මේ thread එකට කලින් මට කුවිඩ් එක නිකන් ම නිකන් ඉන්දියන් ටින් බෙලෙක්කයක් විතරයි , එත් මේ ශාන් ගේ වැඩ නිසා දැන් දැක්කමත් අප්ප්රියි , එක්කෝ හුවක් තියන්න හිතෙනවා නැත්නම් පොඩි වෙට්ටුවක් දාන්න හිතෙනවා .
එකෙන්ම.....

මේ thread එකට කලින් මට කුවිඩ් එක නිකන් ම නිකන් ඉන්දියන් ටින් බෙලෙක්කයක් විතරයි , එත් මේ ශාන් ගේ වැඩ නිසා දැන් දැක්කමත් අප්ප්රියි , එක්කෝ හුවක් තියන්න හිතෙනවා නැත්නම් පොඩි වෙට්ටුවක් දාන්න හිතෙනවා .

ඔව් මචං ලංකාවේ used vehicles වලටත් තියෙන්නේ මාර ගණන් වෙන රටවල ලක්ෂ 10 ට අඩුවෙන් used car ගන්න පුළුවන්. අනේ මන්ද බන් තුන්වෙනි ලෝකේ ඌනසන්වර්ධිත රටක ජනතාව විධිහට ඔයවගේ දේවල් බලා පොරෝතුවෙන්න ඕන.brand new vehicles වල price එක tax ඒක නිසා වැඩි වෙනකොට ඊට සාපේක්ෂව පරණ වාහන අයිතිකාරයෝ උන්ගේ වාහන වල ගණන් උස්සනවා.
පහල දාල තියෙන link වලින් ගහින් බලන්න used vehicles වල price එක කොච්චර අඩුද කියල වෙන රටවල
http://www.tradecarview.com/used_car/japan car/toyota/all/
http://www.japanesevehicles.com/stocklist.php?make=TOYOTA
https://carfromjapan.com/en/used-cars/toyota
http://www.autorec.co.jp/toyota.php
For example, 2009 TOYOTA ALLION used car එකක price එක ජපානේ. පහල link එකෙන් ගිහින් බලන්න.මේ අද පවතින ගාන දාලා තියෙන්නේ රුපියල පාවෙන නිසා ඔය ගාන හෙට උදේ වෙනකොට වෙනස් වෙන්න පුළුවන්
LKR 923,364 ($6,330)----->http://www.autorec.co.jp/car-detail.php?refno=19578A5N8&maker=TOYOTA&model=ALLION

උඹලා දකින්න ඇති දැන් සති කීපයකට කලින් ඇල්ටෝ එකක් ටිපර් එකක වදිනවා CCTV video එකක් තිබ්බා..එළකිරි එකෙත් තිබුනා....එක බලපුවම ඕනි කෙනෙක්ට තේරෙනවා වාහනේ ලිස්සලා ගිහිල්ලා ටිපර් එකේ වදින්නේ කියලා...තව galle පැත්තේ bus එකක් පිටිපස්සේ වද්දාගෙන ලොකු අනතුරක් වෙලා තිබ්බා..එකෙක් මැරිලා එතනම.....youtube එකෙක්ත් dash cam එකක record උන එකක් තිබ්බා..ලංකාවේ නම් නෙවෙයි..වහනයත් ion එකක් වගේ පෙන්නේ....එකකත් speed ගිහිල්ලා ලිස්සලා යනවා......
එක නිසා මේ වාහන ගන්නේ මොන හේතුවක් නිසාද කියලා නම් මට පැහැදිලි නෑ ...මොකද ඔය වාහන වල 4 ක් දාගෙන යනකොට කියන තරම් තෙල් වැඩ කරන්නෙත් නෑ කියනවා...හොද load එකක් ගෙන 800CC වාහනයක යනවට වඩා අඩුයිලු වියදම 1500CC වාහනයක...අවශ්‍ය බලය අඩු නිසා.....මට නම් මේ වහනයක් ලක්ෂ 20 කට ගන්න කසිම සාධාරණ හේතුවක් නෑ ..ආරක්ෂාව නෑ ..තෙල් ලොකුවට ඉතිරියක් නෑ ....හයියෙන් යන්න බයයි ....අනේ මන්දා....

