Reps x Set ජිම් ගැටලු

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මචංලා.
    ඇගේ fat එක බස්සගන්න Reps x Set
    කොහොමද කරන්න. ඕනි.
     
    • Like
    Reactions: zid2021

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    15 Rep Normal weight
    12 Rep - weight wedi karalanawa ekak
    8 to 10 Rep - thawa weight wedi karala
    6- thawa ekak karanawanam ( wedima karala )

    fat kadanna bara gahanna thamai ona :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    Owa kari boru bn. Fat walata wenama reps kiyala ekk na. 8-12 thama kokatath. 10k wage ghpn. Endurance walatann wadiyen gahana eka hdi bara aduwen dala.
     
    • Like
    Reactions: RMA

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මිනිස්සුන්ට කන්න නෑ. පුදුම ජීවන අරගලයක ඉන්නේ. එහෙන් පෝලිම්. මෙහෙන් වැඩ වර්ජන. පඩි පත පවා අවිස්වස වෙලා තියෙන්නෙ. රටම අරාජිකයි.
    ඒ අස්සේ බඩ බස්සන්න හදනවා සමහරු.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,767
    8,090
    113
    Kotahena
    මිනිස්සුන්ට කන්න නෑ. පුදුම ජීවන අරගලයක ඉන්නේ. එහෙන් පෝලිම්. මෙහෙන් වැඩ වර්ජන. පඩි පත පවා අවිස්වස වෙලා තියෙන්නෙ. රටම අරාජිකයි.
    ඒ අස්සේ බඩ බස්සන්න හදනවා සමහරු.
    ithin dan ubata ona bada bassana unta eka amathaka karala anda anda huullanna kiyalada?

    ekada thoge pethum ta ona? anduwa peralanna uu ekka ekathu wenna enne nathi ekada prashne?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ithin dan ubata ona bada bassana unta eka amathaka karala anda anda huullanna kiyalada?

    ekada thoge pethum ta ona? anduwa peralanna uu ekka ekathu wenna enne nathi ekada prashne?
    මෙච්චර ප්‍රශ්න තියාගෙන මිනිස්සු නිදා ගෙන ඉන්නේ මොකද කියන එකයි ප්‍රශ්නේ. 2022 කියන්නේ අරගල කරනව වසරක්. බඩ බස්ස ගන්න පුලුවන් මහ පාරෙදී. මොකද සටන තියෙන්නේව්මහ පාරේ
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මිනිස්සුන්ට කන්න නෑ. පුදුම ජීවන අරගලයක ඉන්නේ. එහෙන් පෝලිම්. මෙහෙන් වැඩ වර්ජන. පඩි පත පවා අවිස්වස වෙලා තියෙන්නෙ. රටම අරාජිකයි.
    ඒ අස්සේ බඩ බස්සන්න හදනවා සමහරු.
    Ethin bn kanna nethi eka gym pitin daala diet plan ekakata yanney ekaney😂

    මෙච්චර ප්‍රශ්න තියාගෙන මිනිස්සු නිදා ගෙන ඉන්නේ මොකද කියන එකයි ප්‍රශ්නේ. 2022 කියන්නේ අරගල කරනව වසරක්. බඩ බස්ස ගන්න පුලුවන් මහ පාරෙදී. මොකද සටන තියෙන්නේව්මහ පාරේ
    Mekey unta mona balu wadey karala hari jaraeak hamba wenawanam nidagena newei mun marila wage raga paai.
    Mathakaney apey ranja kiwwa. "Mey serama horu malli"

    Aragala karanna apey sinhalu pissuda bn.. sinhalu kauda bn prathipaththi garuka, ekata eka inney
    ------ Post added on Jan 1, 2022 at 6:07 PM