මම මට තියන රෙප් ටික කාට හරි දන්දෙන්න හිතන් ඉන්නෙ...

sigi walin katawat karadarayak nane




ekata limite ekak thiyenna one.... (SIGI ye KB gana wadi wena kota load wenawa parakkui ne)




මමත් ශතේකට ගනන් ගන්නෙ නැති දෙයක් රෙප්! කවුරු කවුරු හරි දීලා 50ක් විතර තියනවා.ඇත්ත නැතත් අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ.හදවතට එකඟව අපි කරන්නෙ මොනවද කියල අපි දන්නවනේ![]()

සිරාවට, ඊයේ එක්සිබිශන් එකේදි අපේ ගොඩක් උන් මගෙන් ඇහුව උබ ත්‍රෙඩ් දාන්නෙත් නැතුව කොහොමද ඔහොම රෙප් ලැබුනේ කියලා, මටත් දැන් හිතිල තියෙන්නේ රෙප් ටික කාට හරි සයිට් එකට හොද වැඩක් කරන එකෙකුට දීල දාන්න 50x5 ගානේ 5 දෙන්ක්ට දෙන්න පුලුවන් එහෙම දන්සැලක් දැම්මොත්අපි රෙප් දන්සලක් දෙමු....:දානය පිනක් නෙ:

මමත් ශතේකට ගනන් ගන්නෙ නැති දෙයක් රෙප්! කවුරු කවුරු හරි දීලා 50ක් විතර තියනවා.ඇත්ත නැතත් අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ.හදවතට එකඟව අපි කරන්නෙ මොනවද කියල අපි දන්නවනේ![]()
1\mekai senior member kenekta normal member kenek ta wadaa facility denna one...
2\samahara members la ADD karanawa BIG SIGI, ethakota page eka load wennath kara darai....ekata limite ekak thiyenna one.... (SIGI ye KB gana wadi wena kota load wenawa parakkui ne)
kohoma unath... SIGI walin mata no Problem, mama SIGI disable karala thiyenne. mata nam SIGI display wenne na.... page eka ikmanata load wenawa....
elaaaaz![]()

සිරාවට, ඊයේ එක්සිබිශන් එකේදි අපේ ගොඩක් උන් මගෙන් ඇහුව උබ ත්‍රෙඩ් දාන්නෙත් නැතුව කොහොමද ඔහොම රෙප් ලැබුනේ කියලා, මටත් දැන් හිතිල තියෙන්නේ රෙප් ටික කාට හරි සයිට් එකට හොද වැඩක් කරන එකෙකුට දීල දාන්න 50x5 ගානේ 5 දෙන්ක්ට දෙන්න පුලුවන් එහෙම දන්සැලක් දැම්මොත්![]()


මමත් සිගි disable කරල තියෙන්නෙ. ලෝඩ් වෙන්න යන වෙලාවම විතරක් නෙවෙයි; ඒව ගෙදර කවුරුත් දැක්කොත් මාර ලැජ්ජාවක් වෙනව. adults only ඒවත් තියෙනවනෙ.
senior member kenekta wadipura facilities den one kyana 1 nam math pliganwa
habai junior memebersla vtarak neme samahara senior memeberslat loku sigi dagena inwa
a nsa math sigi disable karala tynne![]()


ඔයා ඕල්රෙඩී ඇඩල්ට් නෙ...



SIGI ye thiyana KB gana wadi wenna wenna load wenna karadarai....
elaaaaaaaaaaaz... SIGI disable karanna one....... ikmanata load wenna......
