 දුවන්න බෑ කියන්නේ කවුද සහෝ..මගේ කලින් වාහනේ doctor sunny එකක්...1990 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාපු එකක්...300000 වෙනකන් මම දුවල තිබුනා..ගන්නකොට 275 දුවල තිබුනා...බබා වගේ දුවනවා..speed යන්න පුළුවන් වාහනේ හොදට බදලා අල්ලනවා පාරට ..AC එක තාමත් ice cool එකට වැඩ..භය නැතිව 500 KM + ගමන් ගිහිල්ලා තියෙනවා.....

    මොන, ඉන්දියන් වාහනේක ෆ්‍රන්ට් බෆර් එකකුයි ජපන් වාහනේක ෆ්‍රන්ට් බෆර් එකකුයි බ්‍රෑන්ඩ් නිව් ගන්න ගියොත් බලන්නකෝ ගානේ වෙනස :P WagonR Hybrid වගේ වාහනවල Recon පාට්ස් පවා පට්ට ගණන් :yes: Recon පාට්ස් හොයාගන්නත් ඇවිදින්න එපැයි ෂොප් ගානේ - ඒකට කැමති නැති මිනිස්සු ඒජන්ට් ට වාහනේ දීල ලාබෙට පාට්ස් බ්‍රෑන්ඩ් නිව් ම අරගෙන දුවන්න පුළුවන් හින්ද ඉන්දියන් වාහනවලට කැමතියි :yes:

    [/SIZE]

    ගණන් වැඩි ඒවගේ ගුණත්වය හොද නිසා ..මාර්කට් වාහනයක පාර්ට්ස් ගණන් නෑ ..wagan R කියන්නේ වහනයක්ද බන් ..

    ඒක ඇත්ත, ඒත් ඉතිං හිතේ සැනසීමත් වටිනවනේ :baffled:

    :D:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    ඔය කියන තරම් ලොකු බරපතල ප්‍රශ්න එන්නේ ඉතින් මොනවත් දන්නේ නැතිව වාහන ගන්න යන හරකෙක්ට තමයි.අනිත් එක වාහන 100 කින් 1 මේ වගේ අන්දලා දෙන ඒවා වෙන්න පුළුවන් ..වාහනේ condition දැක්කම කියන්න පුළුවන් කොහොම පාවිච්චි කරපු එකක්ද කියලා..අනිත් එක service records බලන්නේ එකට තමයි....

    ඒක තමයි මුල්ම වාහනේ ගන්න ගොඩක් අය, තමන් වාහන ගැන නොදන්න බව දන්න නිසා රැවටෙන්න තියෙන ඉඩ ගැන හිතලා ඉන්දියන් වාහනවලට යනවා, අනික 100:1 අනුපාතය හෙන වැරදි, සේල් කාරයෝ ගත්තොත් ඔක්කොමල වාහන විකුණන්නේ මීටර් කරකවල දාන්න පුළුවන් ජිල්මාට් දාල :yes: Service Records තියෙන වාහන හොයාගන්නත් අමාරුයි නේ, හොයාගත්තොත් ගොඩ තමා ඉතිං :yes:

    ලක්ෂ ගානක් අයින් කරන්න ඕනි නෑ ..ඒ ගෙවන ගානට හොද වටිනාකමක් තියෙන ඒවා ගන්න පුළුවන් ..

    COROLLA 110 / FB 15 / CIVIC / VIOS / FIT Aria / Carina ..etc

    නෑ මං එහෙම කිව්වෙ ලක්ෂ ගානක් වැඩිපුර දෙන්නෙ මොකටද අහපු හින්ද :yes: කොරොල්ලා 110 නම් පට්ට Overpriced, පට්ට පරණයි නේ, අනික්වා නම් හොඳයි හොඳට මේන්ටේන් කරලා නම් :yes:

    ඉතින් ඔවෙර්හෞල් එකක් කරා කියලා මොකද වෙන්නේ...ඕනි තරම් ජපන් වාහන තියෙනවා හොදට පාවිච්චි කරපු low milage ඒවා ...අවුරුදු 30 දුවන්න බෑ කියන්නේ කවුද සහෝ..මගේ කලින් වාහනේ doctor sunny එකක්...1990 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාපු එකක්...300000 වෙනකන් මම දුවල තිබුනා..ගන්නකොට 275 දුවල තිබුනා...බබා වගේ දුවනවා..speed යන්න පුළුවන් වාහනේ හොදට බදලා අල්ලනවා පාරට ..AC එක තාමත් ice cool එකට වැඩ..භය නැතිව 500 KM + ගමන් ගිහිල්ලා තියෙනවා.....

