4000 5000 kin puluwan wei bun
paya 3 or 4 innat puluwan wei
pickme baluwa ganan km ekai compere karanakota 7000 lan wenawane ban
යන්නයි එන්නයි ඔක්කොම 110km ක වගේ දුරක් තියන ගිහින් පැය දෙකක් වගේ ඉදල එන්න car එකක් rent එකට ගන්න පුළුවන් ගාන අඩුම ඒව මොනවද pickme බැලුව ටිකක් ගනන්නෙ බන්.
self drive නම් alto , මරුටි වගේ එකක් 1500 -2000 වගේ ගන්න පුළුවන් වෙයි...

)