අප් වෙන්න ඕනේ ඒවා වෙලාවට කලාවට අප් වෙනවා. උඹ ඒවා බලෙන් අප් කරන්න දඟලන්න ඕනේ නෑ.රිදිලා බඩ ගාගෙන ඇවිත් නාකිශ් ඉබ්බා
ඒ මොකො බන් ඒ..මේක නිකන් දැන් චැට් එකක් යනවා වගේ නේ බන්..කිසිම කලාත්මක ගතියක් නෑ..අපි ඒ ගතිය නැති කරලා වැඩේ ෆුල් අප් කරලා ගන්න ඕන අහ්හ්

methana post dana wishala pirisak mekata kamathi kiyalai mata penne. enisa poll awasha naha.members ලගේ කැමැත්ත poll එකකින් ඇහුවොත් නරකද?
ewagema mata nopenuna waraddak thiyanwa nam eka hadanna.විත් 8එම් ස්පීඩ්..දැට්ස් නොට් ඉම්පොස්සිබල්
අප් වෙන්න ඕනේ ඒවා වෙලාවට කලාවට අප් වෙනවා. උඹ ඒවා බලෙන් අප් කරන්න දඟලන්න ඕනේ නෑ.![]()

පේජ් එකක හැමෝගෙම සිගි ලෝඩ් වෙන්න ගත්තම සෑහෙන වෙලා යනවා, එහෙනම් අඩුම තරමේ සයිස් ලිමිට් එකක් වත් ඕනේ.විත් 8එම් ස්පීඩ්..දැට්ස් නොට් ඉම්පොස්සිබල්

![]()
පේජ් එකක හැමෝගෙම සිගි ලෝඩ් වෙන්න ගත්තම සෑහෙන වෙලා යනවා, එහෙනම් අඩුම තරමේ සයිස් ලිමිට් එකක් වත් ඕනේ.![]()
ow machan eka ikmantama hadanawa.GT ළමයෝ වෙලාව වැරදියි නේ?![]()
ඉබ්බෙක් කෑ ගසය්
රිදෙයි එකටනම් හොඳටමමම කට්ටා;16094883 said:අය්යේ, ත්‍රෙඩ් එකක් දැම්මට පස්සේ ඒ ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලට අනුව ත්‍රෙඩ් එක උඩට එන්න නේද දැන් තියන සිස්ටම් එකේ තියෙන්නේ.
ඔන්න ඔය සීන් එකට බැරිද ඒ ත්‍රෙඩ් එකට හම්බ වෙන රෙප් ප්‍රමානයත් සම්බන්ද කරලා වැඩියෙන් රෙප් ගත්ත,ගන්න ත්‍රෙඩුත් අප් වෙලා එන්න හදන්න.
1 සහ 2 කියන මෙම්බර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. 1 වැදගත් ත්‍රෙඩ් එකක් දානවා. එයාට පැයක් ඇතුලත පෝස්ට් දහයක් වැටෙනවා ත්‍රෙඩ් එක අගය කරලා. ඒ වගෙම එම පෝස්ට් කරපු දහ දෙනා ඒ ත්‍රෙඩ් එකට හොඳ ත්‍රෙඩ් එකක් නිසා රෙපුත් දෙනවා. ඒ රෙප් දුන්න කමෙන්ට් කරපු දහ දෙනාට අමතරව තව හත් දෙනෙක් විතර ත්‍රෙඩ් එකට කමෙන්ට් නොකර රෙප් විතරක් දීලා යනවා. එයා පැය අවසානයේ ඒ ත්‍රෙඩ් එකට රෙප් 50ක් ගන්නවා කියලා හිතමු.
හරි ඊට පස්සෙ 2 මෙම්බර් ගැන පොඩ්ඩක් හිතන්න. එයා වැදගත් නෑ නමුත් මොකක් හරි වෙන මල මගුල් ත්‍රෙඩ් එකක් දානවා. ඒ ත්‍රෙඩ් එකට පැයක් ඇතුලත් එයාට ඉන්න යාලුවෝ හිතවතුන් මාර්ගයෙන් පෝස්ට් 40 විතර වැටෙනවා නමුත් රෙප් එකක් දෙකක් තමා හම්බ වෙලා තියෙන්නේ. නමුත්
1 මෙම්බර් සහ 2 මෙම්බර් ගත්තට පස්සේ 1 මෙම්බර්ගෙ ත්‍රෙඩ් එක ඒ පලමු පැය තුල අඩු වෙලාවක් තමා එලකිරි හෝම් එකේ තිබිලා තියෙන්නේ. ඒ නිසා වීවර්ස්ලත් අඩුයි ත්‍රේත් එක දැකලා තියෙන්නෙත් 75 ක් 150 වගේ ප්‍රමානයක්
නමුත් 2 මෙම්බර් දාපු ත්‍රෙඩ් එක එයාට ලැබුන වැඩි පෝස්ට් ප්‍රමානය නිසා පලමු පැය තුල සැහෙන්න වෙලාවක් එලකිරි හෝම් එකේ තියනවා ඒ වැඩි වෙලාව නිසා වැඩි වීඅවර්ස්ල ප්‍රමානයකුත් එයාට සෙට් වෙනවා.
ඉතින් අය්යේ මේ මම කියන්න උත්සහ ගත්ත අදහස ඔයාට තේරෙන්න ඇති කියලා හිතනවා. පුලුවන්නම් මේ කිව්ව දේ ගැනත් පොඩ්ඩක් හිතන්න. නැත්නම් ත්‍රෙඩ් එක දාපු කෙනාටම ත්‍රෙඩ් එකට බම්ප් බම්ප් කිය කිය පෝස්ට් දහ්ඩා ඉන්න තමා වෙන්නේ..
එලකිරියට ජය වේවා !!!
මමත් මේකට එකඟයි
කිසි වැඩකට නැති "ගොන් ආතල්" thread හුගක් වෙලාවට home එකේ 
- උයාට මම දැන් රෙප් දුන්න පොඩ්ඩක් බලපන් ආවද කියල
රිදෙයි එකටනම් හොඳටම

අනිවාර්යෙන්..මචන් 100*200පික්සල් වගේ
ඒක ස්කේල් කරල 200කේබී වගේ
