~ (-) Rep වලට (+) විසදුමක් ~
EK එකේ ලොකු ප්‍රශ්නයක් වෙල තියෙනව -Rep Fake IDs වලින් Usersලට ලබා දෙන එක.
ගොඩක් අය මේ ගැන කියව කියව Threads දානව, Adminට රෙපොර්ට් කරනව, නමුත් මේකට තවම විසදුමක් ලැබිලා නෑ. 
නමුත් මේකට GTට වගෙම අපිටත් සාර්ථක පිලිතුරක් දෙන්න පුලුවන්.
Reputation +/- ලබෙන්නෙ කාගෙ හරි Post එකකට.
Post එකේ
/
Icon එක Click කරාම එකට ලැබුනු Reps බලාගන්න පුලුවන්. 
මේකයි මගේ විසදුම.
GTට කවුරුහරි මේවගෙ දෙයක් උනා කියල රෙපොර්ට් කරම එයට ඒ Userගේ Rep History එක බලල -Rep ලැබුනු Post එකට එයාගෙ Rep Power එක Custom Points ගානකට (නැතිවුන Rep Points සංඛ්‍යාවට සමාන) සෙට් කරල අහිමි උන Rep Points ලබාදෙන්න පුලුවන්. ඒක කරනවනම් මේ වගෙ ප්‍රශ්න ඇති නොවෙවි.
අපිටත් කරන්න පුලුවන් දෙයක් තියෙනව.
-Rep ලබුන කියල කවුරු හරි ත්‍රේඩ් එකක් දැම්ම Proof එක්ක (Screen Shots) අපිට එයාව විශ්වාස නම් ඒ Thread එකේ ඒ Post එකට +Rep එකක් අපි පරිත්‍යාග කරමු.
නමුත් GT නිතර Busy වෙන හින්ද අපි මේ විදියට ප්රශ්නය විසද ගන්න එක හොදයි. 
වැඩි Rep Points සංඛ්‍යාවක් හිමි/Old Membersලගෙ Rep Power එක Fake ID Membersලගෙ එකට වඩා වැඩි නිසා මේ ප්‍රශ්නෙ ඉබේම විසදේවි.
ස්තූතියි.
කට්ටිය මගේ අදහස ගැන මොකද කියන්නෙ??
ප.ලි. - මෙය හුදෙක් මාගේ Rep කවුරුන් හෝ කපා දැමූ බව කීමට හෝ මට Rep+ දමා ගැනීමට පල කළ thread එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. Rep කැපීම නිසා සිත්තැවුලට පත් වුවන් පිණිස මෙය ලියැවිණි.

Last edited: