Renault kwid vs alto

thenukanc

Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    Kwid එකක් ගෙදර තියෙනව අවුරුදු 5ක ඉදන්. තාම කියන්න තරම් ලොකු අවුලක් නෑ. මේකෙ කියල තියෙන ගොඩක් කතා ( ඇන තව් 3 නිසා අවුල්, සම්ප් එක ප්ලාස්ටික් නිසා අවුල් වගේ කතා) මාත් අහල තියෙනව. හැබයි අත් විදල නෑ. මගෙ ලක් එකක් නිසාද දන්නෙ නෑ :P

    ගෙදර තව වාහන තිබ්බත් මන් මේක විකුනන්නෙ නැත්තෙ තාම කිසිම අවුලක් ආවෙ නැති නිසා ( ඉස්සරහට ගනන් ගිහින් මේවත් රත්තරන් වගේ උනොත් පොඩ්ඩක් සලකා බලන්න ඕනෙ :ROFLMAO:)
    Update - Kwid එක විකිනුවා මාස 3කට වගේ කලින්. වාහනේ අවුලක් නිසා නම් නෙමෙයි උඩ කියල තියනව වගේ හොද ගානකට ආපු නිසා :giggle: . ( සහ මට හ්‍යිබ්‍රිඩ් එකක් ගන්න පොඩි මෙව්ව එකක් ආව නිසා 😋 ) මෙච්චර බනින වාහනේ විකුනන්න දාපුවාම ගන්න බ්‍රෝකර්ලයි මිනිස්සුයි පොර කන විදිය දැක්කම හිතුනා ඉස්සර මිනිස්සු වාහනේ ගැන කිව්ව කතා බොරු කියල මිනිස්සු දැන් දන්නව කියල ( නැත්තම් මීට වඩා අඩුවට ගන්න ඇල්ටෝ පැන්ඩා එහෙම තියෙද්දි වැඩි ගානට ගන්න එන් නෑනෙ. අඩු ගානට ඉල්ලන්න ආපු උන්ටත් කියල දීල යැව්ව 🤣🤣)

    අවසාන වශයෙන් කියන්ටොනෙ වාහනෙ ගත්තෙ 2017 ලක්ශ 23 ගානකට. 2022 දුන්නෙ ලක්ශ 33 කට. දුවල තිබ්බ 35000කි.මී වගේ. අවුරුදු 5ට කිසිම රෙපෙයාර් එකක් ආවෙ නෑ. ( හරියට වෙලාවට සර්විස් ටික කරල තියාගත්ත). කිසිම දවසක මග ඉන්න වෙලා නෑ. අලුතින් ගත්ත වාහනේටත් වඩා හොද ඉඩ තියෙන ඩිකියක් තිබුන. හයිබ්‍රිඩ් නොවුනට 18ක් 17ක් පෙට්‍ර්ල් කලා. පුංචි කාර් එකක් විදියට නියම බාන්ඩේ. ඒ රේන්ජ් එකේ යන අනික් වාහන මං පැදල තියෙනව. ඒවත් එක්ක බැලුවම රත්තරං වාහනේ.

    වාහෙනෙ තියෙන කාලෙ තිබ්බ ලොකුම හිසරදේ දැක්ක තැන ආපො මේක හොද නෑ නේද සම්ප් එක කේස් නේද, ඇන තුන නේද , මේක දීල වෙන එකක් ගන්න දැන් කියල කියන හිකනල්ලු. ඒව ඉතින් කොයි වාහනේටත් තියෙනව. අලුතින් මේ වගේ තුන්ගුනයක් දීල ගත්ත වාහනේටත් දැන් එක එක ඒව කියන උන් ඉන්නව 😁😁😁
     
    • Like
    Reactions: niranga1989

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,579
    1,512
    113
    Kwid එකක් ගෙදර තියෙනව අවුරුදු 5ක ඉදන්. තාම කියන්න තරම් ලොකු අවුලක් නෑ. මේකෙ කියල තියෙන ගොඩක් කතා ( ඇන තව් 3 නිසා අවුල්, සම්ප් එක ප්ලාස්ටික් නිසා අවුල් වගේ කතා) මාත් අහල තියෙනව. හැබයි අත් විදල නෑ. මගෙ ලක් එකක් නිසාද දන්නෙ නෑ :P

    ගෙදර තව වාහන තිබ්බත් මන් මේක විකුනන්නෙ නැත්තෙ තාම කිසිම අවුලක් ආවෙ නැති නිසා ( ඉස්සරහට ගනන් ගිහින් මේවත් රත්තරන් වගේ උනොත් පොඩ්ඩක් සලකා බලන්න ඕනෙ :ROFLMAO:)
    Dn denn thibbe 🤣