Repair this

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එලකිරි කොල්ලන්ගෙන් උදව්වක් ඕනා.. මේක වගකීමක් ඇතුව අඩු මුදලට repair කරගන්න පුලුවන් කෙනෙක් හෝ තැනක් දන්නවාද? Warranty expire වෙලා තියෙන්නේ. Current එක එන්නේ නැති සීන් එකක් වගේ පේන්නේ. එක පාරම වැඩ කරන්නේ නැතුව ගියා.

    BzcAsVt_d.jpg

    6QOU3di_d.jpg

    බම්ප් එකක්වත් දාමු දන්නේ නැත්නම් ඉතින්. ;)
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අලුත් එකක් අරන් ඕක අයින් කරොත් නරකද බන්..:confused: නැත්තන් දැන් ඕව ගන්න නැද්ද..??:):)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අලුත් එකක් අරන් ඕක අයින් කරොත් නරකද බන්..:confused: නැත්තන් දැන් ඕව ගන්න නැද්ද..??:):)

    මේක වෙනම ගන්නවා නම් 3000-4000 ගානක් යනවා මචන්. ඒකයි හදාගන්න බැලුවේ.

    ow bun hodama wade charger ekak ganin alut ekak

    20170625_110640.jpg

    disply ekat ekka me wage okoma batt chrge karana puluwan ekak 15$ wage wenne

    මගෙත් nitecore එකක් තියෙනවා මචන්. Display එක නැති මොඩල් එක. ඒකෙන් තමා මේක ටිකක් චාජ් කරන්නේ. නමුත් මේ සෙට් එක අරන් මාස 6ක් වගේ. බැටරි ටික 3-4 පාරකට වඩා පාවිච්චි කලේ නෑ. අර නයිට්කෝර් එකෙන් චාජ් කලහම වැඩි වෙලාවක් පාවිච්චි කරන්න බෑනේ. :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අර නයිට්කෝර් එකෙන් චාජ් කලහම වැඩි වෙලාවක් පාවිච්චි කරන්න බෑනේ. :sorry:

    ehema wenna ba ne.. 18650 battery ekaka full charge capacity eka 4.2v

    so one ma charger ekakin 4.2v walata fully charge kara nam battery capacity same wenna one ne..

    samahara wita ube ekakin ita wada aduwen charge karanawa athi.. 4.0v wage so, ube cpacity eka adu wenawa..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ekak ganna eka labai ban... sony ekak thiyenawa 1800 - 2000 ganak wage une..... dan nam keeyada danne na... oka hadana eka 800 aduwen gaththoth labai.... wadi wenawanam hadala wadakna..
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ehema wenna ba ne.. 18650 battery ekaka full charge capacity eka 4.2v

    so one ma charger ekakin 4.2v walata fully charge kara nam battery capacity same wenna one ne..

    samahara wita ube ekakin ita wada aduwen charge karanawa athi.. 4.0v wage so, ube cpacity eka adu wenawa..

    Camera battery ටික 1.2v 2500mah මචන්. මගේ චාර්ජර් එකෙත් 1.2v ඉදන් 4.35v ඉදන් චාජ් කරන්න පුලුවන් ලු. අනේ මන්දා. හයි පවර් චාජ් වෙලා බැටරි සවුත්තු වෙලාද දන්නේ නෑ.

    මේක මොඩල් එක.

    maxresdefault.jpg
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ekak ganna eka labai ban... sony ekak thiyenawa 1800 - 2000 ganak wage une..... dan nam keeyada danne na... oka hadana eka 800 aduwen gaththoth labai.... wadi wenawanam hadala wadakna..

    බලන්න ඕනා අලුත් එකක් ගන්නවද කියලා මචන්. මැජික් එක තියෙන්නේ චාර්ජර් එකේ. ඒක 2 hour වලින් ෆ්ලෑශර් බැටරි 4ම ෆුල් චාජ් කරන මොඩල් එක. අනික්වා පැය 6-8 ගන්න ඒවා තියෙන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕක පොළොවේ ගහල බලපන්. එතකොට හරි යයි :P

    ඉලෙක්ට්‍රික් බඩු රිපෙයාර් කරන තැනකට දීල අහපන්. හදන්ඩ කීයක් යයිද කියලත් අහපන්.
    1000 වඩා යනවනම් අලුතින් එකක් ගන්න එක ලාබයි.