Renew Driving License WTF

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මගේ ලයිසන් එක හෙට කල් පිරෙනවා...එක අලුත් කරගන්න කියල appointment එකක් දාගන්න බලනකොට මුන්ගේ රෙද්දේ සයිට් වැඩ නැහැ නේ...:angry:

    හොයල බැලුවම තියෙනවා appointment නැතුව එන්නත් බැහැලු...කලින් දාන්නත් බැරුව ඇති නේ (ඊට පස්සේ කියයි මේක කල් ඉකුත් වෙලා නැහැ..ආයේ ගිහින් කල් ඉකුත් වුනාම අරන් එන්න කියල..එහෙමට බඩු නේ මුන් :lol:)

    ඉතින් දැන් එක දාන්න කියල බැලුවා...ෆයර්ෆොක්ස් එකේ ෆෝන් වෙරිෆිකේෂන් කෝඩ් එක ගහන්න තැනක් නැහැ...:lol: හොයල හොයල අන්තිමේ කොයි එකටත් කියල Chrome එකේ බැලුව..එකේ එනවා ගහන්න බොක්ස් එකක්...

    එක ගහපුවම එනවා ඔක්කොම බූක් කියල...date එකක් සිලෙක්ට් කරෙත් නැහැ...:rofl:

    එහෙම ඔප්ෂන් එකකුත් නැහැ...ඒවා disable වෙලා තියෙන්නේ...මොන රෙද්දේ රාජ්‍ය ආයතනද මන්ද...මොකද බන් මේකට කරන්නේ?? appointment එකක් දාගන්නත් ඕනේ...මොකක්ද නම්බර් එකකට කෝල් කරලා දාගන්න පුළුවන් සීන් එකක් තියනවා නේද?? මෙඩිකල් එකට නම් echannelling එකේ දාගන්න පුළුවන්...

    එත් එකම දවසේ දෙකම දාගන්න බයයි...මුන්ව ශුවර් නැති බඩු නේ...මෙඩිකල් එක ගන්න ගිහින් දවසම ගියොත් අරකට යන්න වෙන්නේ නැහැ ඊට පස්සේ..වෙන දවසක් දාගන්නත් බැරි වෙයි ඊට පස්සේ...

    ඒ නිසා දවස් දෙකක් ම නිවාඩු දාන්නත් වෙනවා...මහා $#%$& රටවල් නේ මේවා...කවුරුහරි ලඟදි කරගත්තු එකෙක් ඉන්නවද?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,059
    9,300

    හෙට කල්පිරෙනව නං අද ඇපොයින්මන්ට් දාන්න උඹ නාමල් රාජපක්ශ ද ? :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,815
    31,602

    Lakepankawa hadanna kalin 24/7 online thiyana server hadanna ona, munge server 8 ta on karala, 4 ta off karana ewane lol
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    appointment one na yako. medical eka karagena werahara palayan. 1hr walin wade close. habai kole thamai denne.

    dan one day service arawa mewa nadda?

    kolayak kiyanne temporary ekada?? natham actual license ekada? :(

    dan oke appointments naha.. udenma yanna

    medical ekata appointment one neda machan??
    ------ Post added on Feb 23, 2023 at 2:43 PM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    dan one day service arawa mewa nadda?

    kolayak kiyanne temporary ekada?? natham actual license ekada? :(
    one day nam danne na. card denne na. temp kole denne 1yr valid. masa 3n card eka enawa kiyla kiwwa but thama apu ekek nam na. 1yr lan weddi aye gihn kole renew karagnna thiynne. 5mins wadak.

    medical ekata appointment one neda machan??
    ------ Post added on Feb 23, 2023 at 2:43 PM
    medical ekta dannath puluwan noda ynnath puluwan. dmmoth lesi mulinma gnne appointment dapu aya nisa. appointment time ekta 30mins kalin ynna.
    ------ Post added on Feb 23, 2023 at 2:44 PM
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    dan one day service arawa mewa nadda?

    kolayak kiyanne temporary ekada?? natham actual license ekada? :(

    medical ekata appointment one neda machan??
    ------ Post added on Feb 23, 2023 at 2:43 PM
    medical ekata one.. echanneling eke pluwan.. werahera yanna appointment one naha
     
    • Like
    Reactions: kolavari

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    Fo_YYnDX0AI1DrU.jpeg