~ (-) Rep වල‍ට (+) විසදුමක් ~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Kathawa atta. eunata emotionally hurt wena ayatat sahanayak labadiya yuthui neda? :nerd: girls ehema
අනේ.....

උඹට තේරුන්නැත්ද මංදා ඔය හර්ට් වෙච්ච අය ගැණ උණුවෙලා මං ගානේ කියලා + රෙප් දෙනවා :rofl: ඒක හොදයි එමෝශන් වලට :lol::lol:
අනේ ....

මට අර එකෙක් ( කැරපොත්තා aka ) තොට හෙණ ගහපිය බල්ලා කියල නෙගටිවු දුන්නා :rofl:
අනේ උණුවෙනවනම් මටත් උදවුවක් කරන්න
:baffled::baffled: අපි කලුයිද?
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මමත් ඕක කියන්න තමා ආවෙ
බලද්දි ඔබතුමා ඕක කියලා

අනික කෙනෙක්ට - රෙප් දෙන්න්ත් අයිතියක් තියෙනවනෙ
- රෙප් දුන්නා කියලා ත්‍රෙඩ් දාල .......
සිරා බං
රෙදි වාටියක් දැක්කත් :P:P:rolleyes: කෙල්ලො දාන සමහර ත්‍රෙඩ් මාස ගනන් දුවනවා ;)
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ආ උඹත් මට දුන්නේ එකක් ෆක් යූ ටූ කියලා :lol::lol: කාගෙද ලණුවක් ගිලලා ..
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු :shocked: මටත් එකපාරක් පාකිස්තාන් ඩයල් එකක් -රෙපි දුන්නා, මේ ලගදි රෙප් ප්වර් 0 එකෙක් -රෙප් දුන්නා, ඒත් රෙප් අඩුවෙන්නේ නැති නිසා හොදයි, අනිත් එක බන් ඕක අඩුවුනත්, වැඩිවුනත් අපිට මොකෝ,
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු :shocked: මටත් එකපාරක් පාකිස්තාන් ඩයල් එකක් -රෙපි දුන්නා, මේ ලගදි රෙප් ප්වර් 0 එකෙක් -රෙප් දුන්නා, ඒත් රෙප් අඩුවෙන්නේ නැති නිසා හොදයි, අනිත් එක බන් ඕක අඩුවුනත්, වැඩිවුනත් අපිට මොකෝ,
සම් රුක මගේ පෝස්ට් එකක් කෝට් කරපු එකකට අ න් ත වා දි යෙ ක් fuck you කියලා නෙගටිවු දීලා :lol: ඌ පස්සේ මට fuk you too negative දුන්නා :rofl: වෙලාවට ඒ වෙලේ කොල්ලා රතු පාටයි ..
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්

    උබට නං මොකද ඔය කොටු 3නක් ම තියෙන්නෙ
    අම්මරුවෙන් රෙප් 20~30 තියෙන එක්ක්ට තමා තෙරෙන්නෙ එකෙ දුක

    කෙහෙල්මල :P
    රෙප් දෙක තුනක් ගියාට මොකද බං සිරාවට අපෙ අතිං යනවද නැනෙ:rofl::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සම් රුක මගේ පෝස්ට් එකක් කෝට් කරපු එකකට අ න් ත වා දි යෙ ක් fuck you කියලා නෙගටිවු දීලා :lol: ඌ පස්සේ මට fuk you too negative දුන්නා :rofl: වෙලාවට ඒ වෙලේ කොල්ලා රතු පාටයි ..

    :lol: පට්ට බන්, හිනා කාලා මැරෙනව
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    සම් රුක මගේ පෝස්ට් එකක් කෝට් කරපු එකකට අ න් ත වා දි යෙ ක් fuck you කියලා නෙගටිවු දීලා :lol: ඌ පස්සේ මට fuk you too negative දුන්නා :rofl: වෙලාවට ඒ වෙලේ කොල්ලා රතු පාටයි ..

    godak - rep deepu unge screen shot balapuwama thiyenne oya scn eka thama :rofl::rofl::rofl:
    un danne na rep adu wunaada kiyaalwath nikan anukampaawa gana daanawa threads :rofl:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මමත් ඕක කියන්න තමා ආවෙ
    බලද්දි ඔබතුමා ඕක කියලා

    අනික කෙනෙක්ට - රෙප් දෙන්න්ත් අයිතියක් තියෙනවනෙ
    - රෙප් දුන්නා කියලා ත්‍රෙඩ් දාල .......
    Aithiyak tiyenawa. Eth machan kata hari kapanawanam eka waradi neda? :nerd:
    REP kannada bun ... ganan ganna epa machan .... thaman waddek kiyala admin lata pennannanam ithin rep hodai .. naththan mokatada bun rep .....
    mata mokuth une na ban mama me threads wagayak dakalai meka gana thread ekak damme.:(
    අනේ.....

    උඹට තේරුන්නැත්ද මංදා ඔය හර්ට් වෙච්ච අය ගැණ උණුවෙලා මං ගානේ කියලා + රෙප් දෙනවා :rofl: ඒක හොදයි එමෝශන් වලට :lol::lol:
    අනේ ....

