යන එනමන් නැතිවෙයි වගේ
තෝරාගත් පිරිසකට දෙන එකනම් ඔය මොනවා කිව්වත් පිලිගන්න අමාරුයි![]()


පොලිටික්ස් කතා කරන අයට වෙනම කෑල්ලක් හදල දෙන්න "General Section" නැතුව උන්ට කියන්න තමන්ට හදල දුන්න තැනම ත්‍රෙඩ් දාගන්න කියල අතන මෙතන දාන්නෙ නැතුව..රෙප් කපන්නත් බැරි එකේ වැදගත් විදියට මරාගන්නෙ නැතෑ..චාටර් සයිට් වලින් කුණු නිව්ස් කොපි පේස්ට් කරල පෙරලි පෙරලි ගාගන්න අයටත් ඉඩක් තියෙන්න එපෑය!![]()

dan ne meka dakke..
kiyala tiyena ewa nam pahadili madi..wade wunama balamuko
![]()
15 days so far
no change

