Rent house - Help එකක්

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    උඩ තට්ටුව rent එකට දෙන්න ඕනේ. Plan එක හදලා තියෙන්නේ තනි ගෙයක් විදිහට. තාම approve කරන්න දැම්මේ නෑ. උඩට වෙනම electricity/water meter ගන්න ඕනේ නම් staircase තියෙන තැනින් permanent විදිහට වහන්න වෙනවා. එහෙම උනොත් තනි ගෙයක් විදිහට plan එක approve කරන එක ප්‍රශ්නයක් වෙයිද පස්සේ කාලෙක විකුණන්න හෝ bank loan එකක් ගන්න අවශ්‍ය උනොත්?
     
    • Like
    Reactions: kinkon