වාහන ගැන හොඳ දැනුමක් නැති කෙනෙක් Used car එකක් මිලට ගද්දි රැවටෙන්න තියෙන ඉඩ (LINK) හින්දත්, අවුරුදු දෙකක වගකීමක් දෙන හින්දත්, බ්‍රෑන්ඩ් නිව් අවම අවුරුදු තුනක් Major repairs නැතුව දුවාවි කියන විස්වාසේ හින්දත් ජපන් අමතර කොටස් මිලෙන් වැඩිවීම හින්දත් සමහර වාහනවල අමතර කොටස් හොයාගන්න අමාරු හින්දත් වගේ හේතු තියෙනවා ඉතිං
- Used car එකක් ගන්නකොට රැවටෙන්නේ නොදැනුවත්කම නිසා..එකට තමයි තමන්ට දැනුමක් නැත්තන් ගරාජ් එකක බාස් කෙනෙක් එක්කගෙන යන්නේ දවසේ පඩිය දීලා
- අවුරුදු දෙකක් වගකීම වෙනුවෙන් ලක්ෂ ගානක් වැඩිපුර ගෙවනටව වඩා හොද නැද්ද හොද condition japan වහනයක් ගන්න එක..?
- ඕනිම හොද ජපන් වාහනයක් භය නැතිව අවුරුදු 30 විතර දුවන්න පුළුවන්..major repairs නැතිව

Major Repairs කිව්වේ Engine/Transmission overhaul වගේ ඒවා. අවුරුදු 30 ක් ලොවෙත් දුවන්න බැහැ Engine Overhaul එකක් නැතුව Toyota CE110වගේ වාහන අනිවා 150,000 - 200,000 අතරේ Overhaul එකක් සෙට් වෙනවා ඒක හැටි (අවු. 18-20 පරණ වාහන)- ජපන් අමතර කොටස් මිල ලොකු වෙනසක් නැ .අනිත් එක මිල වැඩි වෙන්නේ ඒවගේ ගුණත්වය කියන එකත් හොදටම හොද නිසා ..
WagonR Hybrid වගේ වාහනවල Recon පාට්ස් පවා පට්ට ගණන්
Recon පාට්ස් හොයාගන්නත් ඇවිදින්න එපැයි ෂොප් ගානේ - ඒකට කැමති නැති මිනිස්සු ඒජන්ට් ට වාහනේ දීල ලාබෙට පාට්ස් බ්‍රෑන්ඩ් නිව් ම අරගෙන දුවන්න පුළුවන් හින්ද ඉන්දියන් වාහනවලට කැමතියි 
බ්‍රෑන්ඩ් නිව් කියලා හිත සනසා ගන්න විතරක් අලුත්ම ඉන්දියන් වහනයක් ගන්න එක හොදයි..

Major Repairs කිව්වේ Engine/Transmission overhaul වගේ ඒවා. අවුරුදු 30 ක් ලොවෙත් දුවන්න බැහැ Engine Overhaul එකක් නැතුව Toyota CE110වගේ වාහන අනිවා 150,000 - 200,000 අතරේ Overhaul එකක් සෙට් වෙනවා ඒක හැටි (අවු. 18-20 පරණ වාහන)
WagonR Hybrid වගේ වාහනවල Recon පාට්ස් පවා පට්ට ගණන්
Recon පාට්ස් හොයාගන්නත් ඇවිදින්න එපැයි ෂොප් ගානේ - ඒකට කැමති නැති මිනිස්සු ඒජන්ට් ට වාහනේ දීල ලාබෙට පාට්ස් බ්‍රෑන්ඩ් නිව් ම අරගෙන දුවන්න පුළුවන් හින්ද ඉන්දියන් වාහනවලට කැමතියි 

