result ඇවිල්ල යකෝ!!!!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ මේකෙ හැම එකාම සිස්සත්තෙ පාස් වෙලානෙ.:rolleyes:
     

    ChampionZ

    Member
    Sep 12, 2015
    12
    3
    0
    118 අවුරුදු 13කට කලින්..,ෆේල් (144):sorry:.වෙන ඉස්කෝලෙකට යන්න 128 ඕන වුනා,:confused:10+හම්බුනා ආධි ශිෂ්‍ය ලකුණු.හරියටම 128 යි .:D
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    සිස්සත්තෙ පාස් වෙලා ජාතික පාසලකට ගියා කියමුකො. පන්තියෙ හිටපු සිස්සත්තෙ පේල් සෙට් එකෙන් බාගයක්ම ජාතික පාසලට ඇවිල්ලලු:sorry::sorry::sorry:

    සිරාවටම :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;19082884 said:
    යකෝ බලපන් මේකෙ ඔක්කොම උන් පාස්
    එක ත්‍රෙඩ් එකක් දැම්මා පඩි අහලා
    ඒකෙ ඔක්කොම උන් ලස්ස පතියෝ

    මේකටද බන් යහපාලනේ කියන්නේ

    පාස් වෙච්ච උන්ට ඉරිසියා කරන්න එපා සහෝ. අපි ෆේල් කියලා දාලා තියේ දැක්කේ නැද්ද. :D:D
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;19082884 said:
    යකෝ බලපන් මේකෙ ඔක්කොම උන් පාස්
    එක ත්‍රෙඩ් එකක් දැම්මා පඩි අහලා
    ඒකෙ ඔක්කොම උන් ලස්ස පතියෝ

    මේකටද බන් යහපාලනේ කියන්නේ
    api ooka pass wela thamayi bn kelo gaththe