NPM Policy Platform
https://nationalpeoplesmovement.consider.it/
You can contribute sharing your ideas

Last edited:
නීතියෙන් බලය හම්බුනාම කරන්න ඕන දේවල් ටික කරානෙ . ඒක කාටවත් නෑ කියන්න බෑනෙ .ලමයි ඉස්කෝලෙ යවන්න ගත්තෙ හමුදාපති ලමයි ඉස්කෝල වලට යවන්න කියල කිව්වට පස්සෙනෙ .

මහේෂ්ට ලක්ෂ දහයට වඩා අනිවාර්යෙන්ම ගන්නවා.ජේව්පි එකටත් වඩා ගනී. මට හිතෙනවා සිංහල චන්ද වලින් මහේෂ්ට ලක්ෂ 20ක් ගන්න පුලුවන්.මේ ලක්ෂ 20 විශාල වශයෙන් පාවෙන චන්ද,සහ අලුත් තරුන චන්ද වලින් වගේම ජෙප්පන්ගෙන් පොහොට්ටුවෙන් සහ යූන්පි එකෙන් ගන්න පුලුවන්.හැබයි ජේවිපි එකත් මහේෂ්ට එකතු උනොත් එක නව විශාල බලවේගයක්.ලක්ෂ 25 නිකන්ම පන්නනවා .හැබයි විශාල මතවාදයක් ප්රචාහනයක් 225ම එපා කියලා ගෙනියන්න ඕන.

