Questions Rep power 0

Rep සීන් එක නැති එක

  • Total voters
    36

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    රෙප් පවර් එක 0 වෙලා සිංහලු
    අදින් පස්සේ 0 ගානේ සලකන්නම්.... :):):):)

    රෙප් සීන් එක අයින් කරපු එක ගැන උබලා මොකද හිතන්නේ ? මන් නම් හිතන්නේ හොඳයි කියලා. :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Rep නැත්තේ නැහැ බං. Rep තමයි reaction score කරලා තියෙන්නේ ඉස්සර එකතු කරපුවා. ඒවා සහ member site eka use කරන විදිහ අනුව points ලැබෙන්න system එක on the way කියලා, කියල තියෙනව. Gt ගෙ ලාස්ට් posts බලන්න
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ගොඩක් අය හොඳ ත්‍රෙඩ් දානවා රෙප් නිසා.ඒක දිරිගැන්වීමක් නේ හොඳ දේකට.වැරදි දේකදී රෙප් කපනවා.මාත් රෙප් වලට නම් ආසයි.
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    ගොඩක් අය හොඳ ත්‍රෙඩ් දානවා රෙප් නිසා.ඒක දිරිගැන්වීමක් නේ හොඳ දේකට.වැරදි දේකදී රෙප් කපනවා.මාත් රෙප් වලට නම් ආසයි.
    ඒ උනාට ඔය rep සීන් එක දේශපාලනික වහල්ලු abuse කරන්න ගත්තා. ඊටත් වඩා මේකේ sex thread වැඩි උනෙත් ඕක නිසා මේකට ඇත්තට යමක් දාන එකෙක් කවදාවත්බ rep බලාගෙන දාන්නේ නෑ.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඒ උනාට ඔය rep සීන් එක දේශපාලනික වහල්ලු abuse කරන්න ගත්තා. ඊටත් වඩා මේකේ sex thread වැඩි උනෙත් ඕක නිසා මේකට ඇත්තට යමක් දාන එකෙක් කවදාවත්බ rep බලාගෙන දාන්නේ නෑ.
    හ්ම්ම්ම්.
    ඒක ඇත්ත.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,757
    113
    නිරිඳු පැරකුම්බා
    දේවියගේ පුක ඉම්බා
    දේවිය පුක පුම්බා
    ඇරිය පඩයක් රජු කලම්බා

    "දේවි පුක පුම්බා
    ඇරිය පඩයක් රජුව තම්බා" නේද හරි එක
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Eeta wada reactions hondai bang
    Rep thibbahama, ponnayo rep kapanwa, moonata baninnne nethiwa. Specially wahallu.

    E athin , aluth system eka hondai.

    Wedagath thread ekak nam, apita honda reactions daala oowa dirigannanna puluwan.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    Eeta wada reactions hondai bang
    Rep thibbahama, ponnayo rep kapanwa, moonata baninnne nethiwa. Specially wahallu.

    E athin , aluth system eka hondai.

    Wedagath thread ekak nam, apita honda reactions daala oowa dirigannanna puluwan.
    dan banapanko munatamata.. neda bn :-)
     
    • Like
    Reactions: mmrizmy