Rep power එක දෙකක් වෙලා
මං එලකිරි ඇවිල්ල අවුරුද්දක් වෙලා.රෙප් පවර් එක වැඩිවෙලා තියෙන්නෙ ඒක නිසා වෙන්න ඇති.කාලයක් එලකිරි එක බැලුවා.පස්සෙ තමයි හිතුනේ member කෙනෙක් වෙන්න.එලකිරි එකේ ඉගෙනගන්න දේවල් තියෙනවා ඉගෙනගන්න කෙනෙකුට.සමහර දේවල් ඉගෙන ගත්තා.data ඉවර උනාම fb යන්න බැරිවෙලාවට එලකිරි ඇවිල්ලා කාලේ ගතකලා.මං නිසා කාගෙ හරි සිත් රිදවීම් උනානම් සමාවෙන්න.මගේ රෙප් පවර් එක වැඩි කරන්න කැමති අය මට රෙප් දෙන්න.