අනේ.....Kathawa atta. eunata emotionally hurt wena ayatat sahanayak labadiya yuthui neda?girls ehema
උඹට තේරුන්නැත්ද මංදා ඔය හර්ට් වෙච්ච අය ගැණ උණුවෙලා මං ගානේ කියලා + රෙප් දෙනවා
ඒක හොදයි එමෝශන් වලට 

අනේ ....
මට අර එකෙක් ( කැරපොත්තා aka ) තොට හෙණ ගහපිය බල්ලා කියල නෙගටිවු දුන්නා
අනේ උණුවෙනවනම් මටත් උදවුවක් කරන්න

අපි කලුයිද?
girls ehema

කෙල්ලො දාන සමහර ත්රෙඩ් මාස ගනන් දුවනවා 
මටත් එකපාරක් පාකිස්තාන් ඩයල් එකක් -රෙපි දුන්නා, මේ ලගදි රෙප් ප්වර් 0 එකෙක් -රෙප් දුන්නා, ඒත් රෙප් අඩුවෙන්නේ නැති නිසා හොදයි, අනිත් එක බන් ඕක අඩුවුනත්, වැඩිවුනත් අපිට මොකෝ,

