Rent a VAN

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන්ලා.... මට ලොකු වුවමනාවකට ලබන මාසෙ 14 ඉදල දවස් 15ට Van එකක් ඕනෙ කරල තියෙනව... නමුත් මට තමත් VAN එකක් Rent එකට දෙන තනක් හොයගන්න බැරි වුනා...

    මෙහෙයි....

    1- Driver කෙනෙක් ඕනෙ නැ...
    2- පෞද්ගලික ගමන් සදහා පමනක් පාච්චි කරන්න...
    3- A/C තියෙන්න ඕනෙ...
    4- Model එක මොකක් වුනත් කමක් නැ...

    VAN එකක් බැරිනම් අඩුම තරමෙ CAR එකක් හරි කමක් නැ...
    අනේ කරුනා කරල VAN එකක් තියෙන පින්වතෙක් ඉන්නවනම් මට කරන්නකො.....

    help ekak denna widihak nathnam BUMP 1k wath dala yanna hode????

    :oo::oo::oo::oo::oo::shocked::shocked::shocked::shocked::shocked::(:(:(:(:(
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මචන්ලා.... මට ලොකු වුවමනාවකට ලබන මාසෙ 14 ඉදල දවස් 15ට Van එකක් ඕනෙ කරල තියෙනව... නමුත් මට තමත් VAN එකක් Rent එකට දෙන තනක් හොයගන්න බැරි වුනා...

    මෙහෙයි....

    1- Driver කෙනෙක් ඕනෙ නැ...
    2- පෞද්ගලික ගමන් සදහා පමනක් පාච්චි කරන්න...
    3- A/C තියෙන්න ඕනෙ...
    4- Model එක මොකක් වුනත් කමක් නැ...

    VAN එකක් බැරිනම් අඩුම තරමෙ CAR එකක් හරි කමක් නැ...
    අනේ කරුනා කරල එකක් තියෙන පින්වතෙක් ඉන්නවනම් මට කරන්නකො.....

    help ekak denna widihak nathnam BUMP 1k wath dala yanna hode????

    :oo::oo::oo::oo::oo::shocked::shocked::shocked::shocked::shocked::(:(:(:(:(

    :shocked::shocked::shocked::lol::lol::lol::lol: Bump yaluwaaaaaaa... :):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බං ඔය රට වටේටම තියෙන්නෙ cab service. උන් van hire එකට දෙනවා.
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    Machan wennappuwe man inne.. Mehenam one tharam thiyenaa babu but durata denne na ban. Un bayai denna.. Ube passport 1ka thiyenawada?