Renault Lodgy

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Renault Lodgy නුදුරේදීම ලංකාවට පැමිණීමට නියමිතයි


    මෙන්න සරල පැහැදිලි රෙවිව් එකක්

    http://shifting-gears.com/2015/03/22/renault-lodgy-review/

    මේක මොන මලදානයක් වෙයි ද දන්නේ නෑ අපේ රටේ .

    පුද්ගලිකවනම් ඉන්දියන් වාහන වලට මම කැමති නෑ
    :angry::angry: