nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    අඩෝ...
    මාර සීන් එක.
    මගේ රෙප් පවර් එක 8ක් වෙලා :shocked::shocked::shocked:
    ඔන්න ඉතින් අද ඉඳන් අටකින් පහරදෙන්න පුළුවන්
    මේවට ඉතින් වගකියන්න ‍ඕනේ උබලම තමයි. මොකෝ මේව මම ගෙදරින් උස්සන් ආපුවයැ.. :lol::lol::lol:
    ඉතින් සහය දුන්න ඔක්කොටම බොහෝමත්ම ඉස්තූතියි...


    8star.jpg


    Hurrah-it-s-time-to-enjoy-the-summer_articlelarge.jpg