සේම් හියර්![]()
මගෙත් හොද පොස්ට් වල රෙප් කපල ගියා පාහරයෙක් හැබැයි මන් GT taකිව්වට පස්සෙ වැඩෙ නැවතුනා
සේම් හියර්![]()
සේම් හියර්![]()
අනේ මන්ද ඉතින් ...
ඒවා ගැන කතා කරලා වැඩක් නැ .. මේක නිසා හොඳ යාලුවෝ සෙට් එකක් හම්බ උනා ඒ ඇති ... අර පව්සි කිව්වා වගේ මේකේ කට්ටියට උදව් කරන්න ගියොත් හිත් රිදෙන එක විතරයි වෙන්නේ
ජීටී ලොක්කා රෙප් සිස්ටම් එකනන් ඔය සජෙස්ටඩ් විදිය හොද..හැබැය් අය්යේ තැන්ක්ස් එක දාන එකත් හුගක්ම හොදය්..අය්.පී.ටී වල වගේ..හෙල්පින්ග් ෆොරම් එකේ එහෙම හොදටම හෙල්ප්කරපු උන්ට තැන්ක්ස් එකෙන් ගොඩ යන්න පුලුවන්,,
එතකොට අය්යේ සිගි ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න හොදේ..
දැන් අවිරුදු 2,3 උනා නේ සිගි නැති කරලා..
අය්යූ ශල්ලි

signatures මතක් කලොත් කපනවා තොගේ රෙප්!ජීටී ලොක්කා රෙප් සිස්ටම් එකනන් ඔය සජෙස්ටඩ් විදිය හොද..හැබැය් අය්යේ තැන්ක්ස් එක දාන එකත් හුගක්ම හොදය්..අය්.පී.ටී වල වගේ..හෙල්පින්ග් ෆොරම් එකේ එහෙම හොදටම හෙල්ප්කරපු උන්ට තැන්ක්ස් එකෙන් ගොඩ යන්න පුලුවන්,,
එතකොට අය්යේ සිගි ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න හොදේ..
දැන් අවිරුදු 2,3 උනා නේ සිගි නැති කරලා..
අය්යූ ශල්ලි

දැන් තමා මීටර් උනේ හරියටම- rep eka parai illanna ona malli. eeta passe jeewithetama - rep denna puluwan.


+ points kohomath denna puluwan.
- rep eka parai illanna ona malli. eeta passe jeewithetama - rep denna puluwan. umba waradi - rep ekak deela mattu unoth - rep power eka nathi karanawa.
මමත් එමි සහායට... ඔය සිගිනම් මහ විකාරයක් අපේ රටේsignatures මතක් කලොත් කපනවා තොගේ රෙප්!![]()
![]()


අවුරුදු ගානක් ඉදල අඩුවෙන් post දාන අයයි ලගදි ඇවිත් වැඩියෙන් post දාන අයයි වෙනස් විදියකට සලකන ව නම් හොදයි නේද? දැන් තියෙන විදියට 2007 ඇවිත් post 200 දාපු කෙනාට රෙප් power එක 7-8 . 2013 ඇවිත් post 2000 දාපු කෙනාට රෙප් power එක 1-2 මේක වෙනස් උනොත් හොදයි නේද? මොකද 2013 ආපු කෙනා තමයි community එකට වැඩියෙන් සමීපව ඉදල තියෙන්නේ
මමත් එමි සහායට... ඔය සිගිනම් මහ විකාරයක් අපේ රටේ![]()

ban nemei - rep denna bari ekai wenne. parana - rep gana loku salakeemak naha. namuth ewain wena deyak karanna innawa.
ඒ කිය්න්නේ බෑන්ඩ් වගෙ සීන් එකක් ද??දැන් අය්යේ එතකොට් ඔය පොලිටිකල් වලි වගේ යද්දි ඉරොzන් ගේ හිටු කියලා මන් රෙප් කැපුවා..පහුගිය ටිකේ කපන්න උනේ නෑ,,දැන් ඒවත් වැරදි කියන කැටගරි එකටද වැටෙන්නේ..එතකොට දැන් ඔහොම වැරදි රෙපක් දීලා අහු වෙලා රෙප් පවර් එක නැති කරාම,,
ආය් ඉල්ලුවම ඔකේ ද??
- ආ නංගි
signatures මතක් කලොත් කපනවා තොගේ රෙප්!![]()
![]()
God no signatures, it takes too much time to load already.![]()