rep power ගැන ප්‍රශ්න

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා..

    1. rep power 2 එකෙක් (-) දුන්නත් 2ක් කපෙන්වද? ඒ කියන්නේ 10ක එකෙක් එහෙම..:shocked:

    2. rep power10ක වගේ එකෙක්ට බැහැද rep2+,rep3+ or rep2-,rep3- වගේ දෙන්න? කොහොමද?
     
    Last edited:
    • Like
    Reactions: asbw

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    1. කැපෙන්නේ භාගයයි. පවර් එක 10නං 5යි. 14 නං 7යි.
    2. පුළුවන්.. උබට රේප් දෙකක් දෙන්න ඕනේ නං කමෙන්ට් බොක්ස් එකේ ටයිප් කරපන් " රේප් දෙකක් විතරක් දෙන්න GTRZ" කියල.. තුනක් නං තුනක්.

    රේප් මයිනස් අඩුවෙන් දෙන්න බෑ.. 10 නං 5ක් කැපෙනවා.. 5ට වැඩිය කපන්න ඕනෙනං කමෙන්ට් බොක්ස් එකේ "dear admin please deduct 10 rep points -tha123" ඔන්න ඔහොම ටයිප් කරපං.. මතක ඇතුව උඹේ නම දාපං නැත්තං ඇඩ්මින් කෙයාර් කරන එකක් නෑ..
     
    Last edited:
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කෑප්ටන් Jack Sparrow;20110873 said:

    මගේ ප්‍රශ්නවලට උත්තර මේකේ න බන්.:( & reputation squares ලැබෙන ආකාරය. කියන මාතෘකාව යට ටික මට පෙන්නේ නැහැනේ.. උබෙත් එහෙමද..? ම්න්වහරි තියෙනවනම් මේකේ post කරපන්කෝ..
     
    උබේ රේප් පවර් එක කියාද කියපන්. මම උබට rep2+ දෙන්නම්. දෙකකින් වැඩි උනානම් උබ හරි. 8 කින් වැඩි උනා නම් උබ වැරදි. ok?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    1. කැපෙන්නේ භාගයයි. පවර් එක 10නං 5යි. 14 නං 7යි.
    2. පුළුවන්.. උබට රේප් දෙකක් දෙන්න ඕනේ නං කමෙන්ට් බොක්ස් එකේ ටයිප් කරපන් " රේප් දෙකක් විතරක් දෙන්න GTRZ" කියල.. තුනක් නං තුනක්.

    දෙකක් විතරක් දෙන්න GTRZ" කියල.. තුනක් නං තුනක්. :oo: ඕක තේරුනේ නැහැ බන්.:(

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    දෙකක් විතරක් දෙන්න GTRZ" කියල.. තුනක් නං තුනක්. :oo: ඕක තේරුනේ නැහැ බන්.:(

    දෙන්න ඕනේ රේප් දෙකක් නං "රේප් දෙකක් විතරක් දෙන්න GTRZ''
    රේප් තුනක් දෙන්න ඕනෙනං "රෙප් 3ක් විතරක් දෙන්න GTRZ''

    හා දැන් එහෙනං පුරුදු වෙන්නත් එක්ක කියපන් බලන්න කොහොමද රේප් 5ක් දෙන්නේ කියල.:ඇසකරකවනවා::ඇස්කරකනවා:
     
    නිකන් බොරු කියන්න එපා උට්ටෝ :lol::lol::lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    උඹේ රෙප් පවර් එක දෙක නන් දෙන්ඩ පුලුවනුත් දෙකයි.කපන්ඩ පුලුවනුත් දෙකයි.උඹ වැරදිලාවත් වුල්වරීන් අයියව එහෙම තරහ කර ගන්ඩ එපා.කෙලින්ම පොයින්ට්ස් පනස් ගානකින් කපලා දායි...:P:rofl:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    දෙන්න ඕනේ රේප් දෙකක් නං "රේප් දෙකක් විතරක් දෙන්න GTRZ''
    රේප් තුනක් දෙන්න ඕනෙනං "රෙප් 3ක් විතරක් දෙන්න GTRZ''

    හා දැන් එහෙනං පුරුදු වෙන්නත් එක්ක කියපන් බලන්න කොහොමද රේප් 5ක් දෙන්නේ කියල.:ඇසකරකවනවා::ඇස්කරකනවා:

    uba kiyanna oya line ekama comment eke liyanna kiyalada?:baffled:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    උඹේ රෙප් පවර් එක දෙක නන් දෙන්ඩ පුලුවනුත් දෙකයි.කපන්ඩ පුලුවනුත් දෙකයි.උඹ වැරදිලාවත් වුල්වරීන් අයියව එහෙම තරහ කර ගන්ඩ එපා.කෙලින්ම පොයින්ට්ස් පනස් ගානකින් කපලා දායි...:P:rofl:

    mata danaganna one 10k wage thiyena eke khmda anith ekata 2k, 3k wage denne kiyala..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කෑප්ටන් Jack Sparrow;20110914 said:
    උබේ රේප් පවර් එක කියාද කියපන්. මම උබට rep2+ දෙන්නම්. දෙකකින් වැඩි උනානම් උබ හරි. 8 කින් වැඩි උනා නම් උබ වැරදි. ok?

    mage 2i.. :oo:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    1. කැපෙන්නේ භාගයයි. පවර් එක 10නං 5යි. 14 නං 7යි.
    2. පුළුවන්.. උබට රේප් දෙකක් දෙන්න ඕනේ නං කමෙන්ට් බොක්ස් එකේ ටයිප් කරපන් " රේප් දෙකක් විතරක් දෙන්න GTRZ" කියල.. තුනක් නං තුනක්.

    රේප් මයිනස් අඩුවෙන් දෙන්න බෑ.. 10 නං 5ක් කැපෙනවා.. 5ට වැඩිය කපන්න ඕනෙනං කමෙන්ට් බොක්ස් එකේ "dear admin please deduct 10 rep points -tha123" ඔන්න ඔහොම ටයිප් කරපං.. මතක ඇතුව උඹේ නම දාපං නැත්තං ඇඩ්මින් කෙයාර් කරන එකක් නෑ..

    අම්මටසිරි උබ කිව්වේ රෙප2ක් නම් මෙහෙම GTRZ GTRZ
    රෙප3ක් නම් GTRZ GTRZ GTRZ

    ඔහොමද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    mata danaganna one 10k wage thiyena eke khmda anith ekata 2k, 3k wage denne kiyala..

    එහෙම දෙන්ඩ බෑ බන්.ගෙඩිය පිටින් ඔක්කොම දෙන්ඩ ඕනේ.මතක ඇතුව රෙප් දෙද්දි සහ කපද්දි නම දාලා කරන්ඩ නැත්තන් ලොකු අයිය රෙප් කැන්සල් කරන්ඩ ඉඩ තියෙනවා.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    hm hm