මන් දන්න ගොඩක් අය ගොටා ට 2020 දෙන්න හිටපු අය..දැන් මහෙශ් දිහාත් ගොඩක් positive විදිහට බලන් ඉන්නේ..
225 වට කරන් එන්නේ නැති කෙනෙක් ට තමා වෙනසක් කරන්න පුලුවන් කියල එයලත් විශ්වාස කරනවා.. මෙ තියෙන පොඩි කාලෙන් හොද ප්ලැනක් ගැහුවොත් සැලකිය යුතු ගෙමක් දෙන්න පුලුවන් මහෙශ්ට. කවුරු කොහොම මඩ ගැහුවත් යුද්දෙ දිනන්න දායක උන හැමොම රටට ආදරෙයි කියලා මිනිස්සු විශ්වාස කරනවා(ගොටා,මහින්ද,මහෙශ් ලත් මේ කුලකෙට ම අයත් )
කාලෙකට පස්සේ දේශපාලන නූලකට කට දාන්න හිතුනා... දැකලා අහක බලාගෙන යන්නත් හදලා ආයේ ඔන්න ඔහේ ලියලා දානවා...
මම මහේෂ් ලොක්කා එන්න කලින් ගොඨට දෙන්න හිතන් හිටියේ.. මොකද මේරටේ ආරක්ෂාව ගැන තඹේකට මායිම් කලේ නෑ මේ ආණ්ඩුව. ඒත් මහේෂ්ගේ සම්ප්රාප්තියත් එක්ක ඒ ඔක්කෝම වෙනස් උනා...
මෙන්න මේ points තමා major...
1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
රාජ්‍ය ආරක්ෂාව අතින් ගත්තාම මහේෂ්ගෙන් අඩුවක් වෙන්න බෑ... ගොඨයි මහේෂුයි කරට කර ඉන්නවා... ඒ ගැන කාටවත් මුකුත් කියන්න බෑ... සහරාන් ලගේ සීන් එක උනේ සිරාගේ ගොන් කම් නිසා... ආරක්ෂක මණ්ඩල තියන් නැතිව පිස්සු නටලා තමන්ගේ ගෝලයන්ව අරන් ඒවට ගිහින් විනාශ උනා.... අනිත් පැත්තෙන් ගත්තෝත් ගොඨටත් සහරාන්ලා ගැන කලු පැල්ලමක් ඇති වෙලා තියෙවා.... දෙන්නම ෆිෆ්ටි ෆිෆ්ටි....
2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
මේ අයගෙන් ආර්ථික සංවර්ධනය ගැන හරි හමන් ඉදිරිපත් කිරීමක් කරලා තියෙන්නේ හිටපු විගණකාධිපති තුමා විතරයි... එතුමාට හොඳ ඉදිරි දැක්මක් ඒ කාලෙම තිබ්බා... ඒත් යහපාලන ආණ්ඩුවෙන් ඒවා ප්‍රයෝජනයට ගත්තේ නෑ... ගොඨාගේ වියත් මගේ හරිහමන් ආර්ථික සංවර්ධනයක් ගැන කියන්නේ නෑ.... අනික ඉන්නේ බැසිල්ලා විරවංශලා වගේ මී හරක්... සමාවෙන්න එහෙම කිව්වාට... ඒක තමා ඇත්ත... පිටරටවලින් නය අරන් ඒවා පියවන්න පුලුවන් විදිගේ ආණ්ඩුවට ආදායම් එන කිසිම ව්‍යාපෘතියක් මම දැක්කේ නෑ... හැමෝම කලේ පාරවල් හදන එකයි හොරකම් කරන එකයි.... මේ ආණ්ඩු දෙකම හරිහමන් ශඛ්‍යතා වාර්තා මුකුත් නැතිව ව්‍යපෘති පටන් ගත්තා... ඒවා හරියට අපි අනුන්ගෙන් නයට සල්ලි අරන් කැසිනෝ ගහන්න ගියා වගේ. ඒවාගෙන් කාලා බීලා සිපට ඉන්නවා... ගෙවන්න වෙද්දි තමා කෙල වෙන්නේ... එතකොට තව කාගෙන් හරි ඉල්ලන් දෙනවා... මෙතනදි ගොඨාගේ ටීම් එකට වඩා මගේෂ් ටිකක් ඉහලින් ඉන්නවා... සජ්ජාව ලං කරන්නවත් බෑ... එයා අවුට්...
3. නීතිය හා ස්වාදිපත්‍ය
නිතිය හා ස්වාදිපත්‍ය ගැන කතා කරද්දිම ගොඨගේ ටීම් එකත් අවුට් වෙනවා... 2010-2015 කාලෙදි ගොඨත් මේ ආණ්ඩුව වගේම වැඩ කලා... විරවංශලා ගෝඨට කෝල් දිදි රැගුවා ඒ දවස් වල... දුමින්දලා මිනීමරලා වෙඩිකාලා ස්පිරිතාලේ ඉද්දි ලගින් හිටියේ ගෝඨා ඔලුව අත ගගා.. ඒවගේ අතීතයකුත් අපිට තිබ්බා... සජිත් එක්ක ගත්තාම ගොඨා හොඳ උනාට වෙන විකල්පයක් ආවාම පරන දේවල් එක්ක අරන් බැලුවාම මහේෂ් හොඳයි කියලා හිතෙනවා...
4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
මේකෙදිත් ආර්ථිකේ ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් ටීම් එකේ ඉන්න ඔන... සාම්ප්‍රදායික දේශපාලනයේදී හැමදාම කරේ තමන්ගේ පාක්ෂිකයන්ට රස්සා දීපු එක... ඒකත් එක්ක මේ රට ඉස්සරහට යන්න බෑ.... ඒකට පාට පක්ෂ බලන් නැතිව රට ගැන හිතන නායකයෙක් ඔන...
5. වංචාව දුෂණය
මම දන්නෑ මහින්දානන්දලා වීරවංශලා රත්තරන්ලත් එක්ක ගෝඨා කොහොම පාලනය කරන්න යනවාද කියලා.... ඒක ටිකක් අමාරු වෙයි... මොකද මේ දෙපැත්තෙම අය ඉන්නේ කීයක් හරි හම්බ කරන්න බලාගෙන ඊලග ඡන්දෙට. දැනුවත්ව දැනට වැරදි නැති නිසා මහේෂ්ගේ ටීම් එක අනිත් දෙකට වඩා ඉස්සරහින් ඉන්නවා...තව අවුරුදු පහක් යනකොට ඒකත් ඒකමනම් ආයේ පරන පුරුදු විදිහට දෙකට ඛෙදිලා මරාගන්න පුලුවන්නේ...
6. අධ්‍යාපනය and health
7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික
මේ දෙක ගැන පස්සේ බලමු....
මහේෂ් සේනානායක ජයග්‍රහණය කිරීමට ඉතා අපහසු අපේක්ෂකයෙක් නම් ඔබ ඔහු සඳහා චන්දය බාවිත කිරීමට හේතු?? (හැකිනම් සනදහන් කරන්න ).
හැමදේකටම පලවෙනි වතාවක් තියෙනවා.... තමන් පාට කණ්ණාඩි දාගෙන නැතිව හිතලා මතලා රටට ඔන දේ වෙනුවෙන් ඡන්දය දෙනවානම් එයා එන්නේ අලුතෙන්ද නැද්ද කියලා අදාලත් නෑ... දිනනවා ද නැද්ද කියලා අදාලත් නෑ... වැදගත් වෙන්නේ ඒ කෙනාගේ ප්‍රතිපත්ති වලට තමන්ගේ හිත දිනා ගන්න පුලුවන්ද කියලා... මමත් මීට සති දෙකකට කලින් හිතන් හිටියේ ගොඨා වෙනුවෙන් දෙයක් කරන්න... ඒත් දැන් ඒක වෙනස් උනා... ඒ වෙලෙට හොඳම කෙනා හැමෝම තේරුවා නම් අවුලක් වෙන්නේනෑ... ඒත් අපේ මිනිස්සු තාත්තාගෙන් අම්මාගෙන් පැවතෙන දේශපාලනය ගෙනියන නිසා ටිකක් අමාරු වෙයි... ඒත් බැරි වෙන එකක් නෑ... මොකද දැන් මිනිස්සුන්ට මේ මජර දේශපාලනය එපා වෙලා තියෙන්නේ... අපි බලමු මොකද වෙන්නේ කියලා...
මහේෂ් සේනානායක ජයග්‍රහණය නොකරන්නේනම් ඔහු සඳහා චන්දය බාවිතා කිරීමෙන් රටට සිදුවන යහපත් දේ ..?
මිනිස්සුන්ට මේ දහදුරා දේශපාලනය එපාවෙලා තියෙන්නේ... බහුතරයක් තරුණ වයසේ අයට... ඒ අයට විකල්පයක් අවශ්‍යයයි. ජවිපේ හොඳම විකල්පය නෙමේ කියලා යහපාලන ආණ්ඩුවකාලේ තේරුණා... රටට දෙයක් කරන්න පුලුවන් ප්‍රධාන පක්ෂ දෙකට අභියෝගයක් වෙන්න පුලුවන් නායකයෙක් වෙනුවෙන් ජන්දය දීපු එක ගැන සතුටු වෙන්න පුලුවන්. අනික දැන්ම ඉඳන් ඡන්ද කැඩෙනවා ඡන්ද කැඩෙනවා කියලා කෑගහන එකෙන්ම පේනවා අපේක්ෂකයන්ගේ බය... අනික එතනම කියවෙනවා හොඳම අපේක්ෂකයා මහේෂ් බව... මොකද හොඳම අපේක්ෂකයෙක් ඉදිදි වෙන කෙනෙක් ආවා කියලා මිනිස්සු නිකන් ඡන්දෙ දෙන්නෑ.... මම හිතන්නේ නෑ මහේෂ්ගේ තට්ටේ දිහා බලලා මිනිස්සු ඡන්දේ දෙයි කියලා... ඡන්ද කැඩෙනවා කියන එකෙන්ම කියවෙනවා ගොඨා කියන්නේ හොඳම අපේක්ෂකයා නොවන බව... ඉතින් දින්නත් පැරදුනත් මම දීලා තියෙන්නේ හොඳම අපේක්ෂකයාට... මට ඒ ගැන සතුටුයි...
රටේ මිනිස්සුන්ට බලන්න තව මානයක් එනවා... තව මාසයක් තියෙනවා... මහේෂ්ව ගමට ගෙනිච්චොත් මේක දිනන්න බැරි සටනක් නෙමේ.... මීට මාස පහකට කලින් මේ රටේ මිනිස්සුම තමා කිව්වේ ගහලා හරි ගන්න හමුදාපති තුමනි අප ඔබ සමගයි කියලා.... ඒ නිසා මේ ගේම අමාරුම එකක් නෙමේ... පැරදුනත් අනාගතේට දෙයක් ඉතිරි වෙයි...

