සිස්සත්තෙ පාස් වෙලා ජාතික පාසලකට ගියා කියමුකො. පන්තියෙ හිටපු සිස්සත්තෙ පේල් සෙට් එකෙන් බාගයක්ම ජාතික පාසලට ඇවිල්ලලු









ඔව් බන් එහෙම වෙනවා...ශිෂ්‍යත්වය වැඩක් තියෙන්නේ ලොකු ඉස්කෝලෙකට යන්න. එහෙම එකක ඉන්නවා නම් ශිෂ්‍යත්වය වැඩක් නෑ. මම ශිෂ්‍යත්වය Fail. ඒත් ඉන්ජිනියරින් ෆැකල්ටි ගියා
A/L වලට අපේ පන්තියට ආවා එකෙක් ඌට O/L වල D එකක් වත් නෑ
ප්‍රින්සිපල් කිව්වා A/L වලට Maths කරන්න එපා Art කරන්න කියලත්
Result ආවම මූ District 1st,
Island Rank 12
හි හි ඒවාට ක්‍රම සහ විදි තියනවා පුතා...මං කලා![]()
අදද ඇවිල්ල තියෙන්නෙ![]()
අනේ ලොකු ඉස්කෝලෙකට යන හීනෙ අදින් ඉවරයි ඒ කියන්නෙ![]()
![]()