Rent a Car for One day - කුරුනෑගල සිට කොලබ ගමනකට
මට car එකක් rent එකට ගන්ඩ ඕන එක දවසකට (driver කෙනෙක් එක්ක). September 1st. කුරුනෑගල ඉදන් Colombo BMICH ගිහින් එන්ඩ.
Maturity එකක් උනත් කමක්නෑ
අඩුවට ඕන.
කියක් විතර වෙඉද Driver කෙනෙක් එක්ක?
හොද තැන් මොනවද?
Driver එකෙක් එක්ක ගද්දි අපි deposit කරන්ඩ ඕන නෑ නේද?
හැප්පුනොත් අපි ගෙවන්ඩ ඕන නෑ නේද?
Thank you