මූට ජනාධිපති වෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අල්පයි... අනිත් එක ඔය යකාට ඕවා අදාලම නෑ... පුංචි සබ් කන්ට්‍රැක් එකක් කරන්නේ....

ගෝටා එක්ක මහේෂ්ට හැරෙන්නවත් බෑ බං. ගෝටා අවේ නැත්තනම් පොඩි චාන්ස් එකක් තියනවා.

කාලෙකට පස්සේ ....
[/COLOR]

Failed bro!
![]()

O/L karala thiyenne meke widihata 1974 

avurudu 7 di o/l karala 

ඇත්තම කිව්වොත්, මහේෂ් ආවට මේ මොකුත් කරන්න බැ.
හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.
ඔය තියන ලිස්ට් එකෙන් යම් දෙයක් කරන්න ඊලග මැතිවරණයෙන් මහේෂ්ට සහය දෙන ආණ්ඩුවක් හදන්න ඕනි.
මහේෂ්ට බලතල තිබුන කියල හිතමුකෝ. මහේෂ්ගෙන් මේ කියල තියන ඒව බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ ඇති දැනට.මචන් එළකිරියේ මෝඩ විදියට මඩගහගන්නවා වෙනුවට වැදගත් විදියට සංවාද කරමු..
මඩ ගහගන්න එවුන් ඇරුනම මේකේ comment 1ක් ගහගන්න එකෙක් නැනේ.රට හදන්න ඒ උනාට කතාව
![]()