    ඔව් ඉතිං මං කිව්වේ Engine OH කරන්න වෙනවා කියලනේ, හරියට කළානම් කිසි අවුලක් නැහැ :yes: හරියට මේන්ටේන් කළොත් අවුරුදු 50 වුණත් දුවාවි. මං කිව්වෙ ඒ වගේ රෙපෙයා එකක් අවු.3-5 යනකං ඕන වෙන්නේ නෑ ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් එකකට

    ගණන් වැඩි ඒවගේ ගුණත්වය හොද නිසා ..මාර්කට් වාහනයක පාර්ට්ස් ගණන් නෑ ..wagan R කියන්නේ වහනයක්ද බන්

    Premio මාකට් නේ, පිටිපස්සේ බෆර් එක Toyota Lanka එකේ 100K+, Alto එකේ Rear Buffer එක AMW එකේ 10-15K වෙන්නෙ. අනික ඔය ලක්ෂ 21-22 Range එකේ වාහනවල බොඩි පාට්ස් ඒජන්ට් ගෙන් ගන්නත් බැහැ මම හිතන්නේ Recon පාට් එකක්ම හොයා ඇවිදින්න වෙනවා :yes: එක්කෝ Plastic Welding තමා කරන්න වෙන්නෙ :yes:

    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    ඕක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමේ, Accident Repairs, Air Bag deploy වෙලාද, ECU fault codes තිබිල clear කරලද, ඒ වගේ දේවල් බලන්න ගොඩක් Garage බාස්ලට බෑ වාහනේ බලන්න එක්ක ගියත්, එහෙනං Agent ගාවට හරි Carchecks වගේ තැනකට හරි අරං යන්නෝනේ වාහනේ

    ඔය කියන තරම් ලොකු බරපතල ප්‍රශ්න එන්නේ ඉතින් මොනවත් දන්නේ නැතිව වාහන ගන්න යන හරකෙක්ට තමයි.අනිත් එක වාහන 100 කින් 1 මේ වගේ අන්දලා දෙන ඒවා වෙන්න පුළුවන් ..වාහනේ condition දැක්කම කියන්න පුළුවන් කොහොම පාවිච්චි කරපු එකක්ද කියලා..අනිත් එක service records බලන්නේ එකට තමයි....

    දැන් මොකක්ද ලක්ෂ 21 ඉන්දියන් වාහනෙනුත් ලක්ෂ ගානක් අයින් කරලා ලක්ෂ 17-18 කට ගන්න පුළුවන් ජපන් වාහනේ ?

    ලක්ෂ ගානක් අයින් කරන්න ඕනි නෑ ..ඒ ගෙවන ගානට හොද වටිනාකමක් තියෙන ඒවා ගන්න පුළුවන් ..

    COROLLA 110 / FB 15 / CIVIC / VIOS / FIT Aria / Carina ..etc

    :baffled::baffled::baffled: Major Repairs කිව්වේ Engine/Transmission overhaul වගේ ඒවා. අවුරුදු 30 ක් ලොවෙත් දුවන්න බැහැ Engine Overhaul එකක් නැතුව Toyota CE110වගේ වාහන අනිවා 150,000 - 200,000 අතරේ Overhaul එකක් සෙට් වෙනවා ඒක හැටි (අවු. 18-20 පරණ වාහන)

    ඉතින් ඔවෙර්හෞල් එකක් කරා කියලා මොකද වෙන්නේ...ඕනි තරම් ජපන් වාහන තියෙනවා හොදට පාවිච්චි කරපු low milage ඒවා ...අවුරුදු 30 දුවන්න බෑ කියන්නේ කවුද සහෝ..මගේ කලින් වාහනේ doctor sunny එකක්...1990 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාපු එකක්...300000 වෙනකන් මම දුවල තිබුනා..ගන්නකොට 275 දුවල තිබුනා...බබා වගේ දුවනවා..speed යන්න පුළුවන් වාහනේ හොදට බදලා අල්ලනවා පාරට ..AC එක තාමත් ice cool එකට වැඩ..භය නැතිව 500 KM + ගමන් ගිහිල්ලා තියෙනවා.....

    මොන, ඉන්දියන් වාහනේක ෆ්‍රන්ට් බෆර් එකකුයි ජපන් වාහනේක ෆ්‍රන්ට් බෆර් එකකුයි බ්‍රෑන්ඩ් නිව් ගන්න ගියොත් බලන්නකෝ ගානේ වෙනස :P WagonR Hybrid වගේ වාහනවල Recon පාට්ස් පවා පට්ට ගණන් :yes: Recon පාට්ස් හොයාගන්නත් ඇවිදින්න එපැයි ෂොප් ගානේ - ඒකට කැමති නැති මිනිස්සු ඒජන්ට් ට වාහනේ දීල ලාබෙට පාට්ස් බ්‍රෑන්ඩ් නිව් ම අරගෙන දුවන්න පුළුවන් හින්ද ඉන්දියන් වාහනවලට කැමතියි :yes:

    [/SIZE]

    ගණන් වැඩි ඒවගේ ගුණත්වය හොද නිසා ..මාර්කට් වාහනයක පාර්ට්ස් ගණන් නෑ ..wagan R කියන්නේ වහනයක්ද බන් ..

