Renting insurance ගැටලුවක්!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    දැන් ගොඩක් උන් ත්‍රීවීල් සුද්දන්ට දෙන්න පටන් අරගෙන තියේනවා, trend එකක් වගේ. දැනට කිරියේ කවුරුහරි එහෙම දීලා තියේනවද? Renting insurance එකක් දන්න හොද කොහෙද?

    insurance ගැන මට වඩා උබලා දන්න නිසා දන්න විස්තර ටිකක් කියපල්ල.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    @scurvy තමා ත්‍රිවීල් සුද්දා
    සුමල් අයියා තමයි සුද්දොන්ව එක්කරගෙන _ _ _ _ බීච් හොටේල් එකට එන්නේ. එමිල් ගිහින් රු500ට සුද්දට පුප දෙනවා.