eeta wada honda ewa enawa langadaimaLKS007 is a glorious beacon of light
ane mekata kela wey ne lagadiima
+ points kohomath denna puluwan.
- rep eka parai illanna ona malli. eeta passe jeewithetama - rep denna puluwan. umba waradi - rep ekak deela mattu unoth - rep power eka nathi karanawa.


අපිටත් මුහන්දිරම්, ආරච්චිලා වගෙ ගරු නම්බු නාම එක්ක බෑජ් ගහගෙන ඉන්න පුලුවන් කාලයක් ලෑබෙයිද?eeta wada honda ewa enawa langadaima

ow ehema ekak thiyanawaහ හා එහෙනම් බලමුකෝ මේඅලුත් සීන් එක..
අය්යේ නිකන් අර ඉස්සර දුන්නා වගේ මෙම්බර් ඔෆ් ද මන්ත් වගේ සීන් ඔල්සෝ ඇඩ් කරන්න
මෙතන 'වැරදි rep' එකක් කියන්නේ මොකද්ද?
සමහර වෙලාවට තමන් කැමති නැති අදහසක් (හරි හෝ වැරදි වේවා) කිව්වමත් - rep දෙන අය දැකල තියනවා. එතකොට මොකද කරන්නේ?
තවත් එකක් පෞද්ගලික අපහස නැත්තම් ත්‍රෙඩ්/පොස්ට් එකට අදාල නැති තුන්වෙනි පාර්ශවයන් ගාව ගැනීම ගැන මොකද කරන්නේ?
ප්‍රශ්න ගොඩයි.![]()
මෙතන 'වැරදි rep' එකක් කියන්නේ මොකද්ද?
සමහර වෙලාවට තමන් කැමති නැති අදහසක් (හරි හෝ වැරදි වේවා) කිව්වමත් - rep දෙන අය දැකල තියනවා. එතකොට මොකද කරන්නේ?
තවත් එකක් පෞද්ගලික අපහස නැත්තම් ත්‍රෙඩ්/පොස්ට් එකට අදාල නැති තුන්වෙනි පාර්ශවයන් ගාව ගැනීම ගැන මොකද කරන්නේ?
ප්‍රශ්න ගොඩයි.![]()


ehema spend time ekak nemei. eka rep count ekata ekathu wena eka sadakayak witharai. online time eka wenama display karanneth naha, mulu masema online hitiya kiyala post naththan rep labenneth naha.


unicode gahuwama phone walin ena ayata penne naha. unicode dala nathi ayath godak innwa. enisa admin widiyata hamotama penna meka gahanneඑහෙම ස්පෙන්ඩ් ටිමෙ එකක් නෙමේ. එක රෙප් cඔඋන්ට් එකට එකතු වෙන එක සඩකයක් විතරඉ. ඔන්ලිනෙ ටිමෙ එක වෙනම ඩිස්ප්ලය් කරන්නෙත් නහ, මුලු මසෙම ඔන්ලිනෙ හිටිය කියල පොස්ට් නත්තන් රෙප් ලබෙන්නෙත් නහ.
![]()
anna ekata thama bad rep denna ona nam eka request karala ganna ona kiyanne. ethkota anik ayata bad rep denna sudu mattame kenek nam issella madahath widiyata bad rep dena hati api guide ekak denwa. e guide eka kiyawala therun gaththta passei bad rep dena power eka denne.
ehema karalath uwamanawen or pawdgalika hethu matha bad rep dunnoth power eka ain karanawa. bad rep denawa kiyanne wagakeemak. anik minissunta - ekak adu karanna eka karana kena hondata hithala wagakeemakin karanna ona.

Thread eke post eke nathuwa thamange profile eke ewage dewal thawa godak danna denna thama inne. thread eke dammama eka hama thanama watena nisa balana ayata karadarayak.[/URL]
ජොනී බට්ට;16095389 said:මට මගේ නොවන මගේම රේප් ටිකක් තිබුන]
කොහොම උනත් සාදාරන රේප් සිස්ටෙම් එකක්![]()

REP Symphony