resolving මහේෂ් සේනානායක factor

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මම හීනෙන් වත් හිතුවෙ නෑ මේ පහරයා අපිට මේම කරයි කියලා. මූ වෙනුවෙන් මම මොනාද නොකරෙ?

++රටේ හමුදාපාලනයක් ගෙනියන්න ඕන කියලා මතයක් හදන්න බැහැලා වැඩ කරා.
++සිංහලේ මහා කළු සිංහයා කියලා පෝස්ට් ශෙයා කරා.
++ජනාදිපති රටේ නැති වෙලාවෙ මොනව හරි කරනව නම් මේක තමයි වෙලාව කියලා හමුදාපතිට සහය පල කරල එෆ්බී පෝස්ට් ශෙයා කරා.
++මූ විශ්‍රාම යනකොට රට අනතුරේ නිසා යන්න එපා කියලත් පෝස්ට් ශෙයා කිව්වා.

කවුද හිතුවෙ මූ ඇත්තටම රට හදන්න ජනාදිපතිවරනෙට එයි කියලා. මූට හොඳ කියපු කට අංසක විසි තුනහමාරක් ඇල වෙච්ච තැනිතලා කලුගලක උලාගන්න ඕනේ.
මූ වටෙන් ගහන්නේ දැන් මහෙෂ් "පේන්න බැරි" ඇමරිකං ගෝඩ් ගෝටා දෙවියන් කරගත්ත උන්ට! හහ් හහ් හා! :lol::lol::lol:
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හෑ මෙන්න සඳබුවා දේසපාලන ත්‍රෙඩ් එකක :shocked:

    මාත් නිකන් ඔලුව දාලා බැලුවා... ඒත් මට මේවා අදාල නෑ.... මම ඉතින් මගේ පාඩුවේ කෑල්ලක් බලන් ඉන්න එකානේ....:lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    ගොඨා කියන්නේ මේ රටේ ජනතාවගේ එකම ඉටු දෙවිදානම් ඇයි එතුමාගේ ඡන්ද කැඩෙන්නේ... ඡන්ද කැඩෙනවා කියන එකෙන්ම තේරෙනවා නේද ගොඨා කියන්නේ හොඳම අපේක්‍ෂකයා නොවන බව. කවුරුවත් මගේෂ්ගේ තට්ටෙට ඡන්දෙ දෙන එකක් නෑ... සිංහල බෞද්ධ පදනම ගැන කතා කරන්නේ කොහොමද දෙයියනේ නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලේ හදපු හිස්බුල්ලව වම් අත පැත්තෙයි දළදා මාලිගාවට බෝම්බ ගහපු කරුණා ව දකුණු අත පැත්තේ තියාගෙන.. ඔවා නිකන් පුහු මතවාද විතරයි. ගොඨා හොඳයි... මගේ හිතෙත් කලින් තිබ්ඛේ ගෝඨා තමා මේ ඡන්දෙදි. අපි හැමදේම බලන්න ඔන සාපේක්‍ෂව. සජිත් එක්ක ගත්තාම ගොඨාගේ ටීම් එක ඉස්සරහට එනවා... ඒත් දැන් අලුත් පිරිසක් ඇවිල්ලා... 225ම නැතිව අලුත් පිරිසක් අලුත් මතවාදයක් එක්ක ඉස්සරහට යන්න අලුත් බලාපොරොත්තුවක් හම්ඛෙලා... දැන් මිනිස්සුන්ට තියෙන්නේ 225ම එපා කියපු කටවල් වලින්ම ආයේ ගොඨා සජිත් ඔන කියන්නැතිව නව පන්නරයකින් අලුත් පිරිසක් එක්ක මේ ගමන යන්න... ගමට මේ පනිවිඩේ අරන් ගියොත් දිනන්න බැරි නෑ....
    අපේ රටේ මිනිස්සුන්ට තියෙන්නෙ දෙමව්පියන්ගෙන් ගොඩක් දුරට තාත්තගෙන් පොඩි කාලේ ඉඳන් කනට වැටිච්ච දේ හරියි කියලා හිතාගෙන ඉන්න දේශපාලනයක් බන්. උන්ට උබ ඔය කියන දේවල් තේරෙන්නෙ නෑ. උන් කැමතිත් නෑ. හම්බයො එක්ක ලැගලා එන්න එපා කියපු එවුන්, 225ම එපා කියපු අය අද සජිත්ව අතහරින්න ලෑස්තිද? ගෝටාබයව අතහරින්න ලෑස්තිද? අනුරව අතහරින්න ලෑස්තිද? නෑ ඔය එකෙක්වත් ලෑස්ති නෑ. අතහරින්න බැරි හේතුවක් ඇහුවොත්, එකට දාහක් කියාවි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් නිකන් ඔලුව දාලා බැලුවා... ඒත් මට මේවා අදාල නෑ.... මම ඉතින් මගේ පාඩුවේ කෑල්ලක් බලන් ඉන්න එකානේ....:lol::lol:
    නෑ නෑ මේවටත් එන්න ඕනේ :yes: ජස්ටින් මාම වගේම මෙහෙ මාමල ගැනත් බලන්න එපැයි :yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගෝටා හැර වෙන විකල්පයක් නැහැයි කියලා මැරෙන්න හදන, රාජපක්ශ වහල්ලුන්ට හොඳ උත්තරයක්. :yes::yes:

