suba pathum bro. onna magen ++14k
Congrats !
Rep 16+

ඔන්න අද ඉදන් මගේ Rep Power එක 31+ වෙලා. ඔක්කොටම ගොඩක් ස්තුතියි. එහෙනම් අද ඉදන් කට්ටියට 31+ ගානේ සලකනවා.
![]()
![]()
![]()
![]()
මූ බොරු කියන්නෙ. 31ක් කිව්ව ගමන් රෙප් බැක් බලාපොරොත්තුවෙන් කට්ටිය මූට රෙප් දෙනවා. ඒකෙන් මූ රෙප් ගන්නවා. ඒත් කාටවත් රෙප් දෙන්නෙ නෑ.