Revello චොකලට් සුදු පුස්!

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඊයා....:baffled:
මම නම් ලංකාවේ චොක්ලට් කන එක අත්ඇරලා ගොඩක් කල්..
මෙලෝ රහක් නැ...තනිකර සීනි විතරයි.. :dull:
 

khabib

Banned
Oct 14, 2018
350
78
0
එහෙනම් මුදලාලියා රස්නේ දවස්වල චොකලට් ටික ෆිජ් එකේ තියලා ආයේ එලියෙන් තියලා එලියේ තියන්න ඔනේ දේවල් ෆීජ් එකේ තියලා ආපහු එලියේ තිබ්බාම ඔය වගේ වෙනවා විශේෂයෙන්ම ඩීප්ෆීසර් එකේ:yes:

කඩේ කැරියා දන්නවා ඔක්කොම ... :P