ඔය කියන තරම් ලොකු බරපතල ප්‍රශ්න එන්නේ ඉතින් මොනවත් දන්නේ නැතිව වාහන ගන්න යන හරකෙක්ට තමයි.අනිත් එක වාහන 100 කින් 1 මේ වගේ අන්දලා දෙන ඒවා වෙන්න පුළුවන් ..වාහනේ condition දැක්කම කියන්න පුළුවන් කොහොම පාවිච්චි කරපු එකක්ද කියලා..අනිත් එක service records බලන්නේ එකට තමයි....
Service Records තියෙන වාහන හොයාගන්නත් අමාරුයි නේ, හොයාගත්තොත් ගොඩ තමා ඉතිං 
ලක්ෂ ගානක් අයින් කරන්න ඕනි නෑ ..ඒ ගෙවන ගානට හොද වටිනාකමක් තියෙන ඒවා ගන්න පුළුවන් ..
COROLLA 110 / FB 15 / CIVIC / VIOS / FIT Aria / Carina ..etc
කොරොල්ලා 110 නම් පට්ට Overpriced, පට්ට පරණයි නේ, අනික්වා නම් හොඳයි හොඳට මේන්ටේන් කරලා නම් 
ඉතින් ඔවෙර්හෞල් එකක් කරා කියලා මොකද වෙන්නේ...ඕනි තරම් ජපන් වාහන තියෙනවා හොදට පාවිච්චි කරපු low milage ඒවා ...අවුරුදු 30 දුවන්න බෑ කියන්නේ කවුද සහෝ..මගේ කලින් වාහනේ doctor sunny එකක්...1990 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාපු එකක්...300000 වෙනකන් මම දුවල තිබුනා..ගන්නකොට 275 දුවල තිබුනා...බබා වගේ දුවනවා..speed යන්න පුළුවන් වාහනේ හොදට බදලා අල්ලනවා පාරට ..AC එක තාමත් ice cool එකට වැඩ..භය නැතිව 500 KM + ගමන් ගිහිල්ලා තියෙනවා.....
හරියට මේන්ටේන් කළොත් අවුරුදු 50 වුණත් දුවාවි. මං කිව්වෙ ඒ වගේ රෙපෙයා එකක් අවු.3-5 යනකං ඕන වෙන්නේ නෑ ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් එකකට ගණන් වැඩි ඒවගේ ගුණත්වය හොද නිසා ..මාර්කට් වාහනයක පාර්ට්ස් ගණන් නෑ ..wagan R කියන්නේ වහනයක්ද බන්
එක්කෝ Plastic Welding තමා කරන්න වෙන්නෙ 
ඕක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමේ, Accident Repairs, Air Bag deploy වෙලාද, ECU fault codes තිබිල clear කරලද, ඒ වගේ දේවල් බලන්න ගොඩක් Garage බාස්ලට බෑ වාහනේ බලන්න එක්ක ගියත්, එහෙනං Agent ගාවට හරි Carchecks වගේ තැනකට හරි අරං යන්නෝනේ වාහනේ
ඔය කියන තරම් ලොකු බරපතල ප්‍රශ්න එන්නේ ඉතින් මොනවත් දන්නේ නැතිව වාහන ගන්න යන හරකෙක්ට තමයි.අනිත් එක වාහන 100 කින් 1 මේ වගේ අන්දලා දෙන ඒවා වෙන්න පුළුවන් ..වාහනේ condition දැක්කම කියන්න පුළුවන් කොහොම පාවිච්චි කරපු එකක්ද කියලා..අනිත් එක service records බලන්නේ එකට තමයි....
දැන් මොකක්ද ලක්ෂ 21 ඉන්දියන් වාහනෙනුත් ලක්ෂ ගානක් අයින් කරලා ලක්ෂ 17-18 කට ගන්න පුළුවන් ජපන් වාහනේ ?
ලක්ෂ ගානක් අයින් කරන්න ඕනි නෑ ..ඒ ගෙවන ගානට හොද වටිනාකමක් තියෙන ඒවා ගන්න පුළුවන් ..
COROLLA 110 / FB 15 / CIVIC / VIOS / FIT Aria / Carina ..etc
Major Repairs කිව්වේ Engine/Transmission overhaul වගේ ඒවා. අවුරුදු 30 ක් ලොවෙත් දුවන්න බැහැ Engine Overhaul එකක් නැතුව Toyota CE110වගේ වාහන අනිවා 150,000 - 200,000 අතරේ Overhaul එකක් සෙට් වෙනවා ඒක හැටි (අවු. 18-20 පරණ වාහන)
ඉතින් ඔවෙර්හෞල් එකක් කරා කියලා මොකද වෙන්නේ...ඕනි තරම් ජපන් වාහන තියෙනවා හොදට පාවිච්චි කරපු low milage ඒවා ...අවුරුදු 30 දුවන්න බෑ කියන්නේ කවුද සහෝ..මගේ කලින් වාහනේ doctor sunny එකක්...1990 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාපු එකක්...300000 වෙනකන් මම දුවල තිබුනා..ගන්නකොට 275 දුවල තිබුනා...බබා වගේ දුවනවා..speed යන්න පුළුවන් වාහනේ හොදට බදලා අල්ලනවා පාරට ..AC එක තාමත් ice cool එකට වැඩ..භය නැතිව 500 KM + ගමන් ගිහිල්ලා තියෙනවා.....
මොන, ඉන්දියන් වාහනේක ෆ්‍රන්ට් බෆර් එකකුයි ජපන් වාහනේක ෆ්‍රන්ට් බෆර් එකකුයි බ්‍රෑන්ඩ් නිව් ගන්න ගියොත් බලන්නකෝ ගානේ වෙනසWagonR Hybrid වගේ වාහනවල Recon පාට්ස් පවා පට්ට ගණන්
Recon පාට්ස් හොයාගන්නත් ඇවිදින්න එපැයි ෂොප් ගානේ - ඒකට කැමති නැති මිනිස්සු ඒජන්ට් ට වාහනේ දීල ලාබෙට පාට්ස් බ්‍රෑන්ඩ් නිව් ම අරගෙන දුවන්න පුළුවන් හින්ද ඉන්දියන් වාහනවලට කැමතියි
[/SIZE]
ගණන් වැඩි ඒවගේ ගුණත්වය හොද නිසා ..මාර්කට් වාහනයක පාර්ට්ස් ගණන් නෑ ..wagan R කියන්නේ වහනයක්ද බන් ..
ඒක ඇත්ත, ඒත් ඉතිං හිතේ සැනසීමත් වටිනවනේ
![]()

