Rent a Car for One day - කුරුනෑගල සිට කොලබ ගමනකට

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Rent a Car for One day - කුරුනෑගල සිට කොලබ ගමනකට

    මට car එකක් rent එකට ගන්ඩ ඕන එක දවසකට (driver කෙනෙක් එක්ක). September 1st. කුරුනෑගල ඉදන් Colombo BMICH ගිහින් එන්ඩ.
    Maturity එකක් උනත් කමක්නෑ
    අඩුවට ඕන.
    කියක් විතර වෙඉද Driver කෙනෙක් එක්ක?
    හොද තැන් මොනවද?
    Driver එකෙක් එක්ක ගද්දි අපි deposit කරන්ඩ ඕන නෑ නේද?
    හැප්පුනොත් අපි ගෙවන්ඩ ඕන නෑ නේද?

    Thank you
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැප්පුනොත් අපි ගෙවන්ඩ ඕන නෑ නේද????????????????????????????????????????

    ayi happenna :confused:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    3000ක් විතර වෙයි බන් මම දන්නා හැටියට ..ෂොපින් එකේ තැනක් තියනවා ..
    මට හරියට ගණන් මතක නෑ බන් ..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    මට car එකක් rent එකට ගන්ඩ ඕන එක දවසකට (driver කෙනෙක් එක්ක). September 1st. කුරුනෑගල ඉදන් Colombo BMICH ගිහින් එන්ඩ.
    Maturity එකක් උනත් කමක්නෑ
    අඩුවට ඕන.
    කියක් විතර වෙඉද Driver කෙනෙක් එක්ක?
    හොද තැන් මොනවද?
    Driver එකෙක් එක්ක ගද්දි අපි deposit කරන්ඩ ඕන නෑ නේද?
    හැප්පුනොත් අපි ගෙවන්ඩ ඕන නෑ නේද?

    Thank you

    Maturity mokadda ban me warge :baffled:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Maturity mokadda ban me warge :baffled:

    Maruti කියල ගහපුහම spelling වැරදි කියල එනවා. අනේ මන්ද. Google එවුන් දන්නෙවත් නැතුව ඇති එහෙම එකක් තියෙනවා කියල
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Machan, Ethkanda wihare gawa, Kandy road eke thiyenawa Panda cabs kiyala ekak. Eke thiyenawa,
    Nathnam station eka gawa (Kandy road eke ma ) thiyenawa thawa rent cars thiyena thenak.

    PM ekak ewapan, ona nam contact details ewannam.