bump...
BUMP
Bump
bump
Personally adana sinduwalata asa na
eth voice eka sira.
apith wish kara kiyapan![]()



රෙප් කපන්නේ මොකටද බන්.


bump



denna puluwan uparima support eka widiyata comment ekak dala like ekakuth damma elakiri team eka wenuwen yaluwa
sinduwa lassanai
මොන මළ ජරාවක්ද බන් නිකම්ම නිකම් වචන ටිකකට හැමෝම දාන melody එකක් දාලා නාහෙන් අඬන හෑල්ලක් කියවනවා
ඒකටම හරියන ගොං visual එකක් දාලා ඔයවගේ ඒවා මේ කාලේ සින්දු කීයක තියනවද බලපන් අප්පිරියයි
යාළුවට කියපන් අලුතින් හිතලා මොනා හරි කරන්න කියලා
තරහා වෙන්න එපා කට්ට කාලා කලත් ජරාව නම් ජරාවම තමයි



eka ekkenage kamaththane machan.. comment ekata thank you.![]()
මචන් මේ සින්දු කවුරුවත් කැමති ඒවා නෙවෙයි මිනිස්සුන්ට බලෙන් අහන්න සලස්වලා දැන් මිනිස්සු දන්නේ මෙච්චරයි අලුතින් එන අය කරන්න දන්නෙත් මෙච්චරයි
උඹේ යාළුවගේ එකෙන් වැඩක් ගන්න කියපන් අලුත් දෙයක් කරන්න කියපන් තරහට නෙවෙයි කිව්වේ හොඳ නිර්මාණයක් දකින්න ආසාවට


