Rice Cooker එකක් ගන්න advice ecac ona

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔන්න 4 දෙනාට කෝම්පිට්ටු හැදුවා.

    download.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,248
    36,302
    113
    කෑගල්ල
    මාන් දැන් මාසයක් නෑ අරගෙන damro එකෙන්. Inovax එක 8000ක් වගේ උනේ. Panasonic එක ඊට වඩා හොඳ වගේ. ඓත් බඩු සෙට් එකක් ගෙවන්න ගත්තේ. ගෙවන්න ගන්න කොට panasonic එකේ ගාන වැඩි වෙනවා. එකනිස inovax එකම ගත්තා. 1.8L