rest-sms-gateway ලංකාවේ පාවිච්චි කරන්න බැරිද

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    වැඩ කරන්නේ නැ බන්.

    මම මචන් ඔක චෙක් කරලා නම් නැ. මම ඔය වගේ කිපයක් චෙක් කරලා හරිගියේ නැති නිසා පොඩියට android app එකක් code කරගත්තා. education purpose වලට නම් එහෙම කරගත්ත නම් හරි.
     
    • Love
    Reactions: talco

    talco

    Active member
  • Jan 19, 2020
    90
    78
    43
    ලංකාවේ ISP ලගේ network වල security වැඩි මම හිතන්නේ no-ip වගේ service (https://www.noip.com/) පාවිච්චි කරන්නත් බැ . උඩ මම කියපු sms gateway එකෙත් public IP එක thru mobile එකට කතා කරනවා respond එකක් නැ. මම හිතන්නේ ඒක වෙන්න ඇති අවුල @thedigit2s
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    ලංකාවේ ISP ලගේ network වල security වැඩි මම හිතන්නේ no-ip වගේ service (https://www.noip.com/) පාවිච්චි කරන්නත් බැ . උඩ මම කියපු sms gateway එකෙත් public IP එක thru mobile එකට කතා කරනවා respond එකක් නැ. මම හිතන්නේ ඒක වෙන්න ඇති අවුල @thedigit2s

    Mn noip use karala tiyanw. Dialog 4g router eke ddns config karanna unath puluwan.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,452
    113
    පොඩි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලියාගනින් මචන් ෆයර්බේස් වගේ එකක් යූස් කරල පුශ් නොටිෆිකේශන් එකකින් එවන්න පුළුවන් නෙ ඩීටේල්ස්. එක්කො ඒකෙන්ම නම්බර් එකයි මැසේජ් එකයි එවන්න එහෙම නැත්තන් එකේන් වෙන එකක් කෝල් කරල ගන්න ඩේට.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    පොඩි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලියාගනින් මචන් ෆයර්බේස් වගේ එකක් යූස් කරල පුශ් නොටිෆිකේශන් එකකින් එවන්න පුළුවන් නෙ ඩීටේල්ස්. එක්කො ඒකෙන්ම නම්බර් එකයි මැසේජ් එකයි එවන්න එහෙම නැත්තන් එකේන් වෙන එකක් කෝල් කරල ගන්න ඩේට.

    මේක තමයි මචන් හෙදම වැඩේ..

    අනික ගොඩක්ම ඉන්නෙ ඩෙටා හෙරු. එක පාරක් මම අලුතෙන්ම ගත්ත සිම් එකකට ඔය වගේ සර්විස් එකකින් ටෙස්ට් එකක් කරලා පහු වෙනිදා ඉදන් ලොවෙත් නැති මැසෙජ් එනවා අර නම්බර් එකට. ආයෙ ඉතින් කථා කරන්න දෙයක් නැ අරුන් sender details උස්සලා
     
    • Like
    • Love
    Reactions: powerx and talco