    ඒක ඇත්ත, ඒත් ඉතිං හිතේ සැනසීමත් වටිනවනේ :baffled:

    :D:yes::yes:

    wagon R
    :sorry::sorry::sorry:

    minivan also have the same spec :baffled:
    btw gedarata ekak genawoth ithin review ekak dannan :P
    dhos thamai kiyanna wenne ithin.
    cr27 lotto -> wagon R
    :(:(:(:(:(
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    Mr. Kapil Saini’s road trip to Leh-Ladakh in a #RenaultKWID

    Renault Kwid is not only a perfect car to zip around the city traffic but also a car for those long road trips. A proud KWID customer, Mr. Kapil Saini’s journey from Panchkula to Leh-Ladakh just proves the fact that indeed the #RenaultKWID is India’s new favourite. Here’s a glimpse of his journey wherein he covered a distance of 2200 km.

    13735740_1076939329052387_7773863674900401579_o.jpg

    13717472_1076939275719059_1509755229998916969_o.jpg

    13873153_1076939315719055_9106311256063480452_n.jpg

    13872951_1076939272385726_2919316384375020499_n.jpg

    13882502_1076939302385723_4270962500116141142_n.jpg

    13654352_1076939269052393_3748786888622298514_n.jpg

    Source: Renault India

    ithin bn oya 3wheeluth yanne :baffled:
    kandy -> chilaw (non - stop)
    anika ape paththe kandhu dakkath mahansi hadnewa. ewath yanwa ithin 4 denekge load ekath aran. ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    wagon R
    :sorry::sorry::sorry:

    minivan also have the same spec :baffled:
    btw gedarata ekak genawoth ithin review ekak dannan :P
    dhos thamai kiyanna wenne ithin.
    cr27 lotto -> wagon R
    :(:(:(:(:(

    ඔය කිව්වට වැගන් ආර් නරක නෑ Adequate Power and many electronic bells and whistles :yes::yes: පාට්ස් තමයි අස්ප ගණන්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    ඔය කිව්වට වැගන් ආර් නරක නෑ Adequate Power and many electronic bells and whistles :yes::yes: පාට්ස් තමයි අස්ප ගණන්

    mam eeye power baladdi thamai tharu wisi wune.danna basic tikath awul wuna.
    minivan eka 7k daala patta kande yanwa. habai adanwa eka hari. wagon R eke ithin 5ne max. anika badu dannath bari hinda shape wei.
    habai ara thadi wahane godak kal thibba hinda meka dakkama hithenne agillen annath peralei wage. :P marutiyakata wadiya patta barai. habai usai , heeni.:sorry:

    meke me case thamai mata awula.

    alto 800 => 796cc ( 47BHP/ ~ 36KW) weight ~ 660kg
    wagon R => 660cc ( 52PS / ~ 38KW) weight ~ 800kg + 24 KW (soemthing around) electric motor
    kwid => 799cc (54PS / ~ 40KW) weight ~ 600kg

    :angry::angry::angry: mona kunuhappayakda bn me ..... me output powers ehema hena awul dan mata. :sorry:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    meke me case thamai mata awula.

    alto 800 => 796cc ( 47BHP/ ~ 36KW) weight ~ 660kg
    wagon R => 660cc ( 52PS / ~ 38KW) weight ~ 800kg + 24 KW (soemthing around) electric motor
    kwid => 799cc (54PS / ~ 40KW) weight ~ 600kg

    :angry::angry::angry: mona kunuhappayakda bn me ..... me output powers ehema hena awul dan mata. :sorry:

    ඉතිං මොකද්ද ඕකේ තියෙන අවුල ??
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර

    ඉතිං මොකද්ද ඕකේ තියෙන අවුල ??

    :baffled::baffled::baffled:
    okkoma awulak.
    output KW gaana kohomda wagon R eke ara gaanak wenne ? BHP gaana ara gaanak wenne. HP gaanen mokakda kiyawenne KW walin mokakda measure wenne?
    api main blanne cc gaana ne. e wunata max power anan manan godak dewal balapanwa ne engine ekaka perofrmance maninna.
    mata okkoma patalila dan :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    :baffled::baffled::baffled:
    okkoma awulak.
    output KW gaana kohomda wagon R eke ara gaanak wenne ? BHP gaana ara gaanak wenne. HP gaanen mokakda kiyawenne KW walin mokakda measure wenne?
    api main blanne cc gaana ne. e wunata max power anan manan godak dewal balapanwa ne engine ekaka perofrmance maninna.
    mata okkoma patalila dan :sorry:

    ඔව් එන්ජින් වොලියුම් (කැපෑසිටි) වලින්ම පවර් එක BHP/Torque මනින්න බෑ

    Compression Ratio
    Engine Tuning
    Engine design, head design
    Turbo/Super Chargers

    ඕව හින්දත් එන්ජිමේ පවර් එක (BHP) වෙනස් වෙනවා
    කොටින්ම Wagon-R එකේ එන්ජින් එකේ තාක්ෂනය හින්ද අඩු Displacement එකක් තිබ්බත් වැඩි power output එකක් තියෙනවා (Compared to Altos/KWIDs)

    Honda S660 කාර් එක 660CC, 64BHP power output
    :shocked:
     
    Status
    Not open for further replies.