    මට අර එකෙක් ( කැරපොත්තා aka ) තොට හෙණ ගහපිය බල්ලා කියල නෙගටිවු දුන්නා :rofl:
    අනේ උණුවෙනවනම් මටත් උදවුවක් කරන්න
    :baffled::baffled: අපි කලුයිද?
    Umba illuwanam denawa. Athin pain yanne nane. Kata hari karadarayak unama api udaw karanna one. GT rep system 1 handunwala dunne sellam karanna neweine? :nerd:
    සිරා බං
    රෙදි වාටියක් දැක්කත් :P:P:rolleyes: කොල්ලො දාන සමහර ත්‍රෙඩ් මාස ගනන් දුවනවා ;)
    eka nam atta :rofl: umbeth ekak bump wela tibbe :baffled:
    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු :shocked: මටත් එකපාරක් පාකිස්තාන් ඩයල් එකක් -රෙපි දුන්නා, මේ ලගදි රෙප් ප්වර් 0 එකෙක් -රෙප් දුන්නා, ඒත් රෙප් අඩුවෙන්නේ නැති නිසා හොදයි, අනිත් එක බන් ඕක අඩුවුනත්, වැඩිවුනත් අපිට මොකෝ,
    0 point -Rep nan aulak nane :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උබට නං මොකද ඔය කොටු 3නක් ම තියෙන්නෙ
    අම්මරුවෙන් රෙප් 20~30 තියෙන එක්ක්ට තමා තෙරෙන්නෙ එකෙ දුක

    කෙහෙල්මල :P
    රෙප් දෙක තුනක් ගියාට මොකද බං සිරාවට අපෙ අතිං යනවද නැනෙ:rofl::rofl:
    ඉහි ඉහි (සී) මම වත් දන් නැහැ බන් කොහොම ආපු කොටුද කියලා, ඊයෙ එක්සිබිශන් එකේ දින් කට්ටිය මගෙන් ඇහුව කොහොම්ද ත්‍රෙඩ් එකක් වත් නොදාන මට කොටු 3ක් කියල :lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉහි ඉහි (සී) මම වත් දන් නැහැ බන් කොහොම ආපු කොටුද කියලා, ඊයෙ එක්සිබිශන් එකේ දින් කට්ටිය මගෙන් ඇහුව කොහොම්ද ත්‍රෙඩ් එකක් වත් නොදාන මට කොටු 3ක් කියල :lol:

    දෙන්නද අයිඩියා එකක්
    රෙප් වැඩි කර ගන්නා හැටි කියලා දාපං ත්‍රෙඩ් එකක්
    ඩූඩ් ගෙ ගානට කොටු තියෙයි:rofl:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    උබට නං මොකද ඔය කොටු 3නක් ම තියෙන්නෙ
    අම්මරුවෙන් රෙප් 20~30 තියෙන එක්ක්ට තමා තෙරෙන්නෙ එකෙ දුක
    කෙහෙල්මල :P
    රෙප් දෙක තුනක් ගියාට මොකද බං සිරාවට අපෙ අතිං යනවද නැනෙ:rofl::rofl:
    eka thamai math kiwwe. nathi ekatane ban duka :nerd:
    godak - rep deepu unge screen shot balapuwama thiyenne oya scn eka thama :rofl::rofl::rofl:
    un danne na rep adu wunaada kiyaalwath nikan anukampaawa gana daanawa threads :rofl:
    eka eka ayage manasika mattam wiwidai.ehema una kiyala api eyalata banala hariyanne nane.umbata rep godak tiyena eke udawwak karama moko wenne :nerd:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Umba illuwanam denawa. Athin pain yanne nane. Kata hari karadarayak unama api udaw karanna one. GT rep system 1 handunwala dunne sellam karanna neweine? :nerd:
    රෙප් සිස්ටම් එක හොදයි ඒකෙන් ජෝක් දාන එකනේ හොද නැත්තේ :dull:

    eka nam atta :rofl: umbeth ekak bump wela tibbe :baffled:
    ප්‍රින්ටින්ග් මිස්ටේක් කෙල්ලෝ දාන

    0 point -Rep nan aulak nane :)
    ඒ වුනාට අපි ඉමෝශනලි හර්ට් වෙනවා බං :(:(
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දෙන්නද අයිඩියා එකක්
    රෙප් වැඩි කර ගන්නා හැටි කියලා දාපං ත්‍රෙඩ් එකක්
    ඩූඩ් ගෙ ගානට කොටු තියෙයි:rofl:
    මම වත් දන්නේ නැති එකේ අනුන්ට කොහොම කියලදෙන්නද :lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    Aithiyak tiyenawa. Eth machan kata hari kapanawanam eka waradi neda? :nerd:

    ඔව් ඔහොම කෙස් එකක් නං ලගදි වෙලා තිබුනා
    එකෙත් වැරද්දක් කියන්න බැ
    මොකද අපිට + ඔර් - දෙන්න පුලුවං වෙන්නෙ අපිට එ පොස්ට් එක ගැන හිතෙන විදියට් නෙ