කෑප්ටන් Jack Sparrow;20110873 said:
& reputation squares ලැබෙන ආකාරය. කියන මාතෘකාව යට ටික මට පෙන්නේ නැහැනේ.. උබෙත් එහෙමද..? ම්න්වහරි තියෙනවනම් මේකේ post කරපන්කෝ..මගේ ප්රශ්නවලට උත්තර මේකේ න බන්.& reputation squares ලැබෙන ආකාරය. කියන මාතෘකාව යට ටික මට පෙන්නේ නැහැනේ.. උබෙත් එහෙමද..? ම්න්වහරි තියෙනවනම් මේකේ post කරපන්කෝ..
1. කැපෙන්නේ භාගයයි. පවර් එක 10නං 5යි. 14 නං 7යි.
2. පුළුවන්.. උබට රේප් දෙකක් දෙන්න ඕනේ නං කමෙන්ට් බොක්ස් එකේ ටයිප් කරපන් " රේප් දෙකක් විතරක් දෙන්න GTRZ" කියල.. තුනක් නං තුනක්.
ඕක තේරුනේ නැහැ බන්.
දෙකක් විතරක් දෙන්න GTRZ" කියල.. තුනක් නං තුනක්.ඕක තේරුනේ නැහැ බන්.
දෙන්න ඕනේ රේප් දෙකක් නං "රේප් දෙකක් විතරක් දෙන්න GTRZ''
රේප් තුනක් දෙන්න ඕනෙනං "රෙප් 3ක් විතරක් දෙන්න GTRZ''
හා දැන් එහෙනං පුරුදු වෙන්නත් එක්ක කියපන් බලන්න කොහොමද රේප් 5ක් දෙන්නේ කියල.:ඇසකරකවනවා::ඇස්කරකනවා:

උඹේ රෙප් පවර් එක දෙක නන් දෙන්ඩ පුලුවනුත් දෙකයි.කපන්ඩ පුලුවනුත් දෙකයි.උඹ වැරදිලාවත් වුල්වරීන් අයියව එහෙම තරහ කර ගන්ඩ එපා.කෙලින්ම පොයින්ට්ස් පනස් ගානකින් කපලා දායි...![]()
කෑප්ටන් Jack Sparrow;20110914 said:උබේ රේප් පවර් එක කියාද කියපන්. මම උබට rep2+ දෙන්නම්. දෙකකින් වැඩි උනානම් උබ හරි. 8 කින් වැඩි උනා නම් උබ වැරදි. ok?

1. කැපෙන්නේ භාගයයි. පවර් එක 10නං 5යි. 14 නං 7යි.
2. පුළුවන්.. උබට රේප් දෙකක් දෙන්න ඕනේ නං කමෙන්ට් බොක්ස් එකේ ටයිප් කරපන් " රේප් දෙකක් විතරක් දෙන්න GTRZ" කියල.. තුනක් නං තුනක්.
රේප් මයිනස් අඩුවෙන් දෙන්න බෑ.. 10 නං 5ක් කැපෙනවා.. 5ට වැඩිය කපන්න ඕනෙනං කමෙන්ට් බොක්ස් එකේ "dear admin please deduct 10 rep points -tha123" ඔන්න ඔහොම ටයිප් කරපං.. මතක ඇතුව උඹේ නම දාපං නැත්තං ඇඩ්මින් කෙයාර් කරන එකක් නෑ..
mata danaganna one 10k wage thiyena eke khmda anith ekata 2k, 3k wage denne kiyala..
උඹේ රෙප් පවර් එක දෙක නන් දෙන්ඩ පුලුවනුත් දෙකයි.කපන්ඩ පුලුවනුත් දෙකයි.උඹ වැරදිලාවත් වුල්වරීන් අයියව එහෙම තරහ කර ගන්ඩ එපා.කෙලින්ම පොයින්ට්ස් පනස් ගානකින් කපලා දායි...![]()
අම්මටසිරි උබ කිව්වේ රෙප2ක් නම් මෙහෙම GTRZ GTRZ
රෙප3ක් නම් GTRZ GTRZ GTRZ
ඔහොමද?