ඔය website ඔක්කොම Banks නෙවෙයිEhema nam awulak ne.
Don't put all eggs in one basket kiyana nisa me wage app ekaka podi ganak eliye tiyenawada kiyala Kalpana kare.
Kohoma wunat me app eke ape local bank accounts link karanna witarai puluwan.
YouTube eke beluwot features godak kiyanawa app eke. Maybe ape country ekata e features allow karala netiwa ati
Money Laundering කරලා අහු උනොත් හෙට උදේ වෙනකොට වහලා දාලා Domain එකත් Block කරනවා . එත කොට ඉතින් සල්ලි ත් නැහැ මේ ඒ වගේ එක Domain එකක්