Reputation System Updates

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අයියෝ ලබන මාසේ මගේ රෙප් පවර් එක වැඩි වෙනවා බලන්න ආසාවෙන් හිටියේ :(:(:(
    අව්ලක් නෑ ඉතින් හොඳක් වෙනවා නං :D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    යන එනමන් නැතිවෙයි වගේ:sorry::sorry::sorry:

    තෝරාගත් පිරිසකට දෙන එකනම් ඔය මොනවා කිව්වත් පිලිගන්න අමාරුයි:baffled::baffled:

    එහෙනම් පයෝරිටි එක අර සෙට් එකටම යයි වගේ..අන්තිමට එලකිරිය එලකිරි මෝටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් තමයි. :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොලිටික්ස් කතා කරන අයට වෙනම කෑල්ලක් හදල දෙන්න "General Section" නැතුව උන්ට කියන්න තමන්ට හදල දුන්න තැනම ත්‍රෙඩ් දාගන්න කියල අතන මෙතන දාන්නෙ නැතුව..රෙප් කපන්නත් බැරි එකේ වැදගත් විදියට මරාගන්නෙ නැතෑ..චාටර් සයිට් වලින් කුණු නිව්ස් කොපි පේස්ට් කරල පෙරලි පෙරලි ගාගන්න අයටත් ඉඩක් තියෙන්න එපෑය!:rolleyes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    පොලිටික්ස් කතා කරන අයට වෙනම කෑල්ලක් හදල දෙන්න "General Section" නැතුව උන්ට කියන්න තමන්ට හදල දුන්න තැනම ත්‍රෙඩ් දාගන්න කියල අතන මෙතන දාන්නෙ නැතුව..රෙප් කපන්නත් බැරි එකේ වැදගත් විදියට මරාගන්නෙ නැතෑ..චාටර් සයිට් වලින් කුණු නිව්ස් කොපි පේස්ට් කරල පෙරලි පෙරලි ගාගන්න අයටත් ඉඩක් තියෙන්න එපෑය!:rolleyes:

    එහෙම දුන්නම ගරාජ් කාරයෝ උන් තව ඉල්ලයි... කාර් සේල් කාරයෝ උන්ටත් සෙක්ශන් ඕන කියයි... :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    avatar342938_1.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,551
    3,174
    113
    dan ne meka dakke..:baffled:
    kiyala tiyena ewa nam pahadili madi..:eek:wade wunama balamuko:D
     
    Status
    Not open for further replies.