+rep kannada ??

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,264
    3,481
    113
    Maligawatta

    mang dekala thiyanawa elakiri eke samaharu rep illanawa, unge rep power eka wedi unoth ekata thread ekakuth daanawa.......ane Jobless gobbayani....ubala +rep higakanne mokatada ?? kannada ?? ubalata rep power eka wedi una kiyala maasekata monawahari aadhayamak lebenavada ?? mata thiyanneeth -rep .....hebei mata gaanakvath ne :lol::lol::lol:
     
    • Like
    Reactions: asanka10

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,264
    3,481
    113
    Maligawatta
    ගානක්වත් නැත්නම් ඇයි ඕක කියන්නම ත්‍රෙඩ් එකක් ඇරියේ උබ

    samaharu +rep higakanawa....oka dakinakota duke be :(:(:(
    ung hithanavada danne +rep wedima ekata eelaga paara jaathika leisthuven Parliament yanna chance hambenava kiyala, :(:(:(
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18

    mang dekala thiyanawa elakiri eke samaharu rep illanawa, unge rep power eka wedi unoth ekata thread ekakuth daanawa.......ane Jobless gobbayani....ubala +rep higakanne mokatada ?? kannada ?? ubalata rep power eka wedi una kiyala maasekata monawahari aadhayamak lebenavada ?? mata thiyanneeth -rep .....hebei mata gaanakvath ne :lol::lol::lol:
    KAZZEN, ඔබෙ කසනා තැන සුව කරගන්න...ඕපදුප සොයන්නෙකු වූවත් එය ලොවට පෙන්වීමෙන් වලකින්න..:oo::oo::oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් ආසාවක් තියෙනව බං උඹ වගේ වෙනම අකෞන්ට් එකක් හදාගෙන රතු කොටු ගොඩක් පුරවගන්න :) :)
    ඒත් උඹ කොහොමද බෑන් නොවී ඔච්චර රතු කොටු ගොඩක් ගත්තෙ ? :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම බෙනා;19173387 said:
    සිරාවට අහන්නෙ..උඹේ රෙප් පවර් එක කීයද..රතු කොටු තිබ්බම රෙප් පවර් එකක් නැද්ද :yes:

    රතු කොටු වැඩිවෙන්න වැඩිවෙන්න රෙප් පවර් එක - වෙනවලු :baffled: :baffled:
    + රෙප් දුන්නොත් - රෙප් යනවලු :baffled: :baffled:
    - රෙප් දුන්නොත් + රෙප් යනවලු :baffled: :baffled:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රතු කොටු වැඩිවෙන්න වැඩිවෙන්න රෙප් පවර් එක - වෙනවලු :baffled: :baffled:
    + රෙප් දුන්නොත් - රෙප් යනවලු :baffled: :baffled:
    - රෙප් දුන්නොත් + රෙප් යනවලු :baffled: :baffled:

    සිරාවට.. -රෙප් පවර් එකක් තිබ්බොත් උඹ කිව්ව දේ තමා වෙන්ඩ ඕනි :yes: :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රේප් වලින් පුද්ගලික වාසියක් නැහැ මචං. එත් රේප් වලින් පෙන්වනමවා සයිට් එකේ අනිත් මිනිසුන් උබ කෙර්ව්හි දක්වන ආකල්පය. සාමාන්‍ය සමාජයේ හෝ සයිබර් සමාජයේ ඉන්න සියලුම දෙනාම තැන කෙරෙහි අනිත් අයගේ ආකල්පය ගැන සැලකිලිමත් වෙනවා. එක වැදගත් වෙනවා උබ යම් අදසක් ප්‍රකාශ කරනකොට. මිනිසුන් එයට ඇහුම්කම් දෙනවද නැද්ද ?? පිළිගන්නවද නැද්ද කියලා. සමහරවිට උබ හරි දෙයක් ක්ව්වත් එක විහිළුවක් වෙන්න පුලුවන්. සමහර විට උබේ නියම යුසර් නේම් එක නෙමයි වෙන්න ඇති මේක. උබ වෙනත් නමකින් බොහෝ ගරු කටයුතු විදියට හැසිරෙනවා ඇති. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න

    රේප් පවර් හෝ කොටු කියන්නේ උබට තියන අන්‍ය ආකල්පය.. හැබැයි මෙහෙම දෙයක් තියනවා.. රත්තරන් වාහන ගැන, පොසිටුව් පොයින්ට්ස් ගැන දාලා ගන්නකොට, දත් කිබුලා රේඩියෝ කරලා ගන්න, තව රේප් ප්‍රමාණයට වඩා මොඩ්ලර් කෙන්ක්ගේ පොටෝස් එකක් හරි, කොහෙන් හරි උස්සපු සෙමි නකෙඩ් පොටෝ ටිකක් දාලා රේප් ගන්න උනුත් ඉන්නව
     
    • Like
    Reactions: Podi Dagaya

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මටත් ආසාවක් තියෙනව බං උඹ වගේ වෙනම අකෞන්ට් එකක් හදාගෙන රතු කොටු ගොඩක් පුරවගන්න :) :)
    ඒත් උඹ කොහොමද බෑන් නොවී ඔච්චර රතු කොටු ගොඩක් ගත්තෙ ? :baffled: :baffled:

    oka banned una tharam Scruvy wath banned wela ne:lol:
    issara hama masema 2 parak withara hire yanawa.
    dan oka kunuharaupa kiyanne kotu dala:lol::lol::lol::lol::lol::lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,264
    3,481
    113
    Maligawatta
    oka banned una tharam Scruvy wath banned wela ne:lol:
    issara hama masema 2 parak withara hire yanawa.
    dan oka kunuharaupa kiyanne kotu dala:lol::lol::lol::lol::lol::lol:

    mang kawadavath kunuharupa kiyala nehe, hemawelavema eththa kathakaranawa, mang dethun paarak banned una thamai.....ubala maawa complain karapu nisa thamai banned kare, mang ahana prashnawalatai, dena uththarawalatai ubalata ridhena handa ubala maawa complain kara, kunuharupa kiyala -rep denawa :):):)
     
    • Like
    Reactions: IveyStyle

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mang kawadavath kunuharupa kiyala nehe, hemawelavema eththa kathakaranawa, mang dethun paarak banned una thamai.....ubala maawa complain karapu nisa thamai banned kare, mang ahana prashnawalatai, dena uththarawalatai ubalata ridhena handa ubala maawa complain kara, kunuharupa kiyala -rep denawa :):):)

    gazaly ubawa tani karala giya eka thamai okkotama hethuwa:(
    rep+
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mang kawadavath kunuharupa kiyala nehe, hemawelavema eththa kathakaranawa, mang dethun paarak banned una thamai.....ubala maawa complain karapu nisa thamai banned kare, mang ahana prashnawalatai, dena uththarawalatai ubalata ridhena handa ubala maawa complain kara, kunuharupa kiyala -rep denawa :):):)

    බලහං ඒකෙත් හැටි නේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ කැමැත්ත උඹව බෑන් වීම වුනානෙ :baffled: :baffled:
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    flyingpig3451479.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹත් එක්ක ඔය ගැන කතා කරල තේරුමක් නැහැ.. Maxboy කියල තියෙන්නෙ තේරෙන සිංහලෙන්.. ඊට වඩා කියන්න දේකුත් නැහැ..
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    රේප් වලින් පුද්ගලික වාසියක් නැහැ මචං. එත් රේප් වලින් පෙන්වනමවා සයිට් එකේ අනිත් මිනිසුන් උබ කෙර්ව්හි දක්වන ආකල්පය. සාමාන්‍ය සමාජයේ හෝ සයිබර් සමාජයේ ඉන්න සියලුම දෙනාම තැන කෙරෙහි අනිත් අයගේ ආකල්පය ගැන සැලකිලිමත් වෙනවා. එක වැදගත් වෙනවා උබ යම් අදසක් ප්‍රකාශ කරනකොට. මිනිසුන් එයට ඇහුම්කම් දෙනවද නැද්ද ?? පිළිගන්නවද නැද්ද කියලා. සමහරවිට උබ හරි දෙයක් ක්ව්වත් එක විහිළුවක් වෙන්න පුලුවන්. සමහර විට උබේ නියම යුසර් නේම් එක නෙමයි වෙන්න ඇති මේක. උබ වෙනත් නමකින් බොහෝ ගරු කටයුතු විදියට හැසිරෙනවා ඇති. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න

    රේප් පවර් හෝ කොටු කියන්නේ උබට තියන අන්‍ය ආකල්පය.. හැබැයි මෙහෙම දෙයක් තියනවා.. රත්තරන් වාහන ගැන, පොසිටුව් පොයින්ට්ස් ගැන දාලා ගන්නකොට, දත් කිබුලා රේඩියෝ කරලා ගන්න, තව රේප් ප්‍රමාණයට වඩා මොඩ්ලර් කෙන්ක්ගේ පොටෝස් එකක් හරි, කොහෙන් හරි උස්සපු සෙමි නකෙඩ් පොටෝ ටිකක් දාලා රේප් ගන්න උනුත් ඉන්නව

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: maxboysl