RF Receiver

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්ලා
    මේ RF module එකේ receiver එකට power දුන්නම (5V) data pin එකේ value එක ~zero නෙමෙඉනෙ බන් 1.25v විතර වෙනවා transmitter එක නැති උනත් . ඒ ඇය් කියල දන්නවද කව්රුහරි ?

    7lwq.jpg

    8xai.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    මටත් ඔය මොඩියුල ගැන ප්‍රශ්න වැලක් තියෙනවා බං
    ඕව විතරක් බාවිතා කරලා (MCU, Encoder, Decoder නැතුව ) 1 button රිමෝට් එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්ඩ ?

    මචං ඕකේ ට්‍රාන්ස්මිටරය ඔන් කලාම අවුට් එකේ වෙනසක් වෙනවද ?
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මටත් ඔය මොඩියුල ගැන ප්‍රශ්න වැලක් තියෙනවා බං
    ඕව විතරක් බාවිතා කරලා (MCU, Encoder, Decoder නැතුව ) 1 button රිමෝට් එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්ඩ ?

    මචං ඕකේ ට්‍රාන්ස්මිටරය ඔන් කලාම අවුට් එකේ වෙනසක් වෙනවද ?

    1 button remote එකක් නම් පුළුවන් මචන් . MC වලදී තමය් අව්ල .umbata mokakda control karanna ona function eka?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    1 button remote එකක් නම් පුළුවන් මචන් . MC වලදී තමය් අව්ල .umbata mokakda control karanna ona function eka?

    mata oni 1 channel (1 button) remote control ekak hadanna.

    button press --> turn on

    tranmitter eka on / transmiter eke data input eka high unama receiver eke out eka high wenawada ?
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    mata oni 1 channel (1 button) remote control ekak hadanna.

    button press --> turn on

    tranmitter eka on / transmiter eke data input eka high unama receiver eke out eka high wenawada ?

    ow machan.
    eka aulak na on wenawa. LED ekakui button ekakui dala balapan. hariyanawa.:)