result ඇවිල්ල යකෝ!!!!

topkollek

Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිස්සත්තෙ පාස් වෙලා ජාතික පාසලකට ගියා කියමුකො. පන්තියෙ හිටපු සිස්සත්තෙ පේල් සෙට් එකෙන් බාගයක්ම ජාතික පාසලට ඇවිල්ලලු:sorry::sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං කලා :shocked: :shocked:
    අදද ඇවිල්ල තියෙන්නෙ :sorry: :sorry:
    අනේ ලොකු ඉස්කෝලෙකට යන හීනෙ අදින් ඉවරයි ඒ කියන්නෙ :( :(
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ශිෂ්‍යත්වය වැඩක් තියෙන්නේ ලොකු ඉස්කෝලෙකට යන්න. එහෙම එකක ඉන්නවා නම් ශිෂ්‍යත්වය වැඩක් නෑ. මම ශිෂ්‍යත්වය Fail. ඒත් ඉන්ජිනියරින් ෆැකල්ටි ගියා

    A/L වලට අපේ පන්තියට ආවා එකෙක් ඌට O/L වල D එකක් වත් නෑ :D
    ප්‍රින්සිපල් කිව්වා A/L වලට Maths කරන්න එපා Art කරන්න කියලත්
    Result ආවම මූ District 1st,
    Island Rank 12
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    ඔව් බන් එහෙම වෙනවා...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මං කලා :shocked: :shocked:
    අදද ඇවිල්ල තියෙන්නෙ :sorry: :sorry:
    අනේ ලොකු ඉස්කෝලෙකට යන හීනෙ අදින් ඉවරයි ඒ කියන්නෙ :( :(
    හි හි ඒවාට ක්‍රම සහ විදි තියනවා පුතා...