umba kandy da? koheda school giye?පැටියා;19085286 said:මම 89 බං ඒත් 88 බැච් එකට තමා වැටුනෙ වයසෙ වැරැද්ද නිසා. මම ජනවාරි ඉපදුනේ![]()
umba kandy da? koheda school giye?පැටියා;19085286 said:මම 89 බං ඒත් 88 බැච් එකට තමා වැටුනෙ වයසෙ වැරැද්ද නිසා. මම ජනවාරි ඉපදුනේ![]()
පැටියා;19085286 said:මම 89 බං ඒත් 88 බැච් එකට තමා වැටුනෙ වයසෙ වැරැද්ද නිසා. මම ජනවාරි ඉපදුනේ![]()


it's almost enough as u were turning into a junkie to make her much prouder than she was.![]()
I'm a gem of a son though despite a few short comingsYou should do something
![]()

ඔක්කොම හිතන් ඉන්නේ බන් පන්ති යන එවුනුයි හොදට ඉස්කෝලේ වැඩ කරන එවුනුයි තමයි pass වෙන්නේ කියලා..ඒ උනාට ගොඩක් සාමාන්‍ය දැනීම තියන එවුන් තමයි ගොඩ යන්නේ...මම ශිෂ්‍යත්වෙට කලින් ඉස්කෝලෙ තියපු පෙරහුරු ප්‍රශ්නපත්‍ර වලට මට ගනං වලට ගොඩක් වෙලාවට හම්බවුනේ 20 ට අඩුවෙන් සිංහල පේපර් වලට 40ට අඩුවෙන්. මට වඩා පෙරහුරු ප්‍රශ්නපත්‍ර වලට ලකුණු ගත්ත ගොඩක් අය ෆේල්වෙලා ඇඬුව මට මතකයි. ඒත් මම යාන්තං 148ක් අරං ගොඩගියා අවුරුදු 20කට කලින්...
එහෙනම් මාත් උබව දන්නවා..මාත් එකේ තමා මචංඒ කියන්නේ මන් උබව දන්නවා
nice to meet you 
එහෙනම් මාත් උබව දන්නවා..nice to meet you
![]()


මම 6-4 හිටියේ 

එල එකක් වේවා මචංමම 6-4 හිටියේ
![]()
මං 6-6 ඉදල 6-1 ට ගියා.. උබ A/L මොකේද හිටියේ කියහන්කෝ 
මං 6-6 ඉදල 6-1 ට ගියා.. උබ A/L මොකේද හිටියේ කියහන්කෝ
![]()
එල එකක් වේවා මචංමම 6-4 හිටියේ
![]()

දැන් මල්ලි කොහොමද එහෙම අදහසක් ගත්තේ...මේ අයියත් අපේ ඉස්කෝලේද ?![]()


දැන් මල්ලි කොහොමද එහෙම අදහසක් ගත්තේ...![]()

නැතුව... ගමේ ඉස්කෝලේ උන්න මම ජාතික පාසලකට ගියේ ඕකෙන්නේ...ඕක පාස් උනා කියල ලැබුන දෙයක් තියනවද බන්![]()