Mr. Kapil Saini’s road trip to Leh-Ladakh in a #RenaultKWID
Renault Kwid is not only a perfect car to zip around the city traffic but also a car for those long road trips. A proud KWID customer, Mr. Kapil Saini’s journey from Panchkula to Leh-Ladakh just proves the fact that indeed the #RenaultKWID is India’s new favourite. Here’s a glimpse of his journey wherein he covered a distance of 2200 km.
![]()
![]()
![]()
![]()
![]()
![]()
Source: Renault India

wagon R
minivan also have the same spec
btw gedarata ekak genawoth ithin review ekak dannan
dhos thamai kiyanna wenne ithin.
cr27 lotto -> wagon R

පාට්ස් තමයි අස්ප ගණන් ඔය කිව්වට වැගන් ආර් නරක නෑ Adequate Power and many electronic bells and whistlesපාට්ස් තමයි අස්ප ගණන්
marutiyakata wadiya patta barai. habai usai , heeni.

mona kunuhappayakda bn me ..... me output powers ehema hena awul dan mata. 
meke me case thamai mata awula.
alto 800 => 796cc ( 47BHP/ ~ 36KW) weight ~ 660kg
wagon R => 660cc ( 52PS / ~ 38KW) weight ~ 800kg + 24 KW (soemthing around) electric motor
kwid => 799cc (54PS / ~ 40KW) weight ~ 600kg
mona kunuhappayakda bn me ..... me output powers ehema hena awul dan mata.
![]()
ඉතිං මොකද්ද ඕකේ තියෙන අවුල ??

okkoma awulak.
output KW gaana kohomda wagon R eke ara gaanak wenne ? BHP gaana ara gaanak wenne. HP gaanen mokakda kiyawenne KW walin mokakda measure wenne?
api main blanne cc gaana ne. e wunata max power anan manan godak dewal balapanwa ne engine ekaka perofrmance maninna.
mata okkoma patalila dan![]()