result ඇවිල්ල යකෝ!!!!

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පැටියා;19085286 said:
    මම 89 බං ඒත් 88 බැච් එකට තමා වැටුනෙ වයසෙ වැරැද්ද නිසා. මම ජනවාරි ඉපදුනේ :P
    umba kandy da? koheda school giye?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැටියා;19085286 said:
    මම 89 බං ඒත් 88 බැච් එකට තමා වැටුනෙ වයසෙ වැරැද්ද නිසා. මම ජනවාරි ඉපදුනේ :P

    මට 125 යි බන්. 4ක් මදි වුණා
    :P:P:P
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    මම ශිෂ්‍යත්වෙට කලින් ඉස්කෝලෙ තියපු පෙරහුරු ප්‍රශ්නපත්‍ර වලට මට ගනං වලට ගොඩක් වෙලාවට හම්බවුනේ 20 ට අඩුවෙන් සිංහල පේපර් වලට 40ට අඩුවෙන්. මට වඩා පෙරහුරු ප්‍රශ්නපත්‍ර වලට ලකුණු ගත්ත ගොඩක් අය ෆේල්වෙලා ඇඬුව මට මතකයි. ඒත් මම යාන්තං 148ක් අරං ගොඩගියා අවුරුදු 20කට කලින්...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මම ශිෂ්‍යත්වෙට කලින් ඉස්කෝලෙ තියපු පෙරහුරු ප්‍රශ්නපත්‍ර වලට මට ගනං වලට ගොඩක් වෙලාවට හම්බවුනේ 20 ට අඩුවෙන් සිංහල පේපර් වලට 40ට අඩුවෙන්. මට වඩා පෙරහුරු ප්‍රශ්නපත්‍ර වලට ලකුණු ගත්ත ගොඩක් අය ෆේල්වෙලා ඇඬුව මට මතකයි. ඒත් මම යාන්තං 148ක් අරං ගොඩගියා අවුරුදු 20කට කලින්...
    ඔක්කොම හිතන් ඉන්නේ බන් පන්ති යන එවුනුයි හොදට ඉස්කෝලේ වැඩ කරන එවුනුයි තමයි pass වෙන්නේ කියලා..ඒ උනාට ගොඩක් සාමාන්‍ය දැනීම තියන එවුන් තමයි ගොඩ යන්නේ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක පාස් උනා කියල ලැබුන දෙයක් තියනවද බන් :(:(:(:(
    නැතුව... ගමේ ඉස්කෝලේ උන්න මම ජාතික පාසලකට ගියේ ඕකෙන්නේ...:cool::cool:

    අදටත් මාලු කාරයෙක්ට වඩා එකෙක් ගමේ ඉස්කෝලේම හිටිය උන්ගෙන් හම්බවෙලා නෑ:sorry::sorry:
    අද මොන රටට ගියත් ශිෂ්‍යත්වෙන් පස්සේ ගිය ඉස්කෝලේ උන් හම්බවෙනවා. අඩුම තරමේ ක්ලාක් කෙනෙක්වත්.. මටනම් ඉගෙනගන්න ලැබුනේ ඒ ඉස්කෝලේ නිසයි:):)