    මෙහෙමයි මචං... මම මේ කින්නේ දෙගොල්ලන්ටම... ඒ පැත්තේ බදුර්ධීන්.. මේ පැත්තේ හිස්බුල්ලා... දැන් බලද්දි නියම සිංහල බෞද්ධයෝ දෙන්න ඔන ඇත්තටම මහේෂ්ට... ඇයි එතන තමයි පිවිතුරු සිංහල බෞද්ධ පදනම තියෙන්නේ... අපේ මිනිස්සු තාම සාපේක්‍ෂව බලන්න දන්නේ නෑ... ගහලා හරි ගන්න කියනවා... ඡන්දෙට ආවාම ඡන්ද කඩනවා කියනවා... මටනම් තේරෙන්නේ නෑ මේවා...:sorry::sorry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ නෑ මේවටත් එන්න ඕනේ :yes: ජස්ටින් මාම වගේම මෙහෙ මාමල ගැනත් බලන්න එපැයි :yes:

    ජස්ටින් මාමාටත් මේ පාර කෙලවෙනවා... එයත් රනිල් වගේ තමා... ඉල්ලන් කන එක්කෙනෙක්...:lol::lol:
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    මෙවර චන්දය නුගතුන් හා උගතුන් අතරය . වහල් බවෙන් මිදෙන්න අන්තිම අවස්ථාව . මහේෂ් වටේ හොරු නැහැ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙවර චන්දය නුගතුන් හා උගතුන් අතරය . වහල් බවෙන් මිදෙන්න අන්තිම අවස්ථාව . මහේෂ් වටේ හොරු නැහැ.

    මම නම් යු එන් පී එකට. නමුත් මෙහෙම අලුත් ප්‍රවණතාවයක් ගැන හිතන්න, ඒ වටා මිනිස්සු එක් රැස් කරන්න තියෙන හිතේ හයියට ගරු කරන්න ඕනේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙමයි මචං... මම මේ කින්නේ දෙගොල්ලන්ටම... ඒ පැත්තේ බදුර්ධීන්.. මේ පැත්තේ හිස්බුල්ලා... දැන් බලද්දි නියම සිංහල බෞද්ධයෝ දෙන්න ඔන ඇත්තටම මහේෂ්ට... ඇයි එතන තමයි පිවිතුරු සිංහල බෞද්ධ පදනම තියෙන්නේ... අපේ මිනිස්සු තාම සාපේක්‍ෂව බලන්න දන්නේ නෑ... ගහලා හරි ගන්න කියනවා... ඡන්දෙට ආවාම ඡන්ද කඩනවා කියනවා... මටනම් තේරෙන්නේ නෑ මේවා...:sorry::sorry:


    මෙන්න මේ චෝදනාවද තාම හරි පිළිතුරක් ලැබුනේ නෑ.... බලපන් කොල්ලෝ ..පුලුවන්ද හරි පිළිතුරක් ලබා දෙන්න ?


    දවසින් දවස මේ කාලකණ්නින් ගේ වැඩ එලි කරන්න තොරතුරු ඉල්ලන සහ දෙන​ අයට ඉස්සෙල්ලාම කියන්නේ බොහොම ස්තූතියි..

    කලු සල්ලි සුදු කරන අලුත්ම ක්‍රමේ තමා විකල්ප ජනාදිපති අපේක්ශකකම​..

    NPM එකට සපෝට් එක දෙනවා කියලා මම නෙමෙයි කියන්නේ වින්‍යා ආරියරත්නමයි..තව මොන කතාද​?

    View attachment 76934
    https://www.sarvodaya.org/2019/09/29...odaya-movement

    එන් ජී ඕ බ්ලැක් මනි තමා මහේශ්ගේ නාගාගේ පල්ලේවත්තගේ කැම්පේන් එක කැරකෙන්නේ ඩෝනේශන් කිය කිය​..

    View attachment 76935
    https://www.npm.lk/wp-content/upload.../09/NPM-CF.pdf

    සර්වෝදයට සල්ලි දෙන්නේ එන් ජී ඕ සල්ලි..නැතුව ආරියරත්නගේ බූදලේ නෙමෙයි...2004 එන් ජී ඕ සල්ලි හොරා කෑවා කියලා මම නෙමෙයි නඩු දැම්මේ ඒ එන් ජී ඕ සංවිධානමයි..

    මේ තියෙන්නේ විනිසුරු වනසුන්දර යටතේ සර්වෝදයේ හොරකම් එලි වුනු එක ගැන ආටිකල් එක​...

    http://www.asiantribune.com/node/4594

    A. T. Ariyaratne who heads Sarvodaya, “the largest development NGO.” The chapters on Sarvodaya contain a mini saga of one of the biggest NGO frauds, part of which was exposed by a Presidential Commission of Inquiry by Justice Wanasundera.

    ඕකේ මේ තියෙන්නේ ඩච් එන් ජී ඕ එකෙන් දුන්න සුනාමි සල්ලි වලට ආරියරත්න වැඩේ දුන්න හැටි කතන්දරේ

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=147577


    මම කියන්නේ මන් දන්නවා මේකේ එෆ්බී පේජ් ඇඩ්මින්ලා ඉන්නවා කියලා පුලුවන් තරම් මේ කතාව හුවමාරු කරලා මුන්ගේ හෙලුව රටටම පෙන්නන්න නොමිනේශන් මුන්ට දෙන්නත් කලින්..මුන් ඔක්කෝම හොරුන්ගෙන් අපිව බේරනවා කියන නීල හොරු..