ඔය එහෙනම් මොකට්ද රෙප් එකතු කරලා තියෙන්නෙඔක්කොම ත්‍රෙඩ් වල එකතු කරලා දැන් කන්නද කියලා අහනව ලොල්
![]()

ඔය එහෙනම් මොකට්ද රෙප් එකතු කරලා තියෙන්නෙඔක්කොම ත්‍රෙඩ් වල එකතු කරලා දැන් කන්නද කියලා අහනව ලොල්
![]()

අඩෝ මචන්ලා මට පොඉන්ට්ස් 4163 තියෙනවලු , මොනවද බන් මේ ? මෙව්වා වලින් මොනවද වෙන්නේ ? මට දැනටමත් කොටු 11 තියෙනවා , මොකක්ද Golorious Beacon of Light කියලත් එක්කක් තියෙනවා . මේ points වැඩිවෙනකොට තියෙන වාසිය මොකක්ද ?![]()
මගෙත් 1094 තියනවා ජීවිතේට ත්‍රේඩ් දාලා rep ඉල්ලලා නැහැ.
හැබැයි ඉස්සර වලි දාගෙන මේ හම්බවෙලා තියෙනවට වඩා rep කපාගෙන තියනවා.

ඔය එහෙනම් මොකට්ද රෙප් එකතු කරලා තියෙන්නෙඔක්කොම ත්‍රෙඩ් වල එකතු කරලා දැන් කන්නද කියලා අහනව ලොල්
![]()

ඔය එහෙනම් මොකට්ද රෙප් එකතු කරලා තියෙන්නෙඔක්කොම ත්‍රෙඩ් වල එකතු කරලා දැන් කන්නද කියලා අහනව ලොල්
![]()

අයියෝ බන් ,,,මෙච්චරකල් මේකේ ඉදලා උබ ඕකවත් දන්නේ නැද්දඑක තම බන් මන් අහන්නේ , මෙව්වා වැඩි උන කියල තියෙන වාසිය මොකක්ද ?

අපොයිඔය එහෙනම් මොකට්ද රෙප් එකතු කරලා තියෙන්නෙඔක්කොම ත්‍රෙඩ් වල එකතු කරලා දැන් කන්නද කියලා අහනව ලොල්
![]()
සිනමන් ලේක් සයිඩ් එකේ දවස් දෙකක ගිෆ්ට් වවුචර් එකකුත් දෙනවඅයියෝ බන් ,,,මෙච්චරකල් මේකේ ඉදලා උබ ඕකවත් දන්නේ නැද්ද
ඔය ලකුණු ගාණ 4500 පැන්නට පස්සේ
GT අයියා අපට කන්ඩ බොන්ඩ දීලා
මාසෙට ගානකුත් ගෙවනවා ......................![]()

අයියෝ බන් ,,,මෙච්චරකල් මේකේ ඉදලා උබ ඕකවත් දන්නේ නැද්ද
ඔය ලකුණු ගාණ 4500 පැන්නට පස්සේ
GT අයියා අපට කන්ඩ බොන්ඩ දීලා
මාසෙට ගානකුත් ගෙවනවා ......................![]()

ඔය එහෙනම් මොකට්ද රෙප් එකතු කරලා තියෙන්නෙඔක්කොම ත්‍රෙඩ් වල එකතු කරලා දැන් කන්නද කියලා අහනව ලොල්
![]()

උබ බබා...2009 මෙකට ඈවිත් රෙප් ඉල්ලල්ල ත්‍රේඩ් දාල කොටු 11 සම්පුර්න කරල තවම් රෙප් ගෑන දන්නෙ නෑහෑ,,අනෙ බන් උබත් හදන්නෙ අර ඔරියා වගෙ අපිව ගොනාට අන්දන්නද?

බියුටිෆුල් කියමන ස්වීට් ගයාන්මෙකයි මචන් ඔකෙන් වෙන්නෙ සමාජිකයන්ව අගය කිරිමක් දිරිමත් කිරිමක්තව තවත් හොද ත්‍රෙඩ් දාන්න හිතෙනවා අපි දාන ත්‍රෙඩ් වලට රෙප් ලැබෙනකොට අනික සමාජිකයන් අතර තරගයක් ඇති වෙනවා අපි කවුරුත් දිනන්න ඉහලින් ඉන්න කැමැතිනෙ එ නිසා අපි හැම වෙලෙම මොනවා
හරි අපි දන්න දෙයක් අනිත් අයගෙ දැනුමට එකතු කරනවා ආර්තික වාසි බලා ගෙන නෙමෙ අපෙ හිතට සුවයක් දෙන්නඉතින් ඔකෙ වටිනාකම් මනින්න යන්න එපා අනික ඔක හැල්ලු කරලා
අපි අපිවත් අපෙ අනිකුත් සමාජිකයන්වත් හැල්ලුවට ලක් කරන්නෙ![]()

කුක්කුවාට මක්කැයි වුනේ