Rep Power අපේ රේප් එක අනිත් අයට දෙනකොට අපේ රේප් එකට

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Rep Power අපේ රේප් එක අනිත් අයට දෙනකොට අපේ රේප් එකට

    අපේ රේප් එක අනිත් අයට දෙනකොට අපේ රේප් එකට එක බලපානවා ?
    අපේ එක අඩු වෙනවා ?
    දවසට කියක් රේප් අපිට දෙන්න පුළුවන් ?
    දවස ගානේ දුන්නට කමක් නැද්ද ?
    රේප් වැඩිවෙනකොට කොටු වැඩිවෙනවා නේ ?
    එත් මගේ රේප් power එක 4 එත් තියෙනේ එක කොටුවය් :confused:
    ????
     
    • Like
    Reactions: Mr.Truth and sesara

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    anith ayata dunna kiyala ape rep power eka aduwenne nehe...aita ganna puluwan chance eka wedi wenawa misak...man danna widiyata...:rolleyes:

    limit ekaknan thiyenawa...matanan mathaka nehe...dawasakata 15 kata wage dena puluwan man hithanne..:rofl:

    dawasa gane denna ithin...punyakarmayakne...:rofl: hebei ekama kenata denna behe...
    conditions thiyenawa...ekiwwe control karanna epai...neththan limitless denawane...hora karannath puluwanne...:P

    rep power eka thiranaya wena sadaka kipayak hav...
    register una awrudde indan koi tharam kalayakda kiyana eka...
    ethakota thawa oya eka eka ewa thiyenawa..mata mathaka ne owa..:rofl:

    kotu gana wedi wennanam rep points gana wedi wenna oni...points 2000 k wage unama kotu hayak withara thiyey man hithanne